Toyota Hiace 2023 Model

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,600
    3,473
    113
    මේක එදිරිසිංහ එකෙන් දැක්කොත් ආසාවකට Dolphine එකක් ඔර්ජිනල් තත්වෙන් දැකගන්න නැති වෙනවා
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,726
    197,837
    113
    Colombo, Sri Lanka
    ට්‍රැෆික් ලයිට් වල නවත්තන් ඉන්නකොට අස්සෙන් රිංගන ත්‍රිවිල් මල්ලි කෙනෙක් අතුල්ලන් යනවා මැවිලා පේනවා
     
    • Haha
    Reactions: kinkon and residue