මුළු බටහිරටම කෙලවෙයිවගේ.... යුක්‍රේනයට දීලා මුන් කෑව

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක

    Pentagon Sends U.S. Arms Stored in Israel to Ukraine​

    Israeli officials had initially expressed concerns that the move could damage its relations with Russia.

    The Pentagon is tapping into a vast but little-known stockpile of American ammunition in Israel to help meet Ukraine’s dire need for artillery shells in the war with Russia, American and Israeli officials say.​

    The stockpile provides arms and ammunition for the Pentagon to use in Middle East conflicts. The United States has also allowed Israel to access the supplies in emergencies.​

    The Ukraine conflict has become an artillery-driven war of attrition, with each side lobbing thousands of shells every day. Ukraine has run low on munitions for its Soviet-era weaponry and has largely shifted to firing artillery and rounds donated by the United States and other Western allies.​



    https://www.nytimes.com/2023/01/17/us/politics/ukraine-israel-weapons.html


    If the 300,000 rounds the US took from Israeli stockpiles to give to Ukraine corresponds to that 80% that Israel's supposedly down then they basically can't sustain combined armed warfare, since the 2014 Gaza war took 34,000 rounds of artillery alone.

    Even if they have hundreds of thousands left, they can only use a fraction of them on Gaza since they need enough that they could fight a high intensity war with Egypt, Syria, and Lebanon if they intervene... let alone if Iran and Iraq start sending forces



    මම හිතෙන්නේ මුළුලොකෙම ආයුධ ගත්තත් රුසියාවට ගහන්න බැරිවෙයි වගේ.... යුක්‍රේන කවුන්ට ඔෆෙන්ස් එකේ නෙට් ගේන් එක මයිනස් කියලා කියනවා... මුදාගත්තට වඩා රුසියාව අල්ලගෙන
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,576
    22,276
    113
    Gotland

    ජර්මනිය ප්‍රංශය පෝලන්තය බ්‍රිතාන්‍යය ඉන්නේ අන්තිම කට්ටේ ආයුධ ස්ටොක්ස් වලින්​


    ඔයා ස්ටෝ කීපර් ද ? අපිට ඔය පොඩි පොඩි වෙපං පන්න ගන්න බැරිද බං උන් මරාගන්න අස්සේ

    russian ewunta koheda supply eka enne chine da ?

    උන්ගේ තියෙනවනේ හදන ඒවා ගොඩක්
    ද්රෝන් නම් ඉරාන් වලින්ලු
    ------ Post added on Oct 9, 2023 at 11:24 AM
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,015
    28,931
    113
    russian ewunta koheda supply eka enne chine da ?
    kim jong un GIF
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,624
    8,888
    113
    "මම හිතෙන්නේ මුළුලොකෙම ආයුධ ගත්තත් රුසියාවට ගහන්න බැරිවෙයි වගේ.... යුක්‍රේන කවුන්ට ඔෆෙන්ස් එකේ නෙට් ගේන් එක මයිනස් කියලා කියනවා... මුදාගත්තට වඩා රුසියාව අල්ලගෙන"

    රුසියා උන් දැන් කරන්නේ අල්ලගත්ත ටිකට අරුන්ට ගහන්න කියල බලන ඉන්න එකනේ... අරුනුත් තියෙන ඔක්කොම දාල ගහනවා...ඊශ්‍රායල් කෙස් එකත් එක්ක ඇමෙරිකාවේ උන්ට දෙපැත්තටම සප් කරන්න වෙනවා..

    ඕක මේක අස්සේ ජින්පින් ලොක්ක තයිවනෙන්ට කෙලියොත් තම ඔක්කොමලා දොබෙන් යන්නේ.... එහෙම උනොත්නම් මෙක්සිකෝවේ ඩ්‍රාග් කර්ටෙල් වලට ඇමෙරිකාව අල්ලන්න පුළුවන් වෙයි , ඇමරිකන් හමුදාව ලෝකේ වටේ යනකොට..
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඔයා ස්ටෝ කීපර් ද ? අපිට ඔය පොඩි පොඩි වෙපං පන්න ගන්න බැරිද බං උන් මරාගන්න අස්සේ



    උන්ගේ තියෙනවනේ හදන ඒවා ගොඩක්
    ද්රෝන් නම් ඉරාන් වලින්ලු
    ------ Post added on Oct 9, 2023 at 11:24 AM
    https://www.bloomberg.com/news/feat...raine-with-weapons-fast-enough-against-russia


    ukraine urgently needs more weapons, from artillery ammunition to air defense systems, and allies' stocks are running low. European capitals ...​