අද සිට විදුලි ගාස්තු ඉහල දැමේ. 🔴BREAKING

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,246
    5,085
    113
    Loading...
    හැම උත්තම වැඩි වෙනවා. හැබැයි මිනිස්සු මැරිලා මැරිලා ගන්න පඩිය හෝ ආදායම් එකක්වත් නම් වැඩි වෙන්නෙ නැහැ. මේවට වගකියන්න ඕනි පට්ට හොරු එකෙක් නෑරම පන්නනකන් නම් හැමදාම මේ දුක් විඳලා හම්බකරන සොච්චමෙන් උන්ගෙ හොරකන් පියව පියව ඉන්න තමයි තියෙන්⁣නෙ.
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    අවුලක් නෑ ඉතිං
    boy crying interview GIF
     
    • Haha
    Reactions: Stimulus mind

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    මහජන උපයෝගිතා නෙමේ, දේසපාළුවන්ගෙ උපයෝගිතා කොමිසම කියලා නම දාන්න තිබ්බේ,(2) රත්නායක අයින් කරලා උන්ගේ හෙන්චයියෙක් දාලා දැන් වැලි නැතිව අරිනවා... :no:
     

    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    lagadi fan ehema dammada??? tv ehema baluwadaaa??? wenasa shapadaaaaaa :D [ thawa madiii kihille gagena paan kallak kanna wena ganata enna one..hama pakshekatama puka dipu cariyonta]
     
    • Haha
    Reactions: Stimulus mind