IT jobs Dubai

shenat

Well-known member
  • May 13, 2007
    57,888
    86,093
    113
    ආශ්චර්යමත් රටක
    matath ekak set karala diyanko

    පිස්සුද යකෝ උබට. උදව් අහන එකාගෙ බැක්ග්‍රවුන්ඩ් එක බලපන් ඉස්සෙල්ලා. ඕකා හිරිකොතේ ලැට් හෝදන එකෙක්. ඕකට කරන්න පුලුවන් ලබ්බක් නෑ උබේ සල්ලි ටිකට විදලා මාරු වෙන එක ඇර 😹😹😹
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,875
    9,619
    113
    Oya visa eken job karanna puluwanda? Nattam oka cancel wenawada aluth job ekak set unoth?
    oka cancel karnawa bun. aruge ekath cancel kala. habai smahara podi company eken own visa tiyei da ahanawa. anna ewelawata chance. habai sure karnna ba e vage company
     
    lasitha851

    Active member
  • Jun 20, 2016
    179
    95
    28
    මෙහෙ IT ජොබ්ස් වලට තරගේ වැඩි යි. indian සෙට් එක ඉන්නවා ගොඩක්. ඒ නිසා වැඩ හොදට පුළුවන් වෙන්න ඕනේ. 5 Years වත් ජොබ් experiance තියෙන්න ඕනේ. Degree එක නම් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. (private or government campus ).

    • ඒ ටික තියෙනවා නම් https://www.indeed.ae/ එකට ගිහන් ජොබ්ස් search කරලා බලන්න.
    • දැන් visa දෙන්නේ මාස 2කට (AED 700 වගේ ). ඒ මාස 2න් ජොබ් එක හොයා ගන්න බැරි උනොත් අයෙ විසා අලුත් කරන්න ඕනේ. ( එකට AED 1300 - 1800 ) වගේ ගානක් යන්නව. තව මාස 2කට තාම වීසා දෙන්නෙත්
    • Accomadation වලට Bed space AED 500 - 800 (මාසෙකට ) වගේ ( එක room එකේ 8 ක් විතර ඉන්නවා )
    • Transport වලට AED 200 - 300 (public transport use කලොත්) taxi වලට නැතුව ගොඩක් ජොබ් interviews වලට public transport වලින් යන්න පුළුවන්
    • Food - කඩෙන් කෑවොත් නම් ටිකක් ගණන්, Indian කඩ වල බිරියනි, Rice වගේ ඒවා තියෙනවා (AED 12 - 40 ) ලංකාවේ කෑම හදල deliver කරන අය ඉන්නවා එහෙම එකක් සෙට් කර ගත්තොත් මාසෙටම ( AED 350) වගේ ගන්න පුළුවන්.

    One way Ticket - 850
    Visa 2 months - 700
    Accommodation 2 months - 1200
    Food 2 months - 700
    Transport 2 months - 500

    Total = AED 3950 ( average)

    මම නම් ජොබ් Interview 20 කට වගේ යන්නන ඇති. මාස 3ක් ගියා ජොබ් එක සෙට් වෙන්න. set උන එකත් හොදයි .

    job එකක් හොයා ගන්න හොදම කාලේ තමා July - November.

    පුළුවන් නම් එන්න කලින් යාලුවෝ ඉන්නවා නම් එයාලට කියල ජොබ් සෙට් කර ගන්න බලන්න.
    මෙහෙ ඉන්න ලංකාවේ උන් ජොබ් හොයල දෙන්නම් කියල සල්ලි ගන්නවා. (job money) අහු වෙන්න නම් එපා උන් සල්ලි අරන් මාරු වෙන එක විතරයි. සමහර company ත් කරනවා registration fee කියල.

    ජොබ් එකක් හොයා ගත්තොත් ගොඩ.
    web designer, web developer, front end develoer, back end developer - (AED 3000 - 5000) වගේ තමා යන්නේ පටන් ගන්නකොට .
    මෙහෙ living cost එකත් 1500 ක් වගේ යනවා එකෙනෙකුට

    angular ,react , node js වගේ පුළුවන් නම් තවත් හොදයි..

    වෙන මොනවා හරි දැන ගන්න ඕනේ නම් DM එකක් දාන්න.
    ජොබ් හොයල දෙන්න කියලා නම් DM දාන්න එපා. එක කරන්න අමාරුයි. මෙහෙ intervew කරලා හොදම ඒකාව තමා job එකට ගන්නේ. Luck එක තියෙන්නත් ඕනේ ඉතින්.

    Good Luck.
     
    Last edited:

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,722
    4,069
    113
    LinkedIn apply කරල බලන්න මාසයක් දෙකක් විතර. ප්‍රොෆයිල් එක හොදයි නම් බොහෝ විට සෙට් වෙයි.. (මට සෙට් උනේ එහෙම)

    නැතිම උනොත් විතරක් විසිට් ඇවිත් හොයන්න හිතාගෙන ඉන්න..

    මෙහෙ හම්බෙන පඩිය ගොඩක් වෙලාවට තීරණය වෙනව උඹේ years of experience එක්ක.

    ඩුබායි විතරක් නෙවේ අබුඩාබි SE jobs වලටත් apply කරන්න.. සාපේක්ෂව අබුඩාබි වල IT field එකේ සැලරි වැඩි. (Living cost එකත් ටිකක් වැඩි හැබැයි)..
     
    Last edited:

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    (ජෝක් නෙමෙයි)
    මචන්.මට ඩුබායි ඉන්න අය කියලා දියන්කෝ ඩුබායි ඇවිල්ලා මාස දෙකේ විසිට් එකක් ගහගෙන මාසයක් හමාරක් ඉදලා පිලිපීන් හරි ඉන්දුනීසියන් හරි කෙල්ලෙක් සෙට් කරගන්න විදිය.මට සල්ලි තියනවා වියදම් කරන්න..ජොබ් කරන තැන්වල එකට ඉදලා තමයි සෙට් වෙන්නේ කියලා කිව්වා එහේ වැඩකරන උන්..එහෙම නැතුව විසිට් එකක් ඇවිල්ලා බඩුවක් නොවන එකියක් සෙට්කරගන්න ක්‍රමයක් කියපන් ඩුබායි ඉන්න උන් වැඩ්ඩොනම්..මම කීප සැරයක්ම ඩුබායි ආවා.රස්සාවක් කරනවනම් එතන එකියක් අනිවා සෙට්වෙයි..එහෙම නැතුව ඕක කොහොමද කරන්නේ කියලා මම කල්පනා කරන්නේ..මම දන්න එකෙක් ලස්සන ඉන්දුනීසියන් එකියක් සෙට් කරන් හිටියා ඌ වැඩකරන හොටෙල් එකේ.ඒ කෙල්ලත් හොදයි..දත ගලවන්න වෙන්න ඇති සමහරවිට.ඒත් ඒකි බඩුවක් නෙමෙයි..මටත් ඕනි අන්න එහෙම.ඒත් මම විසිට් ඇවිල්ලා කොහොමද බන් ඕක කරන්නේ.මොකක් හරි ක්‍රමයක් කියලා දියන්කෝ.මේ රියල් එකවුන්ට් එකෙන් අහන්නේ..ජෝක් නෙමෙයි.සිරාවටම..මගෙ තියන සිරා ආසාවක්..සල්ලි ප්‍රශ්නයක් නෑ..මගේ පෙනුමත් හොදයි ..ඩේටින් ඇප් නම් හරියන් නෑ ඒවගේ ඉන්නේ බඩු..මට මාසයක් දෙකක් උනත් ඉන්න පුලුවන් ඩුබායි ඇවිල්ලා..
     
    රස්සාවක් කරනවනම් එතන එකියක් අනිවා සෙට්වෙයි. - meka num sira ban. office philipine kello 3k mata propose kala :yes:
     
