What if LKR devalues further?money market ban. NDBwealth, CAL wage dammoth 5 years walin 2Million double kara ganna puluwan.
It is the best source to invest in liquid assets.

මාත් මේ සෝල ඉන්වෙස්මන්ට් සීන් එකේ තමයි මේ කාලෙ ඉන්නෙ. උඹ ඔය පෝස්ට් එකේ දාපු එකේ පොඩි වැරදි වගයක් තියෙනව.මචන් උබලා කවුද සෝලාර් ඔන් ග්‍රිඩ් සිස්ටම් එකකින් විදුලිය විකුනන්නේ. නෙට් එකවුන්ටින් ක්‍රමය යටතේ යුනිට් එකක් සදහා රු 37 ක මුදලක් ගෙවනවාලු. සමාන්යෙන් කිවො 10ක සිස්ටම් එකක් හරහා 1000-1200 අතර යුනිට් ප්‍රමානයක් ජෙනරෙට් කරන්න පුලුවන් ඒ කියන්නේ ඇවරේජ් 1100 x 37= 40000 මුදලක් ආදායම වසයෙන් ගන්න පුලුවන්. මේ සිස්ටම් එකට වැයවන මුදල <2 මිලියන් හෝ අඩු වෙන්න පුලුවන්. 2000000/ 40000= 49/12 කියන්නේ අවුරුදු 4ක් හෝ 5ක් තුල කැපිටල් එක ගන්න පුලුවන්. අවුරුදු 4 න් පස්සේ ජෙනරෙට් වෙන යුනිට් ප්‍රමානය 1000ක් උනත් රු 37000 වගේ අදායමක් ගන්න පුලුවන්. උබලගේ අදහස කියපන් මිට්ටනේ![]()
![]()
useless bn.
try moneymarket
![]()
watinwa ban uba mahansi wela hoyagaththa tika mekehema kiwwata.මාත් මේ සෝල ඉන්වෙස්මන්ට් සීන් එකේ තමයි මේ කාලෙ ඉන්නෙ. උඹ ඔය පෝස්ට් එකේ දාපු එකේ පොඩි වැරදි වගයක් තියෙනව.
එකක් තමයි රුපියල් 37ට අවුරුදු 20ක් Fixed ගෙවන ප්ලෑන් එකක් තියෙනව(උඹ කියල තියෙන්නෙ ඒක ගැන). අනිත් එක රුපියල් 48ක් අවු 10ක් ගෙවන ළඟදිම ආව ප්ලෑන් එකක් තියෙනව(මේක ඇවිල්ල මාස 3ක් වගේ වෙන්නෙ). මම interest අන්න ඒ ප්ලෑන් එකට. ඒක ඉන්වෙස්ට් කරන අයටම හදපු එකක්. ඒකෙ රුපියල් 48ක Floating rate එකකින් අවු 10ක් ගිහිල්ල එතැන ඉඳල ඉතුරු අවු 10 රුපියල් 22 Fixed rate එකකින් යනව. අර Floating rate එකත් -10% OR +10% ක margin එක ඇතුලෙ අඩු/වැඩි වෙන්න පුලුවන් කියල කියන්නෙ. මාත් ඔය සීන් එකට ළඟදිම යන්න හදන්නෙ.
අනිත් ප්‍රධාන දේ, උඹ Investment එකක් විදියට කරනව නම් අනිවාර්යෙන්ම පුලුවන් තරම් ලොකු සිස්ටම් එකකට යන්න බලන්න. 5,10,15 වගේ නවතින්නෙ නැතුව 20කටම යන්න. එතකොට තමයි නියම Investment එක වෙන්නෙ. කිලෝවොට් ගාන වැඩි කරන්න කරන්න උඹට හම්බවෙන Return එක ඩබල් වෙනව, ඒත් යොදවන්න වෙන කොස්ට් එක ඩබල් වෙන්නෙ නෑ.
අනිත් ප්‍රධානම දේ පැනල් වැඩියෙන් දාන්න. නැත්නම් හරිම ප්‍රතිලාබය ගන්න බැරිවෙයි. Recommend කරල තියෙන්නෙ 20%ක් පැනල් වැඩි කරන්න කියල, ඒත් එච්චර නැතත් 10%ක්වත් වැඩි කරන්න බලන්න. එතකොට ලාබෙ හොඳටම ගන්න පුලුවන්.
