Golf in Sri Lanka?

devinfer98

Well-known member
  • Mar 27, 2021
    421
    404
    63
    ගොඩ කාලෙක ඉදලා තියන අසාවක් තමයි golf ගහන්න ඒත් එකට අවශ්‍ය kit, gear , memership fee, එහෙමත් නැතිනම් playing time වලට ගන්න charge එකක් වත් දන්නේ නෑ.
    ඇත්තටම සල්ලි කාරයොන්ට වෙන් වෙච්ච game එකක්ද?
    Colombo prices කොහොමද?
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,251
    20,800
    113
    තමන්ගේ තරම දැනගෙන උඩ පනිනු

    Victoria dam එක එහා පැත්තේ තියෙන්නේ golf ground එකක්. සංගාගේ ගෙවලුත් තියෙන්නේ එහෙ නේද?

    සංගගේ ගෙවල් එහේ නෙවෙයි මම අහලා තියෙන විධියට. නුවරට කිට්ටුව වගේ මතක
    ------ Post added on Oct 22, 2023 at 1:06 PM
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,600
    2
    115,444
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Golf Swinging GIF
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,373
    3,258
    113
    වාසගම බලල ගන්නේ බන්. උඹේ හොද වාසගමක්ද තියෙන්නේ.
     
    • Like
    Reactions: devinfer98

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,399
    1,990
    113
    ගොඩ කාලෙක ඉදලා තියන අසාවක් තමයි golf ගහන්න ඒත් එකට අවශ්‍ය kit, gear , memership fee, එහෙමත් නැතිනම් playing time වලට ගන්න charge එකක් වත් දන්නේ නෑ.
    ඇත්තටම සල්ලි කාරයොන්ට වෙන් වෙච්ච game එකක්ද?
    Colombo prices කොහොමද?
    RCGC is Colombo's only full 18-hole golf course, however, membership is required. Because you are a beginner, you can go to a golf driving range to learn the stroke. There are two driving ranges in Walisara and one in Port City. I recommend the Navy one because it is less expensive than the Port City and provides good coaching.