    • Like
    Reactions: CaptainPhillips

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    රස්සාවක් කරනවනම් එතන එකියක් අනිවා සෙට්වෙයි. - meka num sira ban. office philipine kello 3k mata propose kala :yes:
    ඒක තමයි..මාත් සිරා ඇහුවේ මචන්..උබ ඩුබායි ද වැඩ..මම ලන්කාවේ ජොබ් එකක් කරනවා මචන් නිතරම එක එක රටවල්වල යනවා ඩුබායි ඇවිල්ලා ඇති දැන් හත් අට පාරක්..මම ආපුවම දකිනවා ඉන්දියන් උන් එහෙම පට්ට කෑලි සෙට් කරන් ඉන්නවා..මගෙත් ආසාවක් ඒක..ඒත් සල්ලි තිබ්බට බෑනේ බන්..කොහොමද මම වගේ එකෙක් ඔය කෙල්ලෙක් සෙට් කරගන්නේ කියලා කල්පනා කරන්නේ..ඩේටින් ඇප් හරියන්නෙත් නෑ..පාරේ අරෙහෙ මෙහෙ කතාකරත් හරියන් නැතිවෙයි..අනේ මන්දා බන්..

    මචන්..අහන්න අමතක උනා..ඔහේ ඉන්දියන් සහ පක්කෝ ඉන්නවනේ අපිට වඩා පෙනුම තියන උන්..ඔහෙ ඉන්න ඉන්දුනීසියන් පිලිපීන් වගේ කෙල්ලෝ ගොඩක් උන් එක්ක සෙට් වෙලා නේද ඉන්නේ..අපිට මචන් නිකම් කෙල්ලෙක් සෙට් කරගන්න තරගයක් තියනවද ඔහේ..මම අදහස් කරේ නිකම් ලස්සන කෙල්ලෙක් බැස්සොත් ලන්කාවේ නම් හැම එකාම යන්නේ ටෝක් කරන්න අන්න ඒවගේද ඔහෙ ඉන්දියන් උන් එහෙම..
    ------ Post added on Oct 17, 2023 at 6:56 PM
     
    • Love
    Reactions: baba-chuti

    උබ ඩුබායි ද වැඩ? ow machan

    මම ආපුවම දකිනවා ඉන්දියන් උන් එහෙම පට්ට කෑලි සෙට් කරන් ඉන්නවා? indian ewun hodata datha galawanawa ban. ape office eke philipine ekiyak dawask gaming lap ekak ussan awa software install karala denna kiyala. ahuwama kiwwe client kenek dunna kiyala. bladaddi indian ekewa fun ekata set karan idala tika kelekata. :D

    ඩේටින් ඇප් හරියන්නෙත් නෑ..පාරේ අරෙහෙ මෙහෙ කතාකරත් හරියන් නැතිවෙයි..අනේ මන්දා බන්..

    Night club machan godak oya set wenne. ape office eke pakistan ekek. oka kohemath night club eketa giyama russian ekata gahala enne set karan. 200 AED per night club entarnce fee eka. office eke inna hugak ewun pitin set wune night club ekedi kiyala kiwwe.

    අපිට මචන් නිකම් කෙල්ලෙක් සෙට් කරගන්න තරගයක් තියනවද ඔහේ?
    salli thamai ona. philipine kellange expense cover karnna un 2,3 tiyan innawa. Russian kello maru ban. mama eka parai katha karla tiyenn un ekka.

    මම අදහස් කරේ නිකම් ලස්සන කෙල්ලෙක් බැස්සොත් ලන්කාවේ නම් හැම එකාම යන්නේ ටෝක් කරන්න අන්න ඒවගේද ඔහෙ ඉන්දියන් උන් එහෙම?
    okun hena asai attitude walata. ara pakistan eka mata wada sudu wunath uta kamathi na office eke inna eka kellekwath. pora playboy type kiyala okkatama dannawa.

    mata propse karapu philipine kello 3 dena dennek mata meeta kalin sex expereince na kiwwama first sex experience dennath kiwwa :love2: mama shape eke innawa oya seen walata yanne natuwa.
     
    • Like
    Reactions: CaptainPhillips

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,561
    2,162
    113
    mama num awilla thmai hoyagtahe 2 week walin set wuna. ubata risk ekak ganna puluwan num vitrak waren.
    issra vage nemei expenses, room rent henata wadi.
    uabata room or bed space meken hoyala ganna puluwan - https://dubai.dubizzle.com/en/property-for-rent/rooms-for-rent-flatmates/
    3month vitra expense cover karnna puluwan wenna salli ready karan inna.

    apply karnawa num indeed, dubizzle,linkedin,grabjobs.co jobs danawa. mata job eke set wune dubizzle eken.

    adurana ewun hitiywath wadak na ban. un un unge loka wala.
    ------ Post added on Oct 17, 2023 at 12:27 AM
    ow ban adurana un nemy , nadayo innawa hama ratema, ekek nikan wath ahanne na ratakata enna kiyala... Kuhaka naadayo
     
    • Like
    Reactions: Mugen

    wildboar

    Well-known member
  • Nov 30, 2015
    1,752
    440
    83
    Wasgamuwa National Park
    මෙහෙ IT ජොබ්ස් වලට තරගේ වැඩි යි. indian සෙට් එක ඉන්නවා ගොඩක්. ඒ නිසා වැඩ හොදට පුළුවන් වෙන්න ඕනේ. 5 Years වත් ජොබ් experiance තියෙන්න ඕනේ. Degree එක නම් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. (private or government campus ).

    • ඒ ටික තියෙනවා නම් https://www.indeed.ae/ එකට ගිහන් ජොබ්ස් search කරලා බලන්න.
    • දැන් visa දෙන්නේ මාස 2කට (AED 700 වගේ ). ඒ මාස 2න් ජොබ් එක හොයා ගන්න බැරි උනොත් අයෙ විසා අලුත් කරන්න ඕනේ. ( එකට AED 1300 - 1800 ) වගේ ගානක් යන්නව. තව මාස 2කට තාම වීසා දෙන්නෙත්
    • Accomadation වලට Bed space AED 500 - 800 (මාසෙකට ) වගේ ( එක room එකේ 8 ක් විතර ඉන්නවා )
    • Transport වලට AED 200 - 300 (public transport use කලොත්) taxi වලට නැතුව ගොඩක් ජොබ් interviews වලට public transport වලින් යන්න පුළුවන්
    • Food - කඩෙන් කෑවොත් නම් ටිකක් ගණන්, Indian කඩ වල බිරියනි, Rice වගේ ඒවා තියෙනවා (AED 12 - 40 ) ලංකාවේ කෑම හදල deliver කරන අය ඉන්නවා එහෙම එකක් සෙට් කර ගත්තොත් මාසෙටම ( AED 350) වගේ ගන්න පුළුවන්.

    One way Ticket - 850
    Visa 2 months - 700
    Accommodation 2 months - 1200
    Food 2 months - 700
    Transport 2 months - 500

    Total = AED 3950 ( average)

    මම නම් ජොබ් Interview 20 කට වගේ යන්නන ඇති. මාස 3ක් ගියා ජොබ් එක සෙට් වෙන්න. set උන එකත් හොදයි .

    job එකක් හොයා ගන්න හොදම කාලේ තමා July - November.

    පුළුවන් නම් එන්න කලින් යාලුවෝ ඉන්නවා නම් එයාලට කියල ජොබ් සෙට් කර ගන්න බලන්න.
    මෙහෙ ඉන්න ලංකාවේ උන් ජොබ් හොයල දෙන්නම් කියල සල්ලි ගන්නවා. (job money) අහු වෙන්න නම් එපා උන් සල්ලි අරන් මාරු වෙන එක විතරයි. සමහර company ත් කරනවා registration fee කියල.

    ජොබ් එකක් හොයා ගත්තොත් ගොඩ.
    web designer, web developer, front end develoer, back end developer - (AED 3000 - 5000) වගේ තමා යන්නේ පටන් ගන්නකොට .
    මෙහෙ living cost එකත් 1500 ක් වගේ යනවා එකෙනෙකුට

    angular ,react , node js වගේ පුළුවන් නම් තවත් හොදයි..

    වෙන මොනවා හරි දැන ගන්න ඕනේ නම් DM එකක් දාන්න.
    ජොබ් හොයල දෙන්න කියලා නම් DM දාන්න එපා. එක කරන්න අමාරුයි. මෙහෙ intervew කරලා හොදම ඒකාව තමා job එකට ගන්නේ. Luck එක තියෙන්නත් ඕනේ ඉතින්.

