Iran moving troops to the border 🔴BREAKING

Thoththa_Baba

Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    oka digata awilunoth thaiwan walata shot eka hamba wenawa, us walata front 3k back karanna be. europ walath den ammunition hidila thiyenne, gin pin ge welawa thamia den :D

    chaina vali valata yanne nathi nisa hodayi ban.. nathnam den thama hodama chance eka
     
    • Like
    Reactions: NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,775
    1
    100,166
    113
    33
    Kalutara
    අපි නම් අල්ලපු ගෙදර වලියක් ගියත් කන තියන් අහන්නේ නෑ, නොදැක්ක ගානට ඉන්නවා. තොපි මේ හැතැප්ම දාස් ගානක් දුර තියෙන රටවල් වල යන වලි වල අලගිය මුලගිය තැන් හොයනවා.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,715
    21,007
    113
    adala nene
    උඹ දැන් බෝඩර් එකේද ඉන්නෙ යා පයියෙ ?
    අඩෝ අඩෝ උගෙන් ආතල් ගන්න එපා යුක්‍රේන ඉදිරි ආරක්ෂක වලල්ලෙ ඉදන් ඊශ්‍රායෙල් ඉදිරි ආරක්ෂක වලල්ලට ඇවිල්ල තියෙන්නෙ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,775
    1
    100,166
    113
    33
    Kalutara
    අඩෝ අඩෝ උගෙන් ආතල් ගන්න එපා යුක්‍රේන ඉදිරි ආරක්ෂක වලල්ලෙ ඉදන් ඊශ්‍රායෙල් ඉදිරි ආරක්ෂක වලල්ලට ඇවිල්ල තියෙන්නෙ
    වළල්ලෙන් වළල්ලට පන්ද්දී වල්ල හලාගෙන පැනලා තියෙන්නේ යා-පයියා.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,857
    49,155
    113
    සේදවත්ත
    වැඩේ දිග්ගස්සෙන්න යන්නේ අන්තිමට කවුරු හරි එකෙක් නියුක් එකක් අත් හරිනවා මේ සැරේනම්
    එක තමා බන් ඔප්ශන් එක . මේ පාර එකක් කෙලියම ආපස්සට තව එකක් එනවා දෙකක් හෝ තුනක් බලාපොරොත්තු වන්න
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,860
    198,087
    113
    Colombo, Sri Lanka
    එක තමා බන් ඔප්ශන් එක . මේ පාර එකක් කෙලියම ආපස්සට තව එකක් එනවා දෙකක් හෝ තුනක් බලාපොරොත්තු වන්න
    ඔක්කොම ටික සුන්නද්දුලි වෙලා යන්නයි යන්නේ :baffled:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,450
    23,696
    113
    ලිම්පෝපෝ කන්දෙ
    වැඩේ දිග්ගස්සෙන්න යන්නේ අන්තිමට කවුරු හරි එකෙක් නියුක් එකක් අත් හරිනවා මේ සැරේනම්

    Fart Troll GIF by Storyful