චන්දිගාර් කෙල්ල දීවාලි වලට මට විශ්කරා 🪔🇮🇳🇱🇰🎆🎇 ෆොටෝසුත් එව්වා ❤️

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    A luxury apartment in Singapore

    With air conditioning, balcony, kitchen, washroom and Netflx!

    😂
    A/C එකට කරන්න දෙයක් නැති නිසා apartment එක ගන්නෙ. ඕක ඌ හයි කරගෙන full apartment එකේ ගානෙන්, A/C එකේ ගාන අඩු කරගන්න හිතාගෙන.

    A luxury apartment in Singapore

    With air conditioning, balcony, kitchen, washroom and Netflx!

    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
    පාරේ කක්කි දාපු ඩස්පිට හීන පෙන්නලා රවට්ටලා චූ පැත්ත ගන්න යන්නෙ
    ------ Post added on Nov 13, 2023 at 2:38 AM
     

    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    1699825534706.png


    https://web.facebook.com/groups/944064026886462

    menna me group ekata add wenna! oyata oni weiii
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,737
    11,567
    113
    හඳට කිට්ටුව
    දැන් පොඩ්ඩකට කලින් මැසේජ් කරලා විෂ් කරේ. එහෙ රතිඤ්ඤා සද්දෙ මෙහෙට ඇහුනද කියලා ඇහුවා. ස්වීට්ස් ගැන ඇහුවා මෙහෙ ඒක සමරන්නෙ නැතිවුනත් මාත් නිකං කිව්වා ඉතිං අපෙ අම්මත් ලංකාවේ කැවිලි වගයක් දුන්නා කියලා.


    sATkAA5.png
    batman-begins.gif
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ලස්සනයි ද බං කෙල්ල
    එඩිට් කරලා දැම්මාම ත්‍රෙඩ් එකේ වැඩක් නෑ නේ.
     

    Similar threads