අද කාලෙ එන කෝල් එකක් රෙකෝඩ් වෙන එක කොහොමත් හොදයි. අහක යන නඩු එන්නෙ. ලගදි දවසක මට ලෝයර් කෙනෙක් කියල කතා කරල කියනව ගෙවපු නැති 20000 බිලක් තියනව නඩු දාන්න කලින් ගෙවන්නලු.

බිල් නම්බර් නම ඔක්කොම කිව්ව, පස්සෙ මම SLT එකට කතා කරල විස්තරේ කියල අහුව එහෙම කිසි කනෙක්ශන් එකක් මගෙ නමට නෑ තිබිලත් නෑ. මම අරූට කෝල් රෙකෝඩින් යවල කිව්ව ලීගල් ඇක්ශන් ගන්නව කියල ඌ සොරි සොරි මට වැරදීමක් කියල කට් කලා අදටත් ඒ නම්බර් එක වැඩ නෑ.