අඩො ඊශ්‍රායලයට හෙන ඇටෑක් එකක් දීලා නේද

dasun j

Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    ඉශ්‍රායල් වලට රිංගල අහුවෙන අහුවෙනඑකාට වෙඩි තියනවා හමාස් කාරයො අල්ලාහු අක්බර් කිය කිය....ලෝකයේ අංක එකේ බුද්ධි අංශ ආරක්ෂක අංශ තියාගෙන මෙච්චර දෙයක් කරනකම් නොදැන හිටියෙබකොහොමද?
    Video වගයක් බැලුවා කොල්ලන්ව මරනව බල්ලො වගෙ 😥
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    විදෙස් පුවත්: ඊශ්‍රායල බුද්ධි අංශ රජයට අනතුරු අඟවන්නේ හිස්බුල්ලා සංවිධානය ලෙබනනයේ සිට ප්‍රහාරයක් දියත් කිරීමට වත්මන් තත්ත්වය භාවිතා කළ හැකි බවයි

    විදෙස් පුවත්: ලෙබනනයේ ප්‍රහාරයක් එල්ල වේ යැයි බියෙන් ඊශ්‍රායලය උතුරු දේශසීමාවට තවත් හමුදා යොදවා තිබේ

    විදෙස් පුවත්: ඊශ්‍රායලය හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරමින් සොල්දාදුවන් වහාම සේවයට කැඳවා සියලුම පාසල් වසා දමයි

    විදෙස් පුවත්: අපි ජීවතුන් අතර සිටින ඊශ්‍රායල හමුදා සෙබළුන් අල්ලා ගත් බව හමාස් සංවිධානය පවසයි
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    Link dapan kukulo

    ටෙලිග්‍රෑම් ලින්ක් තමා..

    The channel content may not always be suitable for users under 18 years of age.

    Therefore, by entering this channel (inc. Chat), you confirm that you are not under 18 years of age.
    https://t.me/zoka200

    Home of the Buhanka watch, following and covering events in Ukraine.
    https://t.me/MDeLaBrox
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    විදෙස් පුවත්: ඊශ්‍රායල බුද්ධි අංශ රජයට අනතුරු අඟවන්නේ හිස්බුල්ලා සංවිධානය ලෙබනනයේ සිට ප්‍රහාරයක් දියත් කිරීමට වත්මන් තත්ත්වය භාවිතා කළ හැකි බවයි

    විදෙස් පුවත්: ලෙබනනයේ ප්‍රහාරයක් එල්ල වේ යැයි බියෙන් ඊශ්‍රායලය උතුරු දේශසීමාවට තවත් හමුදා යොදවා තිබේ

    විදෙස් පුවත්: ඊශ්‍රායලය හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරමින් සොල්දාදුවන් වහාම සේවයට කැඳවා සියලුම පාසල් වසා දමයි

    විදෙස් පුවත්: අපි ජීවතුන් අතර සිටින ඊශ්‍රායල හමුදා සෙබළුන් අල්ලා ගත් බව හමාස් සංවිධානය පවසයි
    දේශීය පුවත් - අද රාත්රියේ සිට ඉන්ධන මිල ඉහලට

    - ඉන්ධන මිල ඉහළයාම නිසා බස් ගාස්තු ඉහලට
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,557
    16,394
    113
    ටෙලිග්‍රෑම් ලින්ක් තමා..

    The channel content may not always be suitable for users under 18 years of age.

    Therefore, by entering this channel (inc. Chat), you confirm that you are not under 18 years of age.
    https://t.me/zoka200

    Home of the Buhanka watch, following and covering events in Ukraine.
    https://t.me/MDeLaBrox
    Thank you
     
    dasun j

    Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    video link ?
    Whatsapp එකට එව්වෙ israel ඉන්න අයෙක්

    ලින්ක් දාපන්. නැත්තන් අපි විශ්වාස කරන්නෙ නෑ. :)
    Whatsapp තියෙන්නෙ බං share කරන්න තහනම්
    ------ Post added on Oct 7, 2023 at 5:51 PM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,245
    1
    61,668
    113
    Mother Earth
    Whatsapp එකට එව්වෙ israel ඉන්න අයෙක්