මම මේ විදියට 20Kw එකකට ඉන්වෙස්ට්මන්ට් චෙක් කරල බැලුව. එතකොට අවුරුදු දෙක හමාරක් යන්න කළින් යොදවපු මුලු මුදලම කවර් කරගන්න පුලුවන් එතැන ඉඳල අවු අටක්ම මාසෙට නිකං සල්ලි ගන්න පුලුවන්(මාසෙකට එක්ලක්ෂ විසිදාහක් වගේ ඇවරේජ්). මේ පැනල් වල degrade වෙන රේට් එක මුල් අවු 10 ඇතුලත එච්චර දැනෙන්නෙ නෑ. ගොඩක් අඩුයි. පැනල් වැඩියෙන් දාල හැදුවම කොහෙත්වම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. මම මේකෙ ප්රතිලාභ සාමාන්‍ය Investment plan, Fixed deposit හැම එකක් එක්කම කම්පෙයා කරා. ඒ මොකකවත් නැති සෑහෙන ලාබයක් තියෙනව.
රිස්ක් එකක් කියල මට අහු උනේ මණ්ඩලෙන් සල්ලි නොගෙව ඉඳල මොනවහරි ප්‍රශ්නයක් උනොත් කියන එක තමයි. තව විස්තර ඕන නම් මම දාන්නම්.
වැඩේට සෙට් කරගත්තෙ එලකිරි එකේ කොල්ලෙක්මයි වැඩේ කෙරුනම මම අප්ඩේට් එකක් දෙන්නම්
මචන් සීතල හැමදිස්සෙම වහින පැත්තකට මේක හරියාවිද ? ලොකු වෙනසක් වෙනවා නේදමාත් මේ සෝල ඉන්වෙස්මන්ට් සීන් එකේ තමයි මේ කාලෙ ඉන්නෙ. උඹ ඔය පෝස්ට් එකේ දාපු එකේ පොඩි වැරදි වගයක් තියෙනව.
එකක් තමයි රුපියල් 37ට අවුරුදු 20ක් Fixed ගෙවන ප්ලෑන් එකක් තියෙනව(උඹ කියල තියෙන්නෙ ඒක ගැන). අනිත් එක රුපියල් 48ක් අවු 10ක් ගෙවන ළඟදිම ආව ප්ලෑන් එකක් තියෙනව(මේක ඇවිල්ල මාස 3ක් වගේ වෙන්නෙ). මම interest අන්න ඒ ප්ලෑන් එකට. ඒක ඉන්වෙස්ට් කරන අයටම හදපු එකක්. ඒකෙ රුපියල් 48ක Floating rate එකකින් අවු 10ක් ගිහිල්ල එතැන ඉඳල ඉතුරු අවු 10 රුපියල් 22 Fixed rate එකකින් යනව. අර Floating rate එකත් -10% OR +10% ක margin එක ඇතුලෙ අඩු/වැඩි වෙන්න පුලුවන් කියල කියන්නෙ. මාත් ඔය සීන් එකට ළඟදිම යන්න හදන්නෙ.
අනිත් ප්‍රධාන දේ, උඹ Investment එකක් විදියට කරනව නම් අනිවාර්යෙන්ම පුලුවන් තරම් ලොකු සිස්ටම් එකකට යන්න බලන්න. 5,10,15 වගේ නවතින්නෙ නැතුව 20කටම යන්න. එතකොට තමයි නියම Investment එක වෙන්නෙ. කිලෝවොට් ගාන වැඩි කරන්න කරන්න උඹට හම්බවෙන Return එක ඩබල් වෙනව, ඒත් යොදවන්න වෙන කොස්ට් එක ඩබල් වෙන්නෙ නෑ.
අනිත් ප්‍රධානම දේ පැනල් වැඩියෙන් දාන්න. නැත්නම් හරිම ප්‍රතිලාබය ගන්න බැරිවෙයි. Recommend කරල තියෙන්නෙ 20%ක් පැනල් වැඩි කරන්න කියල, ඒත් එච්චර නැතත් 10%ක්වත් වැඩි කරන්න බලන්න. එතකොට ලාබෙ හොඳටම ගන්න පුලුවන්.
මම මේ විදියට 20Kw එකකට ඉන්වෙස්ට්මන්ට් චෙක් කරල බැලුව. එතකොට අවුරුදු දෙක හමාරක් යන්න කළින් යොදවපු මුලු මුදලම කවර් කරගන්න පුලුවන් එතැන ඉඳල අවු අටක්ම මාසෙට නිකං සල්ලි ගන්න පුලුවන්(මාසෙකට එක්ලක්ෂ විසිදාහක් වගේ ඇවරේජ්). මේ පැනල් වල degrade වෙන රේට් එක මුල් අවු 10 ඇතුලත එච්චර දැනෙන්නෙ නෑ. ගොඩක් අඩුයි. පැනල් වැඩියෙන් දාල හැදුවම කොහෙත්වම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. මම මේකෙ ප්රතිලාභ සාමාන්‍ය Investment plan, Fixed deposit හැම එකක් එක්කම කම්පෙයා කරා. ඒ මොකකවත් නැති සෑහෙන ලාබයක් තියෙනව.
රිස්ක් එකක් කියල මට අහු උනේ මණ්ඩලෙන් සල්ලි නොගෙව ඉඳල මොනවහරි ප්‍රශ්නයක් උනොත් කියන එක තමයි. තව විස්තර ඕන නම් මම දාන්නම්.
වැඩේට සෙට් කරගත්තෙ එලකිරි එකේ කොල්ලෙක්මයි වැඩේ කෙරුනම මම අප්ඩේට් එකක් දෙන්නම්
මචං පැනල් කූල් වෙන තරමට ගොඩක් හොඳයි හැබැයි ඉර එළියත් හොඳටම තියෙන්න ඕන. ඉර එළිය හොඳටම තියන ගමන් සීතල දේශගුණයක් තියෙන පැති වල තමයි හොඳම ප්‍රොඩක්ෂන් එකක් තියෙන්නෙ. මට සෝල කරන කෙනෙක් ඉස්සර කිව්ව එයා දන්න විදියට ලංකාවෙ හොඳටම සෝල හැදෙන්නෙ බණ්ඩාරවෙල පැත්තෙ කිව්ව. ඒ ඔය සීන් එක නිසා. හැබැයි නුවරඑළියෙ ටිකක් අඩුයි කිව්ව සීතල තිබ්බට එළිය අඩු නිසා.මචන් සීතල හැමදිස්සෙම වහින පැත්තකට මේක හරියාවිද ? ලොකු වෙනසක් වෙනවා නේද
මාත් මේ සෝල ඉන්වෙස්මන්ට් සීන් එකේ තමයි මේ කාලෙ ඉන්නෙ. උඹ ඔය පෝස්ට් එකේ දාපු එකේ පොඩි වැරදි වගයක් තියෙනව.
එකක් තමයි රුපියල් 37ට අවුරුදු 20ක් Fixed ගෙවන ප්ලෑන් එකක් තියෙනව(උඹ කියල තියෙන්නෙ ඒක ගැන). අනිත් එක රුපියල් 48ක් අවු 10ක් ගෙවන ළඟදිම ආව ප්ලෑන් එකක් තියෙනව(මේක ඇවිල්ල මාස 3ක් වගේ වෙන්නෙ). මම interest අන්න ඒ ප්ලෑන් එකට. ඒක ඉන්වෙස්ට් කරන අයටම හදපු එකක්. ඒකෙ රුපියල් 48ක Floating rate එකකින් අවු 10ක් ගිහිල්ල එතැන ඉඳල ඉතුරු අවු 10 රුපියල් 22 Fixed rate එකකින් යනව. අර Floating rate එකත් -10% OR +10% ක margin එක ඇතුලෙ අඩු/වැඩි වෙන්න පුලුවන් කියල කියන්නෙ. මාත් ඔය සීන් එකට ළඟදිම යන්න හදන්නෙ.
අනිත් ප්‍රධාන දේ, උඹ Investment එකක් විදියට කරනව නම් අනිවාර්යෙන්ම පුලුවන් තරම් ලොකු සිස්ටම් එකකට යන්න බලන්න. 5,10,15 වගේ නවතින්නෙ නැතුව 20කටම යන්න. එතකොට තමයි නියම Investment එක වෙන්නෙ. කිලෝවොට් ගාන වැඩි කරන්න කරන්න උඹට හම්බවෙන Return එක ඩබල් වෙනව, ඒත් යොදවන්න වෙන කොස්ට් එක ඩබල් වෙන්නෙ නෑ.
අනිත් ප්‍රධානම දේ පැනල් වැඩියෙන් දාන්න. නැත්නම් හරිම ප්‍රතිලාබය ගන්න බැරිවෙයි. Recommend කරල තියෙන්නෙ 20%ක් පැනල් වැඩි කරන්න කියල, ඒත් එච්චර නැතත් 10%ක්වත් වැඩි කරන්න බලන්න. එතකොට ලාබෙ හොඳටම ගන්න පුලුවන්.
මම මේ විදියට 20Kw එකකට ඉන්වෙස්ට්මන්ට් චෙක් කරල බැලුව. එතකොට අවුරුදු දෙක හමාරක් යන්න කළින් යොදවපු මුලු මුදලම කවර් කරගන්න පුලුවන් එතැන ඉඳල අවු අටක්ම මාසෙට නිකං සල්ලි ගන්න පුලුවන්(මාසෙකට එක්ලක්ෂ විසිදාහක් වගේ ඇවරේජ්). මේ පැනල් වල degrade වෙන රේට් එක මුල් අවු 10 ඇතුලත එච්චර දැනෙන්නෙ නෑ. ගොඩක් අඩුයි. පැනල් වැඩියෙන් දාල හැදුවම කොහෙත්වම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. මම මේකෙ ප්රතිලාභ සාමාන්‍ය Investment plan, Fixed deposit හැම එකක් එක්කම කම්පෙයා කරා. ඒ මොකකවත් නැති සෑහෙන ලාබයක් තියෙනව.
රිස්ක් එකක් කියල මට අහු උනේ මණ්ඩලෙන් සල්ලි නොගෙව ඉඳල මොනවහරි ප්‍රශ්නයක් උනොත් කියන එක තමයි. තව විස්තර ඕන නම් මම දාන්නම්.
වැඩේට සෙට් කරගත්තෙ එලකිරි එකේ කොල්ලෙක්මයි වැඩේ කෙරුනම මම අප්ඩේට් එකක් දෙන්නම්
නෑ මචං 40ක් නම් යන්නෙ නෑ. 34 කිට්ටුව වගේ අනිවාර්යෙන් පුලුවන් මේ ත්‍රෙඩ් එකේ කෙනා දාල තියෙන ඒව පාවිච්චි කරල හදන්න. ඒ කියන්නෙ Solis inverter and JA Panels.20kwh wlata 4M wath yanawa ne.
5 years walin 6.5-7.2 million ube athata enawa nam watinawa oka.
![]()
10 years
![]()
ඔව් පැනල් 18 ක් ඔන කිවො10 සිස්ටම් එකකට 555වොට් පැනල් නම්. 10 ඉදල 20 කොවෝ සිස්ටම් එකකට යන්න තව ලක්ස 10-12 අතර තමයි යන්නේ. 3 මිලියන්-3.5 මිලියන් යද්දි වැඩේ ඉවර කරගන්න පුලුවන්. පොඩි අවුලක් කියල තියෙන්න ලන්කාවේ රාජ්‍ය ප්‍රතිපත්ති. උන්ගේ කන්ඩිසන් අනුවා ගෙවන ගාන ඔනම වෙලාවක වෙනස් කිරිමේ බලය තියෙනවා.මාත් මේ සෝල ඉන්වෙස්මන්ට් සීන් එකේ තමයි මේ කාලෙ ඉන්නෙ. උඹ ඔය පෝස්ට් එකේ දාපු එකේ පොඩි වැරදි වගයක් තියෙනව.
