Uncommon Passive Income ටිකක්...

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,666
    18,370
    113
    Ahh. Gaana double wenawa.

    Loan eka gewenna awurudu 5 k 6k giyoth ee wenakan meeken income ekak nene. awurudu 5k yanakota lankaawa mona widiyata wenas weyda kiyala mokaada danne?
    loan එක ගෙවන ගමනුත් අදායමක් ලබන්න පුළුවන් බැරි නැහැ.. අවුරුදු පහ හයක් යන්නේ ත් නෑ.. මම හතරක් පහක් යාවි කිව්වේ වැඩියෙනුත් එක්ක..
    Calculate කරලා බලන්න අවුරුදු 3-4නුත් investment එක cover කරගන්න පුළුවන්.

    ලංකාවේ ඉන්වෙස්ට් කරන එක කොහොම වෙයිද කියන එක කොමන් ප්‍රශ්නයක්නේ.. එහෙම නම් අවුරුදු පහක් යනකන් කිසිම investment එකක් නොකර ඉන්න එකයි safe ම... නමුත් එහෙම කරන්නේ නෑනේ..

    CEB එකත් එක්ක අවුරුදු 20ක power purchasing agreement එකක් එක්ක යන නිසා මෙතන යම්කිසි secure එකක් තියනවා එක්ක අනිත් investment වලට සාපේක්ෂව..
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,373
    113
    quality material use කරලා 3.2M - 3.3M අතර කරන්න පුළුවන්.. A - Z සේරම ඉවර වෙද්දී යන වියදම..
    European inverter එහෙම use කලොත් තව ලක්ෂ 4ක් 5ක් වැඩි වෙනවා..

    bank loan එකක් දාල කරන එක තමයි හොදම..
    CEB eken maaseta keeyak gevanavada apita okata?
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,666
    18,370
    113
    CEB eken maaseta keeyak gevanavada apita okata?
    අලුතෙන් variable tariff එකක් ඇවිල්ල තියනව ඒකෙන් unit එකකට 48.89ක් ගෙවනව.

    Fixed rate එක unit එකකට 37යි
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,373
    113
    Indoor cricket and Football

    Peyakata Rs.3000/= gannava...hoda thenak nam 3500/=

    24 hours open.

    Per day aadayama davasata peya 10k booking kiyala baluvath perday income 30,000/=

    Thava Footbal ekata perday 5 hours vage baluwath 15,000/=

    Pool board ekata peya 3k vage baladdi perday 9000/=

    Kohomath Sellam karana un peya 2k crick gahanava 7000/= deela...12 denek vage sellam karaddi Ekekta Rs.500/= vage yanne....ethakota kaatath lokuvata deneenth nahe. Api mahansi vela sellam karanava aruu hamba karanava...lo.l...

    Godak un den karan yanawa. Hoda aadayamak ganna puluvan. Oka assata pool board 2-3 gahala ekenuth gaanak gannava...

    Meke advantage eka hema weekend ekema set vena un innava.. i mean working crowd eka...so ungen hema sathuyema income ekak enavamai...meka 24/7 erala nisa ona velavaka ennath puluvan nisa kattiya ena eka vediy...
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,702
    23,361
    113
    නියම ත්‍රේඩ් එකක් දිගටම කරන් යමු.

    ගෙවල් අරන් රෙන්ට් කරන එකනන් මට හිතෙන්නෙ දැන් ROI අතින් තේරුමක් නෑ.

    5 million වලට ගෙයක් ගත්තත් මාසෙට 40000 කට විතර දෙන්න වෙන්නෙ. අවුරුද්දටම හාරලක්ෂ අසූදාහයි. 5 million cover වෙන් නෑ අවුරුදු 10 කට විතර. Maintenance වියදමුත් ගත්තම තේරුමක්ම නෑ.
    සාමාන්‍යෙන් කියන්නෙ අවුරුද්දට ROI එක ඉන්වෙස්ට්මන්ට් එකෙන් 20% කට ලං වෙන්නවත් නැත්තන් තේරුමක් නෑ කියල. ඊට වඩා හොඳයි FD දානව.

    එකම හොඳ දේ property එක පස්සෙ විකුණන්න පුලුවන් වැඩි ගානකට. Passive income එකක් බලාපොරොත්තුවෙන් නන් වැඩක් නෑ.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,394
    25,602
    113
    Indoor cricket and Football

    Peyakata Rs.3000/= gannava...hoda thenak nam 3500/=

    24 hours open.

    Per day aadayama davasata peya 10k booking kiyala baluvath perday income 30,000/=

    Thava Footbal ekata perday 5 hours vage baluwath 15,000/=

    Pool board ekata peya 3k vage baladdi perday 9000/=

    Kohomath Sellam karana un peya 2k crick gahanava 7000/= deela...12 denek vage sellam karaddi Ekekta Rs.500/= vage yanne....ethakota kaatath lokuvata deneenth nahe. Api mahansi vela sellam karanava aruu hamba karanava...lo.l...

    Godak un den karan yanawa. Hoda aadayamak ganna puluvan. Oka assata pool board 2-3 gahala ekenuth gaanak gannava...

    Meke advantage eka hema weekend ekema set vena un innava.. i mean working crowd eka...so ungen hema sathuyema income ekak enavamai...meka 24/7 erala nisa ona velavaka ennath puluvan nisa kattiya ena eka vediy...
    patta. kotharam Loku land ekak oneda.okata wiyadama keeyak wenawada ?
     
    • Like
    Reactions: Tricle_Buwa