මෙන්න ඩොලරය නගිනවෝ 😮

gaze

Active member
  • May 8, 2022
    93
    240
    33
    IMG-20231025-WA0000.jpg



    කියෙන් නතරවෙයිද???

    IMF වාරිකෙන් පස්සේ බහිද???
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    උබට වැරදිලා. ඔය ඉන්දියන් රැපියලේ ගාන නේද?
    ඩොලර් එක ලංකාවෙ රුපියල් වලින් 280 යි.

    බොරු නං කන්ෆර්ම් කරගන්න මුන්ගෙන් අහපන්. @IndrajithGamage @monson @2osama @EVC @hirashgeff @kasunkaru
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    • Like
    Reactions: Naughtykolla48

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,875
    4,279
    113
    Dollar tikak daganna one Lankawe account ekata
    මොකක්ද මචං account එක? NRFC එකක් ද? මමත් ඩොලර් ඉතුරු කරන්න account එකක් හදාගන්න ඉන්නෙ?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    මොකක්ද මචං account එක? NRFC එකක් ද? මමත් ඩොලර් ඉතුරු කරන්න account එකක් හදාගන්න ඉන්නෙ?
    ඉදලා හරි යන් නෑ හදපන් පහුගිය කාලේ නවත්තල තිබ්බේ දෙන එක ගොඩක් බෙන්කු දැන් ආයේ ඔය දෙනවා
     
    • Like
    Reactions: Gunther

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,909
    21,152
    113
    පිස්සෝ කලබල වුනාට දොස්තර කලබල වෙන්නේ නැහැ
    imf money enawa ekay oya
    #RANILFOR2024

    download-4.jpg