අද සිට විදුලි ගාස්තු ඉහල දැමේ. 🔴BREAKING
yapa100 Well-known member Oct 21, 2009 8,725 19,485 113 අපේ ගෙදර Oct 20, 2023 #1 Reactions: Mugen, piumiharshika, kkddkanna and 3 others
Cenon Well-known member Feb 25, 2011 7,027 8,874 113 Cenon cenon.com Oct 20, 2023 #2 monada basse ban, okkoma ihala yanawane shik kanna bonna tyna salli walin hari gewala danawa itin mona karannada Reactions: poopoo, $onny, Stimulus mind and 2 others
monada basse ban, okkoma ihala yanawane shik kanna bonna tyna salli walin hari gewala danawa itin mona karannada
SpinXO Well-known member Jul 6, 2015 4,246 5,085 113 Loading... Oct 20, 2023 #3 හැම උත්තම වැඩි වෙනවා. හැබැයි මිනිස්සු මැරිලා මැරිලා ගන්න පඩිය හෝ ආදායම් එකක්වත් නම් වැඩි වෙන්නෙ නැහැ. මේවට වගකියන්න ඕනි පට්ට හොරු එකෙක් නෑරම පන්නනකන් නම් හැමදාම මේ දුක් විඳලා හම්බකරන සොච්චමෙන් උන්ගෙ හොරකන් පියව පියව ඉන්න තමයි තියෙන්නෙ. Reactions: Chimpanzee Putha, silent one, hasithayad and 12 others
හැම උත්තම වැඩි වෙනවා. හැබැයි මිනිස්සු මැරිලා මැරිලා ගන්න පඩිය හෝ ආදායම් එකක්වත් නම් වැඩි වෙන්නෙ නැහැ. මේවට වගකියන්න ඕනි පට්ට හොරු එකෙක් නෑරම පන්නනකන් නම් හැමදාම මේ දුක් විඳලා හම්බකරන සොච්චමෙන් උන්ගෙ හොරකන් පියව පියව ඉන්න තමයි තියෙන්නෙ.
Brandy2020 Well-known member May 15, 2018 20,514 25,828 113 Oct 20, 2023 #4 www.facebook.com/100089963981283/posts/pfbid02qN5iKRuETAtSD39oivrFEtSfeBGhr6vH9qsMap7TfNZnYH8cnEWk9EzW2kTPEgnnl/?app=fbl
www.facebook.com/100089963981283/posts/pfbid02qN5iKRuETAtSD39oivrFEtSfeBGhr6vH9qsMap7TfNZnYH8cnEWk9EzW2kTPEgnnl/?app=fbl
2osama Well-known member Oct 25, 2010 81,584 72,784 113 මාලඹේ Oct 20, 2023 #5 අඩෝ අරගලයට ජය වේවා Reactions: slsaico, waca, EVC and 1 other person
Stimulus mind Well-known member Feb 27, 2021 30,967 152,934 113 Oct 20, 2023 #6 මහජන උපයෝගිතා නෙමේ, දේසපාළුවන්ගෙ උපයෝගිතා කොමිසම කියලා ඔය බඩකඩිත්තුවට නම දාන්න තියෙන්නෙ. කාලකණ්ණිම රටක් මේක නම්. Reactions: Chimpanzee Putha, silent one, Nidarshana_k and 2 others
මහජන උපයෝගිතා නෙමේ, දේසපාළුවන්ගෙ උපයෝගිතා කොමිසම කියලා ඔය බඩකඩිත්තුවට නම දාන්න තියෙන්නෙ. කාලකණ්ණිම රටක් මේක නම්.
iworld Well-known member Sep 8, 2007 17,806 23,364 113 චී ලංකාව Oct 20, 2023 #8 yapa100 said: Click to expand... හොද වෙලාවට සෝලා ගැහුවෙ
K kingcapton Well-known member Sep 28, 2012 5,368 6,535 113 Oct 20, 2023 #9 ශ්‍රීලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩයයි! ප්‍රවුර්තියක්. Reactions: Stimulus mind and waca
P poopoo Well-known member Nov 18, 2021 5,766 11,430 113 Oct 20, 2023 #10 අපිට කන්න නැතත් මොකෝ, year-end බෝනස් ටික ගෙවන්න ඕනනේ Reactions: Miami-Vice and SpinXO
Miami-Vice Well-known member Apr 19, 2010 22,561 14,501 113 Oct 20, 2023 #11 අවුලක් නෑ ඉතිං Reactions: Stimulus mind
super077 Well-known member Jun 10, 2008 1,841 2,470 113 Matara Oct 20, 2023 #12 මහජන උපයෝගිතා නෙමේ, දේසපාළුවන්ගෙ උපයෝගිතා කොමිසම කියලා නම දාන්න තිබ්බේ,(2) රත්නායක අයින් කරලා උන්ගේ හෙන්චයියෙක් දාලා දැන් වැලි නැතිව අරිනවා... Reactions: Stimulus mind, Lejayange and Miami-Vice
මහජන උපයෝගිතා නෙමේ, දේසපාළුවන්ගෙ උපයෝගිතා කොමිසම කියලා නම දාන්න තිබ්බේ,(2) රත්නායක අයින් කරලා උන්ගේ හෙන්චයියෙක් දාලා දැන් වැලි නැතිව අරිනවා...
newbie22 Well-known member Jun 9, 2022 1,499 2,336 113 Oct 20, 2023 #15 ආ කමක් නෑ Reactions: Stimulus mind
A akr20 Well-known member Aug 3, 2020 2,262 2,599 113 Oct 20, 2023 #16 යාපයියා සතුටින් Reactions: Stimulus mind
jaathi Well-known member May 8, 2016 1,262 1,110 113 Anuradhapura Oct 20, 2023 #17 lagadi fan ehema dammada??? tv ehema baluwadaaa??? wenasa shapadaaaaaa [ thawa madiii kihille gagena paan kallak kanna wena ganata enna one..hama pakshekatama puka dipu cariyonta] Reactions: Stimulus mind
lagadi fan ehema dammada??? tv ehema baluwadaaa??? wenasa shapadaaaaaa [ thawa madiii kihille gagena paan kallak kanna wena ganata enna one..hama pakshekatama puka dipu cariyonta]
Nidarshana_k Well-known member Feb 19, 2022 29,701 1 51,552 113 ප*යාගල sorry.com Oct 20, 2023 #18 ඔලුව කැක්කුමයි මේව දැක්කම Reactions: Stimulus mind
jhnnwp Well-known member Jan 6, 2012 44,301 32,020 113 Oct 20, 2023 #19 yapa100 said: Click to expand... Public utilities commission kiyana name eke board eka wenas karala ceb kiyalama dagaththanam hari lol
yapa100 said: Click to expand... Public utilities commission kiyana name eke board eka wenas karala ceb kiyalama dagaththanam hari lol
shenat Well-known member May 13, 2007 58,562 86,851 113 ආශ්චර්යමත් රටක Oct 20, 2023 #20 බයියන්ගේ සවුබාගේ දැක්ම පාට් 2 තොපිට දැන් සැපදා බයියනේ? @2osama @weer 11 @erozan @hirashgeff Reactions: emoji diaries and Stimulus mind