දාපන්කෝ නූලක් ඔහොම ඉගෙන ගන්න කැමති කෙනෙක්ට උදව් වෙන්න.25 kiwewe boruwata ban... Mata wayasa eeta degunayak wage kittu wenna yanawa..
දාපන්කෝ නූලක් ඔහොම ඉගෙන ගන්න කැමති කෙනෙක්ට උදව් වෙන්න.25 kiwewe boruwata ban... Mata wayasa eeta degunayak wage kittu wenna yanawa..
නැතුව හුකන්න කෑල්ලක් ලයින් කරගන්නේ කොහොමද?අප භාෂාවක් ඉගෙන ගන්නේ ඇයි?
සිංහල සහ ඉංග්‍රීසි ඉස්කෝලෙන් ඉගෙන ගත්තා. දෙමල හින්දි උර්දු වලට ලැන්වේජ් කෝසස් කලා 1992 ඉඳලා 94 වෙනකන්. අරාබි මට පොඩි කාලෙම ඉගෙනගන්න උනා (කුරානය කියවන්න අරබි කෝස් එක හැම මුස්ලිම් ළමයෙකුම කරනවා මමත් ඒක කලා.. ඒකත් එක්ක වෙනම ඇඩ්වාන්ස් ඇරබික් කෝස් එකකුත් කලා) මලයාලම් මම ඩුබායි බිස්නස් කරන එක හරහා පොඩ්ඩක් ඉගෙන ගත්තු එකක්.කොහෙන්ද ඔච්චර ඒව පුරුදු උනෙ
එකඟයි.භාෂාවක් යනු සන්නිවේදන මෙවලමක් පමණක් නොව, ජනතාවක ඉතිහාසය, සංස්කෘතිය, සංක්‍රමණ, චින්තනය හා ජීවන රටාව තැන්පත් වූ උරුමයකි. කාලයත් සමඟ භාෂාවල දේශපාලන හා ආර්ථික වටිනාකම් වෙනස් වුවද, පද, අකුරු හා ව්‍යාකරණ අධ්‍යයනයෙන් අතීත මිනිසුන්ගේ සම්බන්ධතා සහ ජීවන තොරතුරු අනාවරණය කළ හැක. එබැවින් සෑම භාෂාවක්ම ඉගෙනීම වටිනාය.
එකඟයි.හැම භාෂාවක් එක්කම ඊට අදාල වෙච්ච සංස්කෘතියක් බැඳිලා තියෙනවා. ඒක වෙන් කරන්න බෑ. සිංහල භාෂාව එක්ක සිංහල සංස්කෘතිය, දෙමළ භාෂාව එක්ක ද්‍රවිඩ සංස්කෘතිය වගේ. භාෂාවෙ සැබෑ රසය අදාල සංස්කෘතිය නොදැන රසවිඳින්න අමාරුයි කියලා හිතන්න පුලුවන්. එතකොට භාෂා අධ්‍යනය කියන්නේ සංස්කෘතීනගේ අධයනයක් කියලා කියන්නත් පුළුවන්. භාෂා ගොඩක් දන්නවා කියන්නේ සංස්කෘතීන් ගොඩක දැනුම ඒ පුද්ගලයා තුල ගොඩගැහිලා තියෙනවා කියන එකයි.
අඩෝ මම හිතුවේ උබ වයසක කිරිහාමි කෙනෙක් කියලාතාම බැඳලා නැති නිසා බය නැතිව මේවා කියන්න පුළුවන්.![]()
අත්දැකීම් වැඩි නිසා පොඩ්ඩක් පණ්ඩිතයි. ඒ වුනාට චූ කොල්ලා...අඩෝ මම හිතුවේ උබ වයසක කිරිහාමි කෙනෙක් කියලා![]()
නෑ. මොකද්ද storyline එකඋබල Arival මුවි එක බලලා තියේ ද ?..
ඒලියන් කට්ටියක් එනවා... එයාලා හදන්නේ අර්ත් එකේ අයට එයාලගේ භාෂාව දෙන්න.. මොකද එයාලගේ භාෂාව අපේ වගේ රෙකීය එකක් නෙමෙයි...නෑ. මොකද්ද storyline එක