පිළිකා කාරක ලු

2osama

Well-known member
  • Oct 25, 2010
    81,212
    72,395
    113
    මාලඹේ
    FB-IMG-1698820675137.jpg

    E951 කෘතිම පැණිරසකාරකය උග්‍ර පිළිකා කාරයක්.
    මෙය සහිත නිෂ්පාදන හැමතැනම. මේ ඊයේ මගේ අයියගෙ පුතාලට ගෙනාපු bubble gum එකක්.එයාල ගේනකොට ඒක ගැන දන්නෙ නෑ. පස්සෙ බලනකොට E951 තියෙනවා. පාරිභෝගිකයන් මේවා ගැන දන්නෙ නෑ.
    පුලුවන් තරම් මේවා ගැන හොයා බලන්න.
    හැකිතාක් රසායනික නැති දේවල් දරුවන්ට දෙන්න !!!

    (මේක FB එකේ දාලා තිබ්බේ මේ කියන කතාව ඇත්තද කියලා නම් මම දන්නේ නැහැ E951 පිළිකාකාරක නම් ඇයි මෙච්චර කල් පාවිච්චි කරන්නේ කියන එක තමා ප්‍රශ්නය)

    මේ කතාවේ ඇත්තක් තියෙනවා වගේ
    මේ ඇමරිකාවේ විකුන්න තියෙන Mentos Fresh එක එකේ E951 Ingredient එක නැහැ
    20231101-171718.jpg
     
    Last edited:

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    E951 is an artificial sweetener that is used as a sugar substitute in many foods and beverages. It is also known by the brand names NutraSweet and Equal.
    There has been a lot of controversy over whether aspartame is linked to cancer risk. However, most major health and regulatory organizations have evaluated the evidence and found aspartame to be safe for human consumption.
    The FDA, EFSA, Health Canada, and other regulators have approved the use of aspartame and determined acceptable daily intake levels. Reviews by these agencies have found no
    convincing evidence that aspartame causes cancer in humans at typical exposure levels.
     
    Stimulus ass

    Junior member
  • Nov 1, 2023
    70
    -7
    8
    එහෙම එකක් නැහැ. ගොඩක් ශරීර ගත උනුත් තමා ප්‍රශ්නෙ. පැනඩෝල් එකක් දෙකක් හිතකර උනාට 100ක් එකට බිවුවම අහිතකරයි. ඒ කියල අපි පැනඩෝල් නොබී ඉන්නෙ නැහැනේ.
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,116
    2,307
    113
    FB-IMG-1698820675137.jpg

    E951 කෘතිම පැණිරසකාරකය උග්‍ර පිළිකා කාරයක්.
    මෙය සහිත නිෂ්පාදන හැමතැනම. මේ ඊයේ මගේ අයියගෙ පුතාලට ගෙනාපු bubble gum එකක්.එයාල ගේනකොට ඒක ගැන දන්නෙ නෑ. පස්සෙ බලනකොට E951 තියෙනවා. පාරිභෝගිකයන් මේවා ගැන දන්නෙ නෑ.
    පුලුවන් තරම් මේවා ගැන හොයා බලන්න.
    හැකිතාක් රසායනික නැති දේවල් දරුවන්ට දෙන්න !!!

    (මේක FB එකේ දාලා තිබ්බේ මේ කියන කතාව ඇත්තද කියලා නම් මම දන්නේ නැහැ E951 පිළිකාකාරක නම් ඇයි මෙච්චර කල් පාවිච්චි කරන්නේ කියන එක තමා ප්‍රශ්නය)
    Cancer hadenne genes walin , pilika karaka kiyanne boru katawak
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,994
    113
    FB-IMG-1698820675137.jpg

    E951 කෘතිම පැණිරසකාරකය උග්‍ර පිළිකා කාරයක්.
    මෙය සහිත නිෂ්පාදන හැමතැනම. මේ ඊයේ මගේ අයියගෙ පුතාලට ගෙනාපු bubble gum එකක්.එයාල ගේනකොට ඒක ගැන දන්නෙ නෑ. පස්සෙ බලනකොට E951 තියෙනවා. පාරිභෝගිකයන් මේවා ගැන දන්නෙ නෑ.
    පුලුවන් තරම් මේවා ගැන හොයා බලන්න.
    හැකිතාක් රසායනික නැති දේවල් දරුවන්ට දෙන්න !!!

    (මේක FB එකේ දාලා තිබ්බේ මේ කියන කතාව ඇත්තද කියලා නම් මම දන්නේ නැහැ E951 පිළිකාකාරක නම් ඇයි මෙච්චර කල් පාවිච්චි කරන්නේ කියන එක තමා ප්‍රශ්නය)
    මයිනා ඇවිල්ල පොල් ගෑවා. උගෙ මල්ලි ඇවිල්ල පොල් ගෑවා. පොනිල් මේ දවස්වල පොල් ගානවා. අපිවත් මොනව හරි කොරන්නං
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    FB-IMG-1698820675137.jpg

    E951 කෘතිම පැණිරසකාරකය උග්‍ර පිළිකා කාරයක්.
    මෙය සහිත නිෂ්පාදන හැමතැනම. මේ ඊයේ මගේ අයියගෙ පුතාලට ගෙනාපු bubble gum එකක්.එයාල ගේනකොට ඒක ගැන දන්නෙ නෑ. පස්සෙ බලනකොට E951 තියෙනවා. පාරිභෝගිකයන් මේවා ගැන දන්නෙ නෑ.
    පුලුවන් තරම් මේවා ගැන හොයා බලන්න.
    හැකිතාක් රසායනික නැති දේවල් දරුවන්ට දෙන්න !!!

    (මේක FB එකේ දාලා තිබ්බේ මේ කියන කතාව ඇත්තද කියලා නම් මම දන්නේ නැහැ E951 පිළිකාකාරක නම් ඇයි මෙච්චර කල් පාවිච්චි කරන්නේ කියන එක තමා ප්‍රශ්නය)

    උඹ වගේ එකෙගෙන් මේ වගේ පොස්ට් වලට වඩා වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑ ඉතින්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,212
    72,395
    113
    මාලඹේ
    safe in amounts within acceptable daily intake levels and does not cause cancer.
    ඕක රසකාරකයක්ක් නේ
    වැඩේ තියෙන්නේ කන බොන ඒවාය නේ Safe Amount එකක් ගන්න කියලා ඔවා කන අපිට කන්ට්‍රොල් කරගන්න බැහැ
    ඒක එක කෑම ජාති කනවා නේ දවසට