    Good Luck.
    Thanks machn..sharjah patte accomodation gatthoth dura wadida?
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    උබ ඩුබායි ද වැඩ? ow machan

    මම ආපුවම දකිනවා ඉන්දියන් උන් එහෙම පට්ට කෑලි සෙට් කරන් ඉන්නවා? indian ewun hodata datha galawanawa ban. ape office eke philipine ekiyak dawask gaming lap ekak ussan awa software install karala denna kiyala. ahuwama kiwwe client kenek dunna kiyala. bladaddi indian ekewa fun ekata set karan idala tika kelekata. :D

    ඩේටින් ඇප් හරියන්නෙත් නෑ..පාරේ අරෙහෙ මෙහෙ කතාකරත් හරියන් නැතිවෙයි..අනේ මන්දා බන්..

    Night club machan godak oya set wenne. ape office eke pakistan ekek. oka kohemath night club eketa giyama russian ekata gahala enne set karan. 200 AED per night club entarnce fee eka. office eke inna hugak ewun pitin set wune night club ekedi kiyala kiwwe.

    අපිට මචන් නිකම් කෙල්ලෙක් සෙට් කරගන්න තරගයක් තියනවද ඔහේ?
    salli thamai ona. philipine kellange expense cover karnna un 2,3 tiyan innawa. Russian kello maru ban. mama eka parai katha karla tiyenn un ekka.

    මම අදහස් කරේ නිකම් ලස්සන කෙල්ලෙක් බැස්සොත් ලන්කාවේ නම් හැම එකාම යන්නේ ටෝක් කරන්න අන්න ඒවගේද ඔහෙ ඉන්දියන් උන් එහෙම?
    okun hena asai attitude walata. ara pakistan eka mata wada sudu wunath uta kamathi na office eke inna eka kellekwath. pora playboy type kiyala okkatama dannawa.

    mata propse karapu philipine kello 3 dena dennek mata meeta kalin sex expereince na kiwwama first sex experience dennath kiwwa :love2: mama shape eke innawa oya seen walata yanne natuwa.
    බොහොම ස්තුති මචන් විස්තර කිව්වට..බඩු නොවන උනුත් night club බහිනවද මචන්..මම කවදාවත් night club සීන් එකට ගිහින් නෑ මචන්..දවසක් ගිහින් බලන්න ඕනි..ඩුබායි වල අපි කෙල්ලෙක් එක්ක සෙට්වෙලා රූම් අනම් මනම්‍ යනවනම් ඔය රටේ හරියට ක්‍රියාත්මක නොවුනත් එක එක නීති තියනවා නේද බන්..ටිකක් පරිස්සම් වෙන්න ඕනි රටක් නේද බන්..හිතපන්කෝ රේප් කරන්න හැදුවා කියලවත් කෙල්ල පොලිසියට වත් කිව්වොත් බඩුම තමයි..අර ක්‍රිකට් ක්‍රීඩකයට උනා වගෙ..ඌනම් කෝටිපතියෙක් හින්දා බේරුනා.අපිට නම් ඇටෙත් ලොස්ට්..
     
    encarta

    Well-known member
  • Sep 15, 2023
    208
    270
    63
    We are in heaven 🥸
    බොහොම ස්තුති මචන් විස්තර කිව්වට..බඩු නොවන උනුත් night club බහිනවද මචන්..මම කවදාවත් night club සීන් එකට ගිහින් නෑ මචන්..දවසක් ගිහින් බලන්න ඕනි..ඩුබායි වල අපි කෙල්ලෙක් එක්ක සෙට්වෙලා රූම් අනම් මනම්‍ යනවනම් ඔය රටේ හරියට ක්‍රියාත්මක නොවුනත් එක එක නීති තියනවා නේද බන්..ටිකක් පරිස්සම් වෙන්න ඕනි රටක් නේද බන්..හිතපන්කෝ රේප් කරන්න හැදුවා කියලවත් කෙල්ල පොලිසියට වත් කිව්වොත් බඩුම තමයි..අර ක්‍රිකට් ක්‍රීඩකයට උනා වගෙ..ඌනම් කෝටිපතියෙක් හින්දා බේරුනා.අපිට නම් ඇටෙත් ලොස්ට්..
    දනුෂ්ක ගුනතිලකට උන දේ කරගන්න එපා ටිකක් පරිස්සමින්.
     
    • Like
    Reactions: CaptainPhillips