Starting a Renting Business

corp

Well-known member
  • Jan 12, 2016
    2,197
    916
    113
    පිනට නඩු කරන්න දං සැලක් නෙමෙයි. යුක්තිය ඕනේනම් නඩු කියන්න පුලුවන් . නැත්තම් කොලර් කරලා බිත්තියට තියලා දෙකක් ඇනලා සල්ලි ගන්න බලන්න පුලුවන් ඒත් එකෙන් පස්සේ අස්සට යන්න පුලුවන් . ලකේපංකාවේ උන් හැමදේම බලන්නේ සල්ලි වියදම් වෙන හැටියට මිසක් රටේ නීතිය තම වාසියට භාවිත කරන හැටි නෙමෙයි. ලිකිත සාක්කි තියනවනම් පැහැදිලි තීන්දුවකට එන්න ඉඩම් නඩු වගේ අවුරුදු ගනන් ඉන්න ඕනේ නෑ
    Umbata monada ban thiyena experience.. me system eke , horunta hadapu system ekak.. lawyer dakshai nam mona agreement da... e deal ekata adalawa nemei nadu ahanne.. compnay ekak nam incorparate eke harida kiyala balanne...e wage
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,031
    2,512
    113
    බඩු නැති උනා දැන් මං මොකද කරන්නේ කියලා තව ටික දවසකින් ත්‍රෙඩක් වැටෙයි
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,668
    48,956
    113
    සේදවත්ත
    Umbata monada ban thiyena experience.. me system eke , horunta hadapu system ekak.. lawyer dakshai nam mona agreement da... e deal ekata adalawa nemei nadu ahanne.. compnay ekak nam incorparate eke harida kiyala balanne...e wage
    එක්පිරියන්ස් පිට කරපු නිසා තමා කියන්නේ . ලොයර් සක්‍ර දේවයා උනත් ඇග්‍රිමන්ට් ගහල බිල් වල අස්සන් දාල කොන්දේසි වලට එකගනම් , කොන්දේසි වල භාන්ඩ හානි ගැන ක්‍රමවත්ව ලියලා එවට ගන්න එකා එකග වෙලා නම් . ලොයර්ලා වැඩක් නෑ එතන එන්නේ නීතිය. එකයි හරියට බිලක් දෙන්න ඕනේ . ඔයාට ලංකාවේ නීතිය පත්තරෙන් ටිවී එකෙන් චොර වගේ පෙනුනට නඩුවකට ගියාම අදාල සාක්ශි නිසි පරිදි තියනවනම් දින්නන පුලුවන් .