එකක් තමයි රුපියල් 37ට අවුරුදු 20ක් Fixed ගෙවන ප්ලෑන් එකක් තියෙනව(උඹ කියල තියෙන්නෙ ඒක ගැන). අනිත් එක රුපියල් 48ක් අවු 10ක් ගෙවන ළඟදිම ආව ප්ලෑන් එකක් තියෙනව(මේක ඇවිල්ල මාස 3ක් වගේ වෙන්නෙ). මම interest අන්න ඒ ප්ලෑන් එකට. ඒක ඉන්වෙස්ට් කරන අයටම හදපු එකක්. ඒකෙ රුපියල් 48ක Floating rate එකකින් අවු 10ක් ගිහිල්ල එතැන ඉඳල ඉතුරු අවු 10 රුපියල් 22 Fixed rate එකකින් යනව. අර Floating rate එකත් -10% OR +10% ක margin එක ඇතුලෙ අඩු/වැඩි වෙන්න පුලුවන් කියල කියන්නෙ. මාත් ඔය සීන් එකට ළඟදිම යන්න හදන්නෙ.
අනිත් ප්‍රධාන දේ, උඹ Investment එකක් විදියට කරනව නම් අනිවාර්යෙන්ම පුලුවන් තරම් ලොකු සිස්ටම් එකකට යන්න බලන්න. 5,10,15 වගේ නවතින්නෙ නැතුව 20කටම යන්න. එතකොට තමයි නියම Investment එක වෙන්නෙ. කිලෝවොට් ගාන වැඩි කරන්න කරන්න උඹට හම්බවෙන Return එක ඩබල් වෙනව, ඒත් යොදවන්න වෙන කොස්ට් එක ඩබල් වෙන්නෙ නෑ.
අනිත් ප්‍රධානම දේ පැනල් වැඩියෙන් දාන්න. නැත්නම් හරිම ප්‍රතිලාබය ගන්න බැරිවෙයි. Recommend කරල තියෙන්නෙ 20%ක් පැනල් වැඩි කරන්න කියල, ඒත් එච්චර නැතත් 10%ක්වත් වැඩි කරන්න බලන්න. එතකොට ලාබෙ හොඳටම ගන්න පුලුවන්.
මම මේ විදියට 20Kw එකකට ඉන්වෙස්ට්මන්ට් චෙක් කරල බැලුව. එතකොට අවුරුදු දෙක හමාරක් යන්න කළින් යොදවපු මුලු මුදලම කවර් කරගන්න පුලුවන් එතැන ඉඳල අවු අටක්ම මාසෙට නිකං සල්ලි ගන්න පුලුවන්(මාසෙකට එක්ලක්ෂ විසිදාහක් වගේ ඇවරේජ්). මේ පැනල් වල degrade වෙන රේට් එක මුල් අවු 10 ඇතුලත එච්චර දැනෙන්නෙ නෑ. ගොඩක් අඩුයි. පැනල් වැඩියෙන් දාල හැදුවම කොහෙත්වම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. මම මේකෙ ප්රතිලාභ සාමාන්‍ය Investment plan, Fixed deposit හැම එකක් එක්කම කම්පෙයා කරා. ඒ මොකකවත් නැති සෑහෙන ලාබයක් තියෙනව.
රිස්ක් එකක් කියල මට අහු උනේ මණ්ඩලෙන් සල්ලි නොගෙව ඉඳල මොනවහරි ප්‍රශ්නයක් උනොත් කියන එක තමයි. තව විස්තර ඕන නම් මම දාන්නම්.
වැඩේට සෙට් කරගත්තෙ එලකිරි එකේ කොල්ලෙක්මයි වැඩේ කෙරුනම මම අප්ඩේට් එකක් දෙන්නම්
37 එකේ නම් ඒ ප්‍රශ්නෙ නෑ බං. ඒක අවු 20ක් යනකල් කොහොමත් ගෙවන්න ඕන. ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ ඕක බංකොලොත් උනොත් අර කළින් උනා වගේ(තාමත් බංකොලොත් වගේ තමයි ඉතිං) ගෙවන එක නතර කරනව. ඒත් කවදහරි හම්බවෙයි ඒ හම්බවෙනකොට පාඩුව වෙලා ඉවරයි. හැබැයි දැන් බිල් වැඩි කරල අනං මනං කරපු නිසා එහෙම වෙන්න තියෙන චාන්ස් එක ටිකක් අඩුයි, ඒත් ෂුවර් නෑ.ඔව් පැනල් 18 ක් ඔන කිවො10 සිස්ටම් එකකට 555වොට් පැනල් නම්. 10 ඉදල 20 කොවෝ සිස්ටම් එකකට යන්න තව ලක්ස 10-12 අතර තමයි යන්නේ. 3 මිලියන්-3.5 මිලියන් යද්දි වැඩේ ඉවර කරගන්න පුලුවන්. පොඩි අවුලක් කියල තියෙන්න ලන්කාවේ රාජ්‍ය ප්‍රතිපත්ති. උන්ගේ කන්ඩිසන් අනුවා ගෙවන ගාන ඔනම වෙලාවක වෙනස් කිරිමේ බලය තියෙනවා.
