ගාමිනී ෆොන්සේකා නඩුවකින් පරදී. දිවි නසා ගනීද?

topkollek

Well-known member
  • May 22, 2014
    44,203
    1
    58,579
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගාමිනී ෆොන්සේකා 1990 ගණන්වලදී පවරපු නඩුවක නඩු තීන්දුව අද දීල.

    The Court of Appeal has delivered a judgement against late veteran film actor Gamini Fonseka, over a defamatory action filed by him in the late 1990s claiming Rs.300 million as damages from a State Bank.

    https://www.dailymirror.lk/breaking...nst-late-film-actor-Gamini-Fonseka/108-269404
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,361
    113
    උකනව දාල. :baffled: :baffled: :baffled: මගෙත් බන් මේ නඩුවක් තියෙනවා අල්ලපු ඉඩමෙ ගෑනි දාල. දැන් අවුරුද්දක් වෙනව. ආයතන දෙකකින් කරුණු අහල තීන්දුව දෙන්න තියෙන්නෙ. ඊලග නඩු වාරෙ තියෙන්නෙ 2024. තව අවුරුදු කීයක් යාවිද දන්නෙ නෑ :angry::angry::angry::angry:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,444
    1
    101,368
    113
    34
    Kalutara
    උකනව දාල. :baffled: :baffled: :baffled: මගෙත් බන් මේ නඩුවක් තියෙනවා අල්ලපු ඉඩමෙ ගෑනි දාල. දැන් අවුරුද්දක් වෙනව. ආයතන දෙකකින් කරුණු අහල තීන්දුව දෙන්න තියෙන්නෙ. ඊලග නඩු වාරෙ තියෙන්නෙ 2024. තව අවුරුදු කීයක් යාවිද දන්නෙ නෑ :angry::angry::angry::angry:
    උඹ බැන්දොත් මුනුපුරන්ට හරි නඩු තීන්දුව අහගන්න පුළුවන්, බැන්දේ නැතොත් ඉතින් කව්ද අහන්නේ.
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    උකනව දාල. :baffled: :baffled: :baffled: මගෙත් බන් මේ නඩුවක් තියෙනවා අල්ලපු ඉඩමෙ ගෑනි දාල. දැන් අවුරුද්දක් වෙනව. ආයතන දෙකකින් කරුණු අහල තීන්දුව දෙන්න තියෙන්නෙ. ඊලග නඩු වාරෙ තියෙන්නෙ 2024. තව අවුරුදු කීයක් යාවිද දන්නෙ නෑ :angry::angry::angry::angry:
    උබලා කැමති නැද්ද ලොයර් උන් කාලා ඇදලා ඉන්නවට
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,937
    1
    51,984
    113
    ප*යාගල
    sorry.com
    උකනව දාල. :baffled: :baffled: :baffled: මගෙත් බන් මේ නඩුවක් තියෙනවා අල්ලපු ඉඩමෙ ගෑනි දාල. දැන් අවුරුද්දක් වෙනව. ආයතන දෙකකින් කරුණු අහල තීන්දුව දෙන්න තියෙන්නෙ. ඊලග නඩු වාරෙ තියෙන්නෙ 2024. තව අවුරුදු කීයක් යාවිද දන්නෙ නෑ :angry::angry::angry::angry:
    aurudu 15k wath ynwa minimum
     
    • Like
    Reactions: topkollek

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    "The greatest actor in Sinhala Cinema Gamini Fonseka had filed a defamatory action in Hambantota District Court against People's Bank and a bank manager claiming Rs.300 million with legal interest for alleged unlawful disclosure of bank loan details to the Ravaya Newspaper Editor."

    කව්ද බන් මේවා ලියන පිස්සෝ
     
    • Haha
    Reactions: topkollek

    shenat

    Well-known member
  • May 13, 2007
    58,817
    87,281
    113
    ආශ්චර්යමත් රටක
    උසාවි ඔක්කොම ප්‍රයිවටයිස් කරන්න ඔන හා නැද්ද

    පොන්නප්පුගෙ තැරි ගොබිල බයි ෆලෝවර්ස්ල ටික සද්ද නෑ. සවුබාගේ දැක්මෙන් පස්සෙ විකිණීමේ දැක්මට සෙට් උනා තැරි බයියො ටික 😹

    @2osama @erozan @weer 11 @monson @hirashgeff @EVC @kasunkaru @IndrajithGamage
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    Although there are guidelines on time limits for filing cases and processes, they are often not respected. Lawyers too easily request adjournments and are often insufficiently prepared, having too much control over court scheduling. Adjournments are not regulated for and there is a lack of specific guidelines and requirements as to when they are valid. This adds tremendous pressure on the court system where adjournments cause at least 3-month postponements having a knock-on effect which adds to the already existing backlog. - IMF Technical Assistance Report

    The IMF recommends establishing a specialized court to clear case backlogs, bolstering the Judicial Services Commission's resources and governance, and streamlining commercial claim processes to promote early settlements.

    “නඩු ගොනු කිරීම සඳහා කාල සීමාවන් පිළිබඳ මාර්ගෝපදේශ තිබුණද, ඒවා බොහෝ විට අනුගමනය නොකෙරේ. බොහෝ විට ප්‍රමාණවත් ලෙස සූදානම් නොවී පැමිණෙන නීතිඥවරු ඉතා පහසුවෙන් නඩු කල් තැබීම් ඉල්ලා සිටින අතර සහ උසාවි කාලසටහන් සම්බන්ධයෙන් ඕනෑවට වඩා පාලනයක් ඔවුන්ට ඇත.” - ජාතියන්තර මුල්‍ය අරමුදල (තාක්ෂණික සහාය වාර්තාව)

    නඩු ප්‍රමාදයන් ඉවත් කිරීම සඳහා විශේෂිත අධිකරණයක් පිහිටුවීම, අධිකරණ සේවා කොමිෂන් සභාවේ සම්පත් සහ පාලනය ශක්තිමත් කිරීම සහ වාණිජ නඩු කටයුතු ඉකමනින් අවසාන කිරීමට settlement ක්‍රියාවලීන් විධිමත් කිරීම IMF නිර්දේශ අතරට ඇතුලත් වේ.

    join our WhatsApp group: https://go.numbers.lk/whatsApp

    #SriLanka #IMFReport
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    දැන් මිනිහගෙ නමට ඒ 300 මිලියන් ගාන හම්බවෙලාද? මිනිහ දිනලද?? ඕක දැන් ඉතින් හම්බ උනත් හම්බ වෙන්නෙ එයාගෙ ලමයින්ට තමයි........
     
    • Haha
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,203
    1
    58,579
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් මිනිහගෙ නමට ඒ 300 මිලියන් ගාන හම්බවෙලාද? මිනිහ දිනලද?? ඕක දැන් ඉතින් හම්බ උනත් හම්බ වෙන්නෙ එයාගෙ ලමයින්ට තමයි........

    ගාමිනී ෆොන්සේකා නඩුවකින් පරදී​

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    ගාමිනී ෆොන්සේකා නඩුවකින් පරදී​

    ඉතින් අවුලක් නෑනෙ මිනිහනෙ defamation case එක දාල තියෙන්නෙ. මිනිහට 300මිලියන් හම්බ උනේ නැත්නන් කේස් එක ක්ලෝස් එච්චරයි.........:P
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,183
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    200.gif