සූද යාම සිරුර කෙටිටූ වීමට හේතුවක්ද?

muditha-85

Active member
  • Aug 10, 2016
    45
    119
    33
    www.sithmalyaya.com
    මගේ වයස අවූ. 28 කි. තවම විවාහ වී නොමැත. ටික කලක සිට මට සූද යෑම පවතී. ඇඟ කෙටිටූ වන බවක් ද දැනේ. මේ සඳහා ප්‍රතිකාර ගැනීම අවශ්‍යද? මෙයට විසඳුම කුමක්ද?

    ඔබගේ වයසේ කාන්තාවකට සූද යෑම වශයෙන් බහූලව භාවිත වන යෝනි මාර්ගයෙන් ශ්‍රාවය පිටවීම සාමාන්‍ය දෙයකි. යෝනි මාර්ගය සහ ඊට ඉහළින් ඇති ගර්භාෂ ප්‍රදේශය සාමාන්‍යයෙන් තෙත්ව පවතී. මීට හේතුව එම ප්‍රදේශය වැසී ඇති පටක වල ග්‍රන්ථීන් තිබීමත් එම ග්‍රන්ථීන් මගින් ස්‍රාවයන් පිට කිරීමත්ය. මෙය සිදු නොවූනහොත් එම ප්‍රදේශය වියලී යෑමෙන් වේදනාව ඇතිවිය හැක. මෙවැනි ගැටළු ඇතිවීම වළක්වාලීමට ස්වභාවිකවම ඇති කරන ස්‍රාවයන් වැඩි වූ විට පිටතට ගලා ඒම සාමාන්‍ය දෙයකි. මේ සඳහා වෛද්‍ය උපදෙස් සෙවීම අවශ්‍ය නැත.

    නමූත් යම් හෙයකින් මීට අමතරව වෙනත් ගැටළු ඇති නම් ඒ සඳහා ප්‍රතිකාර ගත යූතුයි. ඒ නම් මෙම පිටවන ස්‍රාවයේ විශේෂ පැහැයක් හෝ විශේෂ ගඳක් ඇත්නම් හෝ ඒ සමගම යෝනි මාර්ගයේ දැවිල්ලක් හෝ කැසිල්ලක් ඇත්නම් මෙය විෂබීජ ආසාදනයකින් සිදු වූවක් විය හැක. මෙවැනි රෝග ලක්ෂණ ඔබට ඇත්නම් වහාම ප්‍රතිකාර ලබාගත යූතුයි. ඔබගේ ඇඟ කෙටිටූ වීම කිසිසේත්ම සූද යෑමට සම්බන්ද දෙයක් නොවේ. ඇග කෙටිටූ වීම පැහැදිලිවම දැකිය හැකි ප්‍රමාණයට සිදුවේ නම් හෝ ශරීරයේ බර ක්‍රමයෙන් අඩූ වේ නම් වෛද්‍යවරයකු හමූ වී එයට හේතුව සොයා බැලීම කල යූතුයි.
     
    • Wow
    Reactions: Naughtykolla48

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113

    :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,656
    11,408
    113
    හඳට කිට්ටුව
    ඔවු බන්, සින් එක කරනකොට නිතරම එනවා නේ ගනිගේ. මම හිතුවේ ගනිගේ ජුස් කියල.
    පන දාගෙන දිව දානකොට ඕවා නම් අනන්ත ගිලිලා ඇති බන්.. :lol:
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,656
    11,408
    113
    හඳට කිට්ටුව
    අපෝ එහෙනම් මම විතරක් නෙවෙයි. එලම.
    ගැනි කැරි ටික ගිලිනවා නම්, අපි ඕවා ගිල්ලා කියලා මක්ක වෙනවද බන්

    පුසිජූස්
    mmm
    ------ Post added on Oct 19, 2023 at 9:45 PM
     
    • Love
    Reactions: Yudewwa