    Whatsapp තියෙන්නෙ බං share කරන්න තහනම්
    ------ Post added on Oct 7, 2023 at 5:51 PM
    බැලුව බන්. පව් වැඩේ මිනිස්සු. ඇඳුම් ගලවල ලන්කට් පිටින් truck වල දාන් යන්නෙ. කෙල්ලෙකුත් හිටියා. ඇයි බන් මුස්ලිම් මිනිස්සු ඔච්චර violence ? අල්ලා හුඅක්බර් කිය කිය අනේ මන්දා හරිම මෙලේඡ්ඡයි. ආගමකට පුළුවන්ද මනුස්සයෙක් මෙහෙම මෙලෙඡ්ච කරන්න ? ලංකාවෙ මුස්ලිම් අය නම් දාහෙන් සම්පතයි බන්. :(
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,374
    5,099
    113
    බැලුව බන්. පව් වැඩේ මිනිස්සු. ඇඳුම් ගලවල ලන්කට් පිටින් truck වල දාන් යන්නෙ. කෙල්ලෙකුත් හිටියා. ඇයි බන් මුස්ලිම් මිනිස්සු ඔච්චර violence ? අල්ලා හුඅක්බර් කිය කිය අනේ මන්දා හරිම මෙලේඡ්ඡයි. ආගමකට පුළුවන්ද මනුස්සයෙක් මෙහෙම මෙලෙඡ්ච කරන්න ? ලංකාවෙ මුස්ලිම් අය නම් දාහෙන් සම්පතයි බන්. :(
    Video koheda
     
    • Like
    Reactions: NRTG

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    බැලුව බන්. පව් වැඩේ මිනිස්සු. ඇඳුම් ගලවල ලන්කට් පිටින් truck වල දාන් යන්නෙ. කෙල්ලෙකුත් හිටියා. ඇයි බන් මුස්ලිම් මිනිස්සු ඔච්චර violence ? අල්ලා හුඅක්බර් කිය කිය අනේ මන්දා හරිම මෙලේඡ්ඡයි. ආගමකට පුළුවන්ද මනුස්සයෙක් මෙහෙම මෙලෙඡ්ච කරන්න ? ලංකාවෙ මුස්ලිම් අය නම් දාහෙන් සම්පතයි බන්. :(
    e minority hinda kiyalai mama hithanne. lankaweth muslim population eka 45% or over una dawasata okama thama wenne kiyalai mama hithanne.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,606
    17,689
    113
    Auckland
    බැලුව බන්. පව් වැඩේ මිනිස්සු. ඇඳුම් ගලවල ලන්කට් පිටින් truck වල දාන් යන්නෙ. කෙල්ලෙකුත් හිටියා. ඇයි බන් මුස්ලිම් මිනිස්සු ඔච්චර violence ? අල්ලා හුඅක්බර් කිය කිය අනේ මන්දා හරිම මෙලේඡ්ඡයි. ආගමකට පුළුවන්ද මනුස්සයෙක් මෙහෙම මෙලෙඡ්ච කරන්න ? ලංකාවෙ මුස්ලිම් අය නම් දාහෙන් සම්පතයි බන්. :(

    ඉස්‍රායල් පලසිතීන් එවුන් මරාගන්නෙ රට බෙදපු සීන් එක නිසා. ඒ වගේම ඉස්‍රායෙල් එවුන් ගිහින් තව ප්‍රදේශ බලෙන් අල්ලන් ගෙවල් ගහනව.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,245
    1
    61,668
    113
    Mother Earth
    ඉස්‍රායල් පලසිතීන් එවුන් මරාගන්නෙ රට බෙදපු සීන් එක නිසා. ඒ වගේම ඉස්‍රායෙල් එවුන් ගිහින් තව ප්‍රදේශ බලෙන් අල්ලන් ගෙවල් ගහනව.
    මට ඔය conflict එක තේරෙන්නෙ නෑ බන්. ආර්ටිකල් එකක් කියවන්න ඕන. :yes:
     
    • Wow
    • Like
    Reactions: NRTG and dasun j