Apeuni (read aloud) ඇරුනම English pronunciation හදාගන්න පුලුවන් ක්රම මොනවද?
ඉස්සර සිංහල පොඩි කාලෙ බහ තෝරනකොට pronounce කරන්න try කළේ කොහොමද ? ඒ වගේ. අම්ම කියන ඒව කට දිහා බලන් ඉදල කෑල්ල කෑල්ල වචනෙ වචනෙ කියවන්න try කරලනෙ සිංහල pronounce හැදුනෙ. ඒ වගේ තමා. English කියන්නෙත් language එකක්. බහ තෝරන්න වෙනව. එකම වෙනස සිංහල බහ තෝරනකොට අපි පොඩ් දැන් ලොකුයි.
ඉතින් pronounce කරන්න තියෙන්නෙ english කතා කරන ඒව අහන් ඉදල වචනෙ වචනෙ කියවන්න try කරන එක. හොදම දේ films බලන්න english subtitle එක්ක. ඒත් එක්කම ඒ වචන කටින් කතා කරන්න try කරන්න subtitle එකෙන් බලාගෙන අආයෙ backward ගිහින් video එකේ
Easy widiyak kiyannada ?
MS Edge eke inbuilt reader ekak thiyenwa
onama english pdf ekak open karala eken right click karala read aloud denna
udin option ekak thiyenwa accent maru karanna,
mannam try karana gaman inne,'
man book pdf aran read karanna gathhta
habyi as ridenwa eka digata balan iddi,
headphone eka dan ahana gaman wachanayak slip wunoth therenne nathi wunoth ehema eka google search karala hoyanna,
mn flm ,tv series documentry ona tharam balanwa
habyi hitha yanne kathawta mokada as deken api aluth deyak hamathissema dakinwane.
English lokuwata oluwata enne na, Slangs, wage thama godak pick wenne,
(man kiyanne focus nokara iddi)
habyi book ekak read karaddi expereince sahenna wenas,
audiobook ekak hari me widiyata pdf eka voice ekakin read karaddi accent ekata huruwenwa
e wachana pronounce karana hati api waradi karana dewal ahuwenwa,
mama puluwan tharam english movies balana ekai web novels kiyawana ekai thama karanne..
nodanna amaru wachana ahuwechch gaman godak welawata pawichchi karanne meka...
PC eke wagema mobil eketh pawichchi karanawa..
eeta amatharawa dictionary app walinuth oka kara ganna puluwan..
View attachment 218336
මගෙ inbuilt අව්ලක් තියෙනව මචං. සමහර වචන කියවෙන්නෙම නෑ. සිංහල උනත් එහෙමයි. රෙකෝඩ් කරල අහද්දි තමා ඒක තේරෙන්නෙ.
ඒකයි අපි කියන එක හරියටම හරිද කියල චෙක් කර ගන්න විදිහක් බලන්නෙ. Apeuni එකේ පුලුවන්. හැබැයි 5යි දවසට ෆ්‍රී දෙන්නෙ. එක්කො ඒක සල්ලි දීල ගන්න වෙනව.
matath oka thiyenawa ban..මගෙ inbuilt අව්ලක් තියෙනව මචං. සමහර වචන කියවෙන්නෙම නෑ. සිංහල උනත් එහෙමයි. රෙකෝඩ් කරල අහද්දි තමා ඒක තේරෙන්නෙ.
ඒකයි අපි කියන එක හරියටම හරිද කියල චෙක් කර ගන්න විදිහක් බලන්නෙ. Apeuni එකේ පුලුවන්. හැබැයි 5යි දවසට ෆ්‍රී දෙන්නෙ. එක්කො ඒක සල්ලි දීල ගන්න වෙනව.
නෑ මචන් apeuni එකේ අපි කියන එක කොච්චර දුරට හරිද කියල පෙන්නනවනෙ. වචනෙ ගානෙ පෙන්නනව වැරදි.ubata apeuni eka withrada use karanna puluwan,
mata e part eka therun na,
man kiwwa wade onnam karala balahan,
AI Voice ekakin Pronounce karanawa eke.
Therum ganna puluwan.
Course මොකුත් කරන්නෙ නෑ දැන්නම්.matath oka thiyenawa ban..
api sinhala katha karana wegen english katha karanna yana ekei awula thiyenne..
hodama de welaawa aragena katha karana eka..
nodanna baashawak hemihita katha karaa kiyala kauruth hina wenne nane ban..
oka tika tika hari yanawa..
english bashaawe godak wachana oluwata watunama ubata katha karana eka nothing, eaka auto enawa oluwata..
puluwan tharam movies balapan, english subtitle ekka, eeta amatharawa novels kiyawapan,,.
ewage thiyena sentences auto oluwata watenawa kaalayak kiyawaddi, eakama udaw wenawa ubata kath ekka hari katha karana kota..
wachana weradunata baya wenna onea na ban, waraduna nam apahu kalpana karala hari wachane kiyapan..
uba IELTS crash course ekak wath karanawa nam thama ithin ube me kiyala gataluwa lokuwata enne mama nam dakina widihata..
නෑ මචන් apeuni එකේ අපි කියන එක කොච්චර දුරට හරිද කියල පෙන්නනවනෙ. වචනෙ ගානෙ පෙන්නනව වැරදි.
Course මොකුත් කරන්නෙ නෑ දැන්නම්.
මං ගිය සතියෙ presentation එකක් කරා group එකක.
ඒකෙදි උනත් presenting , grammar , eye contact , body language ඔක්කොම හොදයි ඒත් pronunciation අව්ල්.
සමහර වචන මන් හරි කියල හිතන් කිව්වට, අනික් කෙනාට ඇහෙන්නකොට/රෙකෝඩ් කරල අහද්දි වැරදි.
------ Post added on Nov 5, 2023 at 12:57 PM

kalabala nathuwa hada ganin machan..නෑ මචන් apeuni එකේ අපි කියන එක කොච්චර දුරට හරිද කියල පෙන්නනවනෙ. වචනෙ ගානෙ පෙන්නනව වැරදි.
Course මොකුත් කරන්නෙ නෑ දැන්නම්.
මං ගිය සතියෙ presentation එකක් කරා group එකක.
ඒකෙදි උනත් presenting , grammar , eye contact , body language ඔක්කොම හොදයි ඒත් pronunciation අව්ල්.
සමහර වචන මන් හරි කියල හිතන් කිව්වට, අනික් කෙනාට ඇහෙන්නකොට/රෙකෝඩ් කරල අහද්දි වැරදි.
------ Post added on Nov 5, 2023 at 12:57 PM
monada apu result?Apeuni (read aloud) ඇරුනම English pronunciation හදාගන්න පුලුවන් ක්රම මොනවද?
Idea එකනම් deliver වෙනව.kalabala nathuwa hada ganin machan..
anik un gena hithanna epa, ube idea eka deliver una nam echcharane ban..
oka tika kalayak yana kota hari yai..
meeta passe presentation ekak karanna kalin poddak practice karapan, eka record karala adu paadu thiyenawa nam hadegana wadeta bahapan ethokota harine ban
ඒකත් paid එකක් නේදELSA Speak app එක බලන්න
ෆ්‍රීද?Youglish කියලා ඇප් එකක් තියෙනවා. Try කරලා බලන්න.
තාම 5ක් දෙනව.APEuni දාගෙන බලන්න. ඉස්සරනම් දවසට නොමිලේ ටෙස්ට් කරන්න අවස්ථා පහක් දුන්නා. දැන් එහෙම දෙන්නේ නෑ. මාස තුනට $30ක්ද කොහෙද ගන්නවා.
I think we Sri Lankans have a good neutral pronunciation that is easy to understand.
පටන් ගද්දිම Total 30 (average) වගේ එන්නෙ.monada apu result?
Idea එකනම් deliver වෙනව.
වචන හරියට කියවෙන්නෙ නැති නිසා පොඩ්ඩක් චොර ඉතින්.
ඒකත් paid එකක් නේද
ෆ්‍රීද?
තාම 5ක් දෙනව.
Speaking is a little difficult for me.
Pronouncing some words accurately is challenging.
Sounds like "r" and "f" in particular are not naturally produced.
It's rarely sounded correctly even though I sound purposeful.
පටන් ගද්දිම Total 30 (average) වගේ එන්නෙ.
ආයෙ ආයෙ ඒකම කරාම total 55-65 වගේ ගන්න පුලුවන්.
Content, fluency වලට ලකුණු වැඩී, pronunciation අඩුයි.