balapanko aurudu 13kata kalin kiyala thiyenne. habai pora aurudu 5kata kalin marila
balapanko aurudu 13kata kalin kiyala thiyenne. habai pora aurudu 5kata kalin marila
View attachment 219115
Kusal Mendis break sangakara rec. in ODI hundredsoka kiyanna puluwnane bung e kale mu gahagena apu widiyata
elagata oka kadanne. Subman Gil.. uth patta dakshayek.
balapanko aurudu 13kata kalin kiyala thiyenne. habai pora aurudu 5kata kalin marila
View attachment 219115
මූ දක්ෂයෙක් ආයෙ දෙකක් නෑ. අනිත් එක මූ සචින්ට වඩා අඩු ගානක් මැච් ගහලා තියෙන්නෙ.
ඒත් මට නම් හිතෙන්නෙ ඒ කාලෙ රෙකෝර්ඩ් එක්ක දැන් එව්වා සංසන්දනය කරන එක තේරුමක් නෑ සාධාරණ නෑ කියලා. දැන් තියෙන නීති වගේම කන්ඩිශන් ගොඩක් වෙනස් ඉස්සරට වඩා.
දැන් දාන දාන බෝලෙට වනනවා හතර හය. ඔතන දක්ෂකමකට වඩා වෙනත් කාරණා තියෙනවා.
අනික ඒ කාලේ පිචස් ගොඩක් low scoring ඒවා 300 ඒවා වදින්නේත් ගොඩක් අඩුවෙන් එහෙම බැලුවම මූ අලි ෆ්ලැට් ට්රැක් එකෙක් සචින් ලගින්වත් තියන්න බැහැමූ දක්ෂයෙක් ආයෙ දෙකක් නෑ. අනිත් එක මූ සචින්ට වඩා අඩු ගානක් මැච් ගහලා තියෙන්නෙ.
ඒත් මට නම් හිතෙන්නෙ ඒ කාලෙ රෙකෝර්ඩ් එක්ක දැන් එව්වා සංසන්දනය කරන එක තේරුමක් නෑ සාධාරණ නෑ කියලා. දැන් තියෙන නීති වගේම කන්ඩිශන් ගොඩක් වෙනස් ඉස්සරට වඩා.
දැන් දාන දාන බෝලෙට වනනවා හතර හය. ඔතන දක්ෂකමකට වඩා වෙනත් කාරණා තියෙනවා.
anith eka bowling attacksඅනික ඒ කාලේ පිචස් ගොඩක් low scoring ඒවා 300 ඒවා වදින්නේත් ගොඩක් අඩුවෙන් එහෙම බැලුවම මූ අලි ෆ්ලැට් ට්රැක් එකෙක් සචින් ලගින්වත් තියන්න බැහැ
Sachin wenama level ekakඅනික ඒ කාලේ පිචස් ගොඩක් low scoring ඒවා 300 ඒවා වදින්නේත් ගොඩක් අඩුවෙන් එහෙම බැලුවම මූ අලි ෆ්ලැට් ට්රැක් එකෙක් සචින් ලගින්වත් තියන්න බැහැ