කෝපි කඩේ ටෙලිනාට්‍යයෙ ඔබ කැමතිම සහ අකමැතිම චරිත[ය]

Stimulus ass

Junior member
  • Nov 1, 2023
    70
    -7
    8
    මම කෝපි කඩේ ටෙලිනාට්‍යයෙ වැඩියෙන්ම කැමති චරිතය තමා ඩිංගි මහත්තය. හැමෝත් එක්කම හිත හොදින් ඉන්න මිනිහෙක්.

    අකමැතිම චරිතය තමා කුරුන් ගුරුං. සරම් දෙකකුත් ඇදගෙන හණමිටි පඩ ටෝක් දෙනවා. තව සිරිපාල, සෝමේ, නිමල් තුන්දෙනාටත් අකමැති. ඔලුව ඉදිමුණු සෙට් එකක්.

    එළකිරියේ ඩිංගි මහත්තය තමා @NRTG

    කුරුන් ගුරුං බක පණ්ඩිතය තමා @Stimulus mind ඔලුව ඉදිමුණු සෙට් එක @Solo Rider @Walter White @PHBhagya. සුවදා අප්පුව වගේ අනුන්ට කහින මෝඩයෝ දෙන්න තමා @හෙළයෙක් සහ @Zeuz
     
    Last edited:

    Stimulus ass

    Junior member
  • Nov 1, 2023
    70
    -7
    8
    Last edited: