Kohomada rata gana nohitha inne wena prashna ekka.රට ගැන හිතන එක පැත්තකින් තියපන්කො. ඔන්න හිතේ එක බරකින් නිදහස් වුණා.
ඊළඟට තියෙන්නෙ ප්‍රශ්න 2යි.
1. සල්ලි
2. කෙල්ලෙක්
මේ දෙක සම්පූර්ණ වුණා නම් ඔක්කොම හරි.
සල්ලි
* ආදායම වැඩි කරගනින්
* වියදම අඩු කරපන්
* ඉතුරු කරපන්, FD දාපන්
කෙල්ලෙක්
* පාරෙ යන එවුන් බලන්නෑ තමයි. උන් බලන්නැත්තෙ ලැජ්ජාවට. මුලින්ම උඹට ඕනෙ කෙල්ල කවුද කියලා තීරණය කරගනිං. ඊටපස්සෙ ඒ කෙල්ල එක්ක නිකං මොනවා හරි කතා කරපන්. ඔතනින් පටන් ගනිං.
දැන් ඔය උඩ කියපු දේවල් කීපයට ක්‍රම හොයපන්.
Kiyala wadak na sathutu wenna kiyala eka deyak wath na ape jeewitha walaක්‍රීඩාව උනත් අරන් බලපන්... අපේ රටේ ආසම එක ක්‍රිකට්.. අද කොච්චර කෙළවිලා ද එකට...
අර ඉන්දියන් උන්ට අපි ඩස්පයෝ කියලා කිව්වට උන්ට ක්‍රිකට් බලලා කොච්චර සතුටු වෙනවද,
හොඳ සංගීතයක් තියෙනවා රසවිඳින්න....
හොඳ සිනමාවක් තියෙනවා...
අපිට ඔය කිව්ව තුනෙන් වත් අඩුම එකක් වත් තියෙනවද?
BSc ekak kara. Job ekak karanawa ehema unath patta amaarui bro mee prashna ekka jeewath weenaGanu gana hithanna epa.
Puluwan nan Bsc ekak Karla, MSc ehekata rata yanna.
Bari nan skills hadaganna migrate wenna ona ganata.
Ammalata thawath wayasa yanna kalin, Dubai, south east Asia wage jobak hoyan gihilla , Salli tikak ithuru karagena enna.
Ekakth Bari nan Remote job ekak, mokak Hari business ekak, part time job ekak hadaganna.
Ballo nawanna Hari Kamak ne.
Uba kiyana eka therenawa ban.
Mona karannada, rata iwaray.
No hope
No hope at all.
Ow shit wela thiyennematat kela wela tyenne bro...
Ai ponnayoooo ape 2500 ithihasey api proud hela yakka ponnayoneක්‍රීඩාව උනත් අරන් බලපන්... අපේ රටේ ආසම එක ක්‍රිකට්.. අද කොච්චර කෙළවිලා ද එකට...
අර ඉන්දියන් උන්ට අපි ඩස්පයෝ කියලා කිව්වට උන්ට ක්‍රිකට් බලලා කොච්චර සතුටු වෙනවද,
හොඳ සංගීතයක් තියෙනවා රසවිඳින්න....
හොඳ සිනමාවක් තියෙනවා...
අපිට ඔය කිව්ව තුනෙන් වත් අඩුම එකක් වත් තියෙනවද?
Ithihaase loku unaate anaagathe nam podi wageAi ponnayoooo ape 2500 ithihasey api proud hela yakka ponnayone
Ube comment ekenma penava ekaAi ponnayoooo ape 2500 ithihasey api proud hela yakka ponnayone
මායාවක් නේ?Just imagine the situation if you got kids
Lol. What if he got 100k USD a month??Pancha upadana skanda dukhhaaaaaaa
Eekatath widihak na ne mehe iddiනිරෝගිකම තමා උතුම්ම සැප![]()
Ow ipadena layer kathaawa nam aththa. Oya niliyo, cricketersla, influencersla dakkiddi nam oowa hondatama feel wenawa ooka. Patta aul mee jeewithe nam.Jeewithe kohomath bung amarui godak minussunta
uba ipadena layer eka matha ubata himi wenna experience ekath thiranaya wenawaa
Loke hamotama sadarana naa, api kohomahari ape mansika sathuta thiyganna puluwan dewal karanna ona
Duka sapa dekama baragena jeewithe geniyanna machan
I think something is wrong with your atitude .Jeewithe dawasin dawasa pallehata yanne.
Rata gana ahanna deyak na. Dawasin dawasa kelawenawa kohoma jeewath wennada kiyala therenne na.
Danna un pitarata yanawa.
Kellek balanne wath na harila, patta thanikamak thiyenne.
Ammala wayasata yanawa eyaala leda unoth mee karumakkaara rate beheth karanne kohomada kiyala prashnayak.
Mama kamathima deyak thamai sports cricket baluwoth, India dominate karala un depress karanawa.
Anika monawa karath api wage minissu ta hambela thiyena mediocre jeewithen galawenna widhihak nathikama.
Hama paththakinma depressionui prashnai witharai