මෙන්න මේකට කරන්න දෙයක් කියහල්ලකෝ.. 😣

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,311
    1
    101,156
    113
    34
    Kalutara
    mcn inna patu okkotama ARV widinna mulin doc kenek gawata gihin. podi viyadamak giyath hodaine kohomat. ita passe wenama poth tikak hadala okkotama, ikman eke danna balaganan kamathi ayata ganna kiyala. man ehema dennek dunna ekaparak pare idapau
    thawa kal tyenawane ban beheth widinna. masa 6k wenna ona widinna.

    ඊලග නාටකය "බල්ලොත් එක්ක බෑ"
    කෙල්ල සෙට් උන එකෙ නාට්ටිය මට මිස් උනාද පබ්ලිශ් කලේ නැද්ද?
    damme ban number eka illagaththa eka.
     
    • Wow
    Reactions: pathaleiretta

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,311
    1
    101,156
    113
    34
    Kalutara
    Sathi dekata?
    ඔව් ඉතින් නැත්තන් අන්තිමේ අවුරුදු දෙකක් ලව් කරලා හඳහන් බලද්දී ගැලපෙන්නේ නෑ කියලා අපි අකමැතියි කිව්වොත්. 🥱
     
    • Like
    Reactions: Ryan08

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,182
    6,697
    113
    කොහෙ හරි කනත්තක
    ඔව් ඉතින් නැත්තන් අන්තිමේ අවුරුදු දෙකක් ලව් කරලා හඳහන් බලද්දී ගැලපෙන්නේ නෑ කියලා අපි අකමැතියි කිව්වොත්. 🥱
    Poddak hoyala balala bandapan naththan bandata passe oluwa kai
     
    • Sad
    Reactions: Heshan Daminda

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    dennatamada koheda ban. mathakath na.. 🙄
    Parissamin puthe ena pota honda na, this is a massive red flag.

    Uba kamathi widihakata baraganna meka but normal minissu hambela eka week ekakin passe kendara balanne na (upan welawa usually ahana kelloa 99% unta track) and normally kenek wa danagena 1-2 weeks walin yalu wenna kellek kamathi wenne na (class mate unata iskole kalen passe ashrayak na neh, 10-15 years walata passe neh dan) unless eya desperate nam, and ube class mate kyanne ube wayasema neh so still single kyanne mokak hari kokkak tiyenawa.

    History ekama wenama hoyala balapan 2-3 different sources walin desperate nowi. Few years minimum ashraya karapan bandinna hithannawath kalin.

    අඩේ උබ කිව්වනේ බැදල ලමයිනුත් ඇති කියල. ඒකි බැදල නැද්ද? :baffled: :baffled: :baffled:
    muge ange ellenna yanne :sorry: meka 2 weeks walata kendarath balala :baffled:
    ------ Post added on Oct 18, 2023 at 12:51 AM
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    Parissamin puthe ena pota honda na, this is a massive red flag.

    Uba kamathi widihakata baraganna meka but normal minissu hambela eka week ekakin passe kendara balanne na (upan welawa usually ahana kelloa 99% unta track) and normally kenek wa danagena 1-2 weeks walin yalu wenna kellek kamathi wenne na (class mate unata iskole kalen passe ashrayak na neh, 10-15 years walata passe neh dan) unless eya desperate nam, and ube class mate kyanne ube wayasema neh so still single kyanne mokak hari kokkak tiyenawa.

    History ekama wenama hoyala balapan 2-3 different sources walin desperate nowi. Few years minimum ashraya karapan bandinna hithannawath kalin.

    muge ange ellenna yanne :sorry: meka 2 weeks walata kendarath balala :baffled:
    ------ Post added on Oct 18, 2023 at 12:51 AM
    එහෙම තමයි බං දැන් මාස ගණන් පස්සෙන් ගිහින් ආඩම්බර පෙන්නන්න කොල්ලව රස්තියාදු කරන වයස මුන් දෙන්නගෙම පැනලා. උන් ඉන්නේ ක්ලාස් යන කෙල්ලන්ගේ කොල්ලන්ගේ වයසේ නෙවෙයි කියලා උන්ටම තේරෙනවා ඇති ඒනිසා දෙන්නටම ඕන මේක අවුරුදු ගණන් අදින්නේ නැතුව කෙරෙන විදිහක් බලන්න වෙන්න ඇති. අනිත් එක හඳහන් බලනවා කියන්නේ හෙට අනිද්දට බදිනවා කියලා නෙවෙයිනේ ඕක දැම්ම බලලා ඉවරවෙන එක හොදයි මොකද සේරම හරි ගිහිල්ලා අන්තිම මොහොතේ හඳහන් බලලා ගැලපෙන්නේ නැති උනොත් හිතත් අප්සෙට් කරගෙන දෙන්නා දෙපැත්තට වෙනවට ඒක හොදයි.ඔය මොනවා ගැලපුනත් ආශ්‍රය කරනකොට කෙල්ල මොන වගේද කියලා තේරුම් ගන්න ඕන ඌ. අපි උගේ හිත කඩන්නේ නැතුව සුබ පතමු කොල්ලට මේක හරි යන්න කියලා