දිව්‍යලෝක සහ අපාය?

hpalpola

Well-known member
  • බුදු දහමට අනුව සුගති සහ දුගති වෙන් කර දක්වා තිබේ. එහිදී ආපයවල් නැත්නම් නිරයවල් සිය ගණනක් විස්තර කර තිබේ. ඔබට හිතෙන ආකාරයට සුගති අඩු වීමටත් නිරයවල් වැඩි වීමටත් හේතු කුමක් විය හැකි ද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,041
    101,720
    113
    මෙහෙ පොලිම් වල ඉදලා මැරිලා අපායේ ගියයම එහෙත් පෝලිමක් සෙට් වෙනව කියන්නෙ සුපිරි කරුම.

    නිය පිටින් ගත්ත වැලි ටික වගේ පෘමානයයක් නං නිවන් අවබෝධ කරගන්නෙත් ඒ වගේ දෙක තුනක් වෙන්න ඇති සුගතියට යන්නෙත් 🤔
     
    • Like
    Reactions: Cypress and lankalk

    Purple2022

    Well-known member
  • Jun 30, 2023
    558
    922
    93
    බුදු දහමට අනුව සුගති සහ දුගති වෙන් කර දක්වා තිබේ. එහිදී ආපයවල් නැත්නම් