මේ හුට්ටිගෙ කැත බලහන්කො 🤮🤮🤮

Emios

Well-known member
  • Dec 10, 2009
    75,355
    67,692
    113
    Ai ban adu kule ekak dekkama thumpaneda kiyala ahanne.thumpane kurunegala laga neda tiyenne.ehe special adu kule set ekak hitiyada issara?
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    පොන්නයා ටෝක් කරන්න ගිහින් ඒකිගෙනුත් බැනුම් ඇහුවා නේද , උබ කියලා ලස්සන එකෙක්ද, පුස්නාම්බුවක් උඩින් කොන්ඩකැවුමක් තිබ්බා වගේ මූනක් තියාගෙන අනුන්ගෙ කැත ලස්සන හොයනවා. දැන් ෆේක් වලින් ඇවිත් බැනපිය
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,355
    67,692
    113
    පොන්නයා ටෝක් කරන්න ගිහින් ඒකිගෙනුත් බැනුම් ඇහුවා නේද , උබ කියලා ලස්සන එකෙක්ද, පුස්නාම්බුවක් උඩින් කොන්ඩකැවුමක් තිබ්බා වගේ මූනක් තියාගෙන අනුන්ගෙ කැත ලස්සන හොයනවා. දැන් ෆේක් වලින් ඇවිත් බැනපිය
    What is a pusnambuwa?
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    kUSoyfy.gif


    What is a pusnambuwa?

    ------ Post added on Oct 6, 2023 at 1:06 PM
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,355
    67,692
    113
    Genu kethai tamai bn.make up eken tamai run karanne.naturalllyma lassana kello hena adui.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Ai ban adu kule ekak dekkama thumpaneda kiyala ahanne.thumpane kurunegala laga neda tiyenne.ehe special adu kule set ekak hitiyada issara?
    අඩුකුලේ එකෙක් දැක්කම නෙවෙයි බන් මෝඩ වැඩ කරන එකෙක් දැක්කම අහන්නෙ ගම තුම්පනේද කියලා, ගලගෙදර තුම්පනේ තියෙන්නෙ, හැමකුලේම ඉන්නවා ඉතින්. මන් අදුරන එවුනුත් ඉන්නවා ඔයපැත්තෙ කරන්නෙම ගොන්වැඩ.

    දැන් අවුරුදු විස්සකට විතර කලින් ට්රිප් එකක් යන්න ගියා ඔයපැත්තෙ සෙට් එකක් එක්ක. කෝමහරි පන්සිල් අරන් ඒම ට්‍රිප් එක යන්න බස් එක ඉස්සරහට ගද්දිම සයිඩ් කණ්නාඩියක් ගලවගෙන බිමට වැටුණා. ඒ දවස්වල ට්රිප් යද්දි බැනර් ගැටගහනවනෙ ඉස්සරහා මුන් රිම් වලටයි සයිඩ් කන්නාඩි වලටයි අල්ලලා ඒක ගැටගහලා තියෙන්නෙ.

    තව එවුන් දෙන්නෙක් අලුත් බස් එකක වැඩට ගිහින් ඒකෙ ඇතුලෙ කිරි උතුරලා. බස් එකේ බිම ආයෙ හැදුවා ගැරජ් දාලා.

    එකපාරක් එකෙක් නුවර පාටියකට ඇවිත් සෙරෙප්පු දෙක අමතක කරලා ආපු උන් එක්ක වාහනේ නැගලා ගිහින්. මූ සෙරෙප්පු දෙක ගන්න ආයෙ ත්රීවිල් එකක් හයර් කරගෙන ආවා. ඒ දවස්වල සෙරෙප්පු කුට්ටමක් 200 අරූගෙ ත්රීවිල් හයර් එක 500යි.

    තව කතා තියනවා සෑහෙන්න ටයිප් කරන්න කම්මැලි.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,355
    67,692
    113
    අඩුකුලේ එකෙක් දැක්කම නෙවෙයි බන් මෝඩ වැඩ කරන එකෙක් දැක්කම අහන්නෙ ගම තුම්පනේද කියලා, ගලගෙදර තුම්පනේ තියෙන්නෙ, හැමකුලේම ඉන්නවා ඉතින්. මන් අදුරන එවුනුත් ඉන්නවා ඔයපැත්තෙ කරන්නෙම ගොන්වැඩ.
    E kiyanne e game gene wala awulakda?
     
    • Haha
    Reactions: asanka+++

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    E kiyanne e game gene wala awulakda?
    විශේෂ සිද්ධියක් හින්දා වෙන්න ඇති එහෙම කියන්නෙ... හැමෝම අවුල් නැතුව ඇති.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    E kiyanne e game gene wala awulakda?
    එහෙමත් නෑ ඉතින් මෝඩයො වැඩී
    රජකාලෙ ඉදන් එහෙමයි,වැලිවිට සරනංකර හාමුදුරුවො බලුකපුටු දානෙ දුන්න විදිය අහලා නැද්ද. ඒකනෙ කියන්නෙ සගරාජ උනත් ගම තුම්පනේ කියලා.
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,736
    4,808
    113
    එලකිරි හන්දිය
    @IndrajithGamage මේ ඒකිගේම එකවුන්ට් එක නෙමේ නේ. කෙල්ලන්ගේ හෙලුවැලි පින්තූර එකතු කරලා ප්‍රොපයිල් එකක් හදපු කලවන් පොම්නයෙක්ගේ එකවුන්ට් එකක් නේ.