නෑ මචං 40ක් නම් යන්නෙ නෑ. 34 කිට්ටුව වගේ අනිවාර්යෙන් පුලුවන් මේ ත්‍රෙඩ් එකේ කෙනා දාල තියෙන ඒව පාවිච්චි කරල හදන්න. ඒ කියන්නෙ Solis inverter and JA Panels.
පුලුවන් නම් ලක්ෂ 34ක් වගේ දාල කොහොමද යන්නෙ කියල චාර්ට් එකක් දාපං එතකොට මම හරියටම කියන්නම්.
මම ගණං හදපු විදියට සෝල වලින් ඒ එන සල්ලි ආයිත් ඉන්වෙස්ට් කරොත් FD එකකවත් අවුරුද්දකට වතාවක්, අවුරුදු 5 අවසානයේදි ලක්ෂ 90කට එහා ගානක් ගන්න පුලුවන්. ඒ කියන්නෙ උඹ කිව්ව ගානට ගොඩක් වැඩියි.

නෑ මචං මම offgrid solar එකක් කරා ගිය අවුරුද්දෙ. හැමදේම ගණං වැඩිම කාලෙ. ඒක කරේ පවර් කට් ප්‍රශ්නෙ නිසා කිසිම Investment අදහසකින් නෙමෙයි. මම ඒක තනියම කරේ. ඒ නිසා හොඳ සෙන්ස් එකක් තියෙනව මේ සබ්ජෙක්ට් එක ගැන. සෝල generate වෙන විදිය. maintenance හැමදෙයක් ගැනම හොඳ අදහසක් තියෙනව. ඉන්වෙස්ට් කරන්න යනව නම් කරන දේ ගැන දැනුමක් තියෙන්න ඕන. මම ඔය ගත්ත අත්දැකීම් තමයි උඩ පෝස්ට් වල ලිව්වෙ.Bank loan ekakin yanawa nam aulak na meka.
athe thiyena cash walin karoth aul wage. issara welama balanna oni solar company eke boss ge wahale.![]()
Brother මට මේකට උත්තරයක් දෙන්න..useless bn.
try moneymarket
![]()
Brother මට මේකට උත්තරයක් දෙන්න..
අපි හිතමු මාසෙකට average 100,000 ට වඩා money market account එකක් හදල මොකක් හරි ඉන්වේට්මේන්ට් එකකින් එකට ලැබෙනවා කියල.
ඕකට tax එක වදින්නේ කොහොම ද ?
withholding tax එක 5%ක් වදිනවා අර ලැබෙන 10% පොලියට..
එතකොට අර income එකටත් සාමාන්‍ය විදිහට tax වදිනව නේද ?
පලවෙනි පසේ 100,000 ක් දැම්ම කියමු..
එතකොට ඊලග මාසෙට පොලිය 833.34
after tax 791.67
දෙවැනි මාසෙ අන්තිමටත් ලක්ෂයක් වැටෙනවා කියමු.
එතකොට ඒ මාසේ සම්පුර්ණ balance එක 200,791.67
මෙහෙම ගිහින් අවුරුද්ද අවසානයේ සම්පුර්ණ අදායමට ත් 6% , 12%, 18% tax එක ගෙවන්න වෙනවා නේද ? ( for first 1.5 million )
sirawata.. income tax witharai ehenam?man account eka baluwa. withholding tax wadila nam na
sirawata.. income tax witharai ehenam?