Body Language

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    බෙන්ජමින් කාරයා හිරිවැටිලා වගේ ඉන්නේ . බයිඩන් සීයා තකහනියේ දුවගෙන එන්න ඇත්තේ එකයි. එකට ගැහුවේ උන් නෙමෙයි කියලා ලෝකෙට මොන වැල් බයිලා ගැහුවත් උන් දන්නවා වෙච්චි දේ. මේකේ විපාක අනිවාර්යෙන් විඳින්නම වෙනවා මුන්ට :angry:
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    Hamas un ewapu rocket ekata gahuwama eka gihin hospital ekata watila nemeida? anika hamas un Hospital wla unge armory thiyan innwalu ne civilans la cover ekata thiyagena. LTTE kale kara wage
    ඊශ්‍රායෙල් කාරයෝ ගහලා තියෙන්නේ. හමාස් හම්බයෝ ඕවගේ තමයි රිංගගෙන ඉන්නේ
     
    • Like
    Reactions: NRTG and residue

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,726
    197,837
    113
    Colombo, Sri Lanka
    අද කාලේ යුද්දයක් වෙනකොට කවුරුවත්ම විශ්වාශ කරන්න අමාරුයි. මෙතන ඉන්න පාර්ශව දෙකේම ඉතිහාස සෑහෙන්න හොද මදි
     

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    ඉතින් ඕකට dislike දාගෙන හැමනෙන්න ඕනෙද පොන්නයෝ? 🤭🤭
    අන්ලයික් තියෙන්නෙ මෝඩකතා කියනකොට පාවිච්චි කරන්න තමා
     
    • Haha
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    අන්ලයික් තියෙන්නෙ මෝඩකතා කියනකොට පාවිච්චි කරන්න තමා
    උඹටත් දැන් පලස්තීනේ යන්න තමා වෙන්නේ. බැංකුවෙන් ඉඩම වෙන්දේසි කරන්න යනවලු නේද?
     

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    උඹටත් දැන් පලස්තීනේ යන්න තමා වෙන්නේ. බැංකුවෙන් ඉඩම වෙන්දේසි කරන්න යනවලු නේද?
    අපෙ ඉඩම නෙමේ පොන්නයො
    කිව්ව දේ තේරුන්නැද්ද මන්දයො
     
    • Haha
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    ප්ලිස් කරුණාකරල ආයෙ මේ වගේ මෝඩ ත්‍රෙඩ් දාන්න එපා
    මොකක්ද මේකේ තියෙන වරද? ඇයි නංගි කැමති නෑ කිවුවද? 🤭 🤭