මෙන්න මේකට කරන්න දෙයක් කියහල්ලකෝ.. 😣

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,305
    1
    101,150
    113
    34
    Kalutara
    කෙල්ලගේ ගෙදර බලු පැටව් ඉන්නවා 5ක්. දඩාවතේ ගිය බැල්ලියෙක් ගහපු පැටව් වගයක්. කෙල්ලට මුන්ව දාලා කොහෙවත් යන්න බැහැල්ලු, රස්සාවකටවත්. බල්ලෝ ලෙඩ වුනාම බෙහෙත් ගන්නයි නාවන්නයි කවන්නයි පොවන්නයි. ඔව්ව ගෙදර ඉන්න අනිත් මිනිස්සු කරන්නෙත් නැහැල්ලු. අනික බැන්ද දවසට කරන්න කවුරුත් නෑ ඔව්ව. එම්බාර්ක් එකටත් කිව්වලු හැබැයි ආවේ නැහැල්ලු ගෙනියන්න. එෆ්බී ගෘප් වලට දැම්මත් වැඩක් වෙලා නෑ, කතා කරනවා විතරලු ගෙනියන්නේ නැහැල්ලු. මොකක්ද බන් මේකට ස්ථිර විසඳුම? අරන් ගිහිල්ලා දුරකට ගෙනිහින් දාන එකත් පවු වැඩක්නේ. :(

    @Solo Rider
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    0A126EAF-B656-42E6-8985-A1C9DA4096B0.gif

    (sorry)
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,305
    1
    101,150
    113
    34
    Kalutara
    Ubata kellekuth innawada? 🙄
    ya

    ලගම පන්සලට ට්‍රාන්සර් කරන්න බුහ්හ්හ්හ්හා... :lol:

    ps - අර කෙල්ලෙක්ගෙ fb එකේ පේජ් එකක් තිබ්බා ඒකට මැසේජ් එකක් දාල බලන්න.
    https://www.facebook.com/KandyGuineaPigs
    e kella set karala denawada kattiyawa?

    baw baw ekata denna

    ekatath katha kalada danne na meya.. 🙄
    tikak loku wenna dipan kanna bonna dila. ita passe town eke hotel karayek allala uta dipan.
    e moko? un moko karanne ethakota?
     
    • Like
    Reactions: Sandy_Fdo

    residue

    Well-known member
  • Oct 16, 2023
    472
    629
    93
    ලගම පන්සලට ට්‍රාන්සර් කරන්න බුහ්හ්හ්හ්හා... :lol:

    ps - අර කෙල්ලෙක්ගෙ fb එකේ පේජ් එකක් තිබ්බා ඒකට මැසේජ් එකක් දාල බලන්න.
    https://www.facebook.com/KandyGuineaPigs
    She has enough work to do than accepting puppies from households.. I live in kandy so I personally know how tedious her job is.. Please don't make it more harder :)
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මහ එකී ඔපරෙසන් කරවපන්.
    පැටව් ගෑනු එවුන්වත් ඔපරෙසන් කරවපන්.

    ඊට පස්සෙ ආයෙ ඇඩ් දම්මපන්
    බව් බව්, එම්බාක් මොකෙක්ව්ව්ත් එන්නෙ නෑ ඕවට, ගෙදරක ඉන්න එවුන්ට කොහොමත් එන්නෙ නෑ.

    වටෙ පිටෙ ගෙවල් සෙට් කරල දෙන්න තමා වෙන්නෙ.
    මෝඩ සින්හලු සමහරු ඔපරෙසන් කරල දෙනව නන් ගන්න කැමති වෙයි.

    නැත්නන් ඉතින් හදාගන්න ඇරෙන්න වෙන කරන්න
    දෙයක් නෑ.
     
    residue

    Well-known member
  • Oct 16, 2023
    472
    629
    93
    කෙල්ලගේ ගෙදර බලු පැටව් ඉන්නවා 5ක්. දඩාවතේ ගිය බැල්ලියෙක් ගහපු පැටව් වගයක්. කෙල්ලට මුන්ව දාලා කොහෙවත් යන්න බැහැල්ලු, රස්සාවකටවත්. බල්ලෝ ලෙඩ වුනාම බෙහෙත් ගන්නයි නාවන්නයි කවන්නයි පොවන්නයි. ඔව්ව ගෙදර ඉන්න අනිත් මිනිස්සු කරන්නෙත් නැහැල්ලු. අනික බැන්ද දවසට කරන්න කවුරුත් නෑ ඔව්ව. එම්බාර්ක් එකටත් කිව්වලු හැබැයි ආවේ නැහැල්ලු ගෙනියන්න. එෆ්බී ගෘප් වලට දැම්මත් වැඩක් වෙලා නෑ, කතා කරනවා විතරලු ගෙනියන්නේ නැහැල්ලු. මොකක්ද බන් මේකට ස්ථිර විසඳුම? අරන් ගිහිල්ලා දුරකට ගෙනිහින් දාන එකත් පවු වැඩක්නේ. :(

    @Solo Rider
    Post some pictures here on EK. Who knows someone from EK will adopt them ;)
     
    residue

    Well-known member
  • Oct 16, 2023
    472
    629
    93
    ගෙදරක ඉන්න එවුන්ට කොහොමත් එන්නෙ නෑ.
    On point

    මහ එකී ඔපරෙසන් කරවපන්.
    පැටව් ගෑනු එවුන්වත් ඔපරෙසන් කරවපන්.

    ඊට පස්සෙ ආයෙ ඇඩ් දම්මපන්
    Yeah this is a must, otherwise many will hesitate to adopt :D
    ------ Post added on Oct 17, 2023 at 7:11 PM
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    oya balaa gaththa wage wayasa awuru 1 1/2 dekak wenkan balaa ganna kiyhan bn.... dawasakata eka welak dunnath kamak na kanna nam..... pare gihin daanawata wada eka pinak eka athakin....

    kohomath awurudu 2 panna gaman oku wal ballo nisa gedaraka inne naa... dadhawathe yanawa....
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    යකෝ උබ ආය අලුතෙන් කෙල්ලෙක් දාගත්තද? අර ෆාමසියෙ එකී නෙවෙයිනෙහ්? එලකිරියෙ උන්ට නොකියම හෙමීට ගේමක් ගහගත්තද ? 😒

    බලු පැටව්න්ගෙ ලස්සන photo ටිකක් ගහලා ගෙවල් ලග අය ඉන්න whatsapp group එකක වගේ දාලා බලපන්. ඔය තෙල් පෝලිම් වල ඉන්න කාලෙ එහෙම තෙල් අප්ඩේට් වලට whatsapp group හදාගත්තා මේ අවට උන් නං. ඒවගේ ඒවගෙ දාපන්. Fb දැම්මට මිනිස්සු දුර ඉදන් වල් බලු පැටව් ගෙනියන්න එන්නෙ නෑ. අනික බැල්ලිවයි ගෑනු පැටවුන් වයි ඔක්කොම ඔපරේශන් කරපන් දෙන්න කලින්ම
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,305
    1
    101,150
    113
    34
    Kalutara
    kellek setu une kawadda?
    දැන් සෑහෙන්න කල් බන්, පට්ට කල් බන්... මතකත් නෑ කොයි කාලෙද කියල.... 🙄

    ආ සති දෙකක් වගේ.,. 🤭

    මහ එකී ඔපරෙසන් කරවපන්.
    පැටව් ගෑනු එවුන්වත් ඔපරෙසන් කරවපන්.

    ඊට පස්සෙ ආයෙ ඇඩ් දම්මපන්
    බව් බව්, එම්බාක් මොකෙක්ව්ව්ත් එන්නෙ නෑ ඕවට, ගෙදරක ඉන්න එවුන්ට කොහොමත් එන්නෙ නෑ.

    වටෙ පිටෙ ගෙවල් සෙට් කරල දෙන්න තමා වෙන්නෙ.
    මෝඩ සින්හලු සමහරු ඔපරෙසන් කරල දෙනව නන් ගන්න කැමති වෙයි.

    නැත්නන් ඉතින් හදාගන්න ඇරෙන්න වෙන කරන්න
    දෙයක් නෑ.
    maha ekee operaion karalada koheda. podi un thama wayasa madilu operation karanna. thawa masa 2k inna ona.

    She has enough work to do than accepting puppies from households.. I live in kandy so I personally know how tedious her job is.. Please don't make it more harder :)
    eyata kiyanna barida kattiiya hoyala denna kiyala. eya aragena yanna ona na,

    dan job ekak karanne nadda? wayasa keeyada? balu pataw inna kalin job ekak karada?
    mage wayase. ow kalin kala job ekak. විශ්ව්වවිද්යාල අනධ්‍යන සේවක මණ්ඩලයේ. ethana inna pirimith ekka wada karanna bahallu.

    යකෝ උබ ආය අලුතෙන් කෙල්ලෙක් දාගත්තද? අර ෆාමසියෙ එකී නෙවෙයිනෙහ්? එලකිරියෙ උන්ට නොකියම හෙමීට ගේමක් ගහගත්තද ? 😒

    බලු පැටව්න්ගෙ ලස්සන photo ටිකක් ගහලා ගෙවල් ලග අය ඉන්න whatsapp group එකක වගේ දාලා බලපන්. ඔය තෙල් පෝලිම් වල ඉන්න කාලෙ එහෙම තෙල් අප්ඩේට් වලට whatsapp group හදාගත්තා මේ අවට උන් නං. ඒවගේ ඒවගෙ දාපන්. Fb දැම්මට මිනිස්සු දුර ඉදන් වල් බලු පැටව් ගෙනියන්න එන්නෙ නෑ. අනික බැල්ලිවයි ගෑනු පැටවුන් වයි ඔක්කොම ඔපරේශන් කරපන් දෙන්න කලින්ම
    na eki nemei. wena kellek, magen number eka illagaththa kella. kalin damme thread ekak. 🙄
    ------ Post added on Oct 17, 2023 at 7:16 PM