MACBOOK PRO M2 CHIP OR PC BUILD?(video edtng walata)

olutanji

Well-known member
  • Sep 5, 2022
    2,156
    1,590
    113
    mchn vdo edtng wlt macbook ek gn ek mooda wadakda, mt gedrm in adhskuth na hby than than wl gihin edit krn wena seen ehkuth tye, hby game gahannath ona,,,,,,,,,hneeeeeeeeeeeeeeeeeeeeeee any reccmndationsss?
     

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    268
    953
    93
    උඹට games ගහන්නම ඕනෙනම් PC එකක් තමයි, එහෙම නැත්තන් M2 Macbook එක අනිත් හැම පැත්තෙන්ම හොඳයි.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,408
    16,200
    113
    Monada karana software dapan. Anika software,plugin walata pay karanawada danna.

    Asus zenbook pro wage ekak set nadda.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,369
    19,491
    113
    Colombo
    Video Editing විතරක් කරනවා නං මැක්බුක් එක තමයි හරියටම සෙට් වෙන්නෙ
    Raw performance වැඩි PC හදන්න පුලුවන් එක ඇත්ත නමුත් දැන් එන අලුත් මැක් වල Hardware accelerator වලින් ගන්න පර්ෆෝමන්ස් නිසා Real life perfornace මැක් එකේ සෑහෙන්න වැඩී
    අනික බැටරි ලයිෆ් එහෙමත් පට්ටම සිරා ( මගේ M1 Pro 16 inch එකක් තියනවා, මාතර ඉඳන් කොට්ටාවට හයිවේ බස් එකේ දිගටම යූස් කරලා ඔෆිස් එකට ගිහින් ඒත් දවසෙම වැඩ කරලා හවස එද්දිත් කොට්ටාවෙ ඉඳන් හයිවේ බස් එකේ මාතරට එනකල් යූස් කරලා තව බැටරි 20%ක් විතරත් ඉතිරිවෙලාත් තියනවා)
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,408
    16,200
    113
    prmier pro, after effects
    windows pc ekak hari laptop ekak gaththanm hari nvidia card ekak ekka. video copilot, redgiant wage plugin mac ekata wada pc wala hodata wada karai.

    mac ekak gaththoth finalcut wage use karanna.
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,814
    22,097
    113
    Kaer Morhen
    thewitcher.com
    ගේම් ගහන්නයි එඩිට් කරන්න දෙකක් බෑ, mac වල ගේම් ගහන්න බෑ හරියට. හැබැයි mac editing වලට සුපිරි
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,110
    15,160
    113
    ( මගේ M1 Pro 16 inch එකක් තියනවා, මාතර ඉඳන් කොට්ටාවට හයිවේ බස් එකේ දිගටම යූස් කරලා ඔෆිස් එකට ගිහින් ඒත් දවසෙම වැඩ කරලා හවස එද්දිත් කොට්ටාවෙ ඉඳන් හයිවේ බස් එකේ මාතරට එනකල් යූස් කරලා තව බැටරි 20%ක් විතරත් ඉතිරිවෙලාත් තියනවා)
    tahike :shocked: