Life insurance ane suicide

fukamura

Well-known member
  • Oct 13, 2023
    334
    404
    63
    අගල් දෙක තුනක් කොට උනා කියල මැරෙන්න ඕනෙ ද.. මෙන්න මෙහෙ හිටපන් පිස්සු නැතුව
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,679
    15,021
    113
    Milagiriya
    පිස්සුද යකෝ එහෙම උනොත් සතයක් හම්බන්නේ නෑ, ගේමක් ගහලා ඕක ගොඩ දාගන්න. ජොබ් එක නැති වෙලා කට්ටක් කාලා ගොඩ ගිය අය ඕනේ තරම් ඉන්නවා
     
    • Like
    Reactions: Rapunzel003

    Kannangara_1989

    Active member
  • Feb 3, 2017
    105
    215
    43
    සූසයිඩ් කියල පේන විදියට කරගන්න එපා. ඇක්සිඩන්ට් එකක් කර ගනින්. බයික් එකක ගිහින් බස් එකක හප්පගන්න වගේ ..

    Ps:
    ගොන් වැඩ කරන්න එපා බන්. ප්‍රශ්නයක් තියෙනව නම් කතා කරල විසඳගනින්. බැංකු නය කේස් නම් ගනන් ගන්න එපා සත පහකට. සල්ලි නෑ කියල කියපන් නඩුවට ගිහින්.
     
    Last edited:

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,075
    5,587
    113
    prashna walin panala duwanna epa mchn

    face karapan

    mamath job nathuwa inne hoyana gaman ,