1 USD =280 lkr

EVC

Well-known member
  • Sep 15, 2008
    28,655
    20,937
    113
    335244082_761558621897675_3241112541726302097_n.png
     

    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    ඕක බහිනවා වගේ නෙමෙයි නගින්න ගත්තම නවත්ත ගන්න බැරි වෙනවා. 2023 අවුරුද්ද අන්තිමටම 370-390 වෙනකන් වැඩි වෙනවා කියලා Predict කරලා තියනවා
     
    • Like
    Reactions: Hapuwa and Dr.Amdan

    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    hari ban ela

    dan patrol emam adu karamu ne loku udawak
    Mama nam kiyanne petrol gaana ohomma tiyanna ona.
    wagana market eka teeranaya wena eka sadakayak tamai fuel price eka. Fuel price wadinam wahana market eka adui. Price adu am market eka wadiye. Alto eke ganen tama issara wahana wela market eka hadune. Alto eka 14 lacks nam tama hodama market eka wahana wela.
    panda 13.5
    Suzuki every 16
    Kwid 14.5
    Wagon r 20
    Fz 21

    onna oya gaanata awanam tamai hoda.
    habai petrol litre eka 400 tiyenne ona
     
    • Haha
    Reactions: ieannet

    pradeepw

    Well-known member
  • Oct 15, 2007
    454
    635
    93
    අමෙරිකාවත් USD අයින් කරලා LKR පාවිච්චියට අරගෙන ලු!
    යකෝ මුන් එකෙක්ට වත් මොලයක් පිහිටලා නැහැනේ

    මයිනගේ හමුදාව උන්ගේ අච්චු ගහපු 5000 කොළ

    පිටරටවල ඉඳන් BOC card වලින් ඩොලර් කරලා අදින්න ගහපු ගුන්ඩුවක්

    උපරිම ඩොලර් අවම මිලට

    ගෝට මේක කරලා රට බංකොලොත් කරා

    දැන් උන්ට හිට්ලර් රනිල් ගේම සෙට් කරලා

    මේ දවස්වල නාමල්ගේ ගෑණි හිටු කියල Girard-Perregaux, Quasar Light Tourbillon ඔක්කොම shopping

    ලඟදි Bugatti 15 ක් purchase කරලා
     
    • Haha
    Reactions: Nidarshana_k

    Anunaki87

    Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's
    ආයේත් හූකො ගන්න තමයි හදන්නේ.බලපන්කො මේ මාසෙ ප්‍රේශන අනිවා අඩූ වෙනවා
     
    • Like
    Reactions: Smartm