E951 කෘතිම පැණිරසකාරකය උග්‍ර පිළිකා කාරයක්.
මෙය සහිත නිෂ්පාදන හැමතැනම. මේ ඊයේ මගේ අයියගෙ පුතාලට ගෙනාපු bubble gum එකක්.එයාල ගේනකොට ඒක ගැන දන්නෙ නෑ. පස්සෙ බලනකොට E951 තියෙනවා. පාරිභෝගිකයන් මේවා ගැන දන්නෙ නෑ.
පුලුවන් තරම් මේවා ගැන හොයා බලන්න.
හැකිතාක් රසායනික නැති දේවල් දරුවන්ට දෙන්න !!!
(මේක FB එකේ දාලා තිබ්බේ මේ කියන කතාව ඇත්තද කියලා නම් මම දන්නේ නැහැ E951 පිළිකාකාරක නම් ඇයි මෙච්චර කල් පාවිච්චි කරන්නේ කියන එක තමා ප්‍රශ්නය)
මේ කතාවේ ඇත්තක් තියෙනවා වගේ
මේ ඇමරිකාවේ විකුන්න තියෙන Mentos Fresh එක එකේ E951 Ingredient එක නැහැ
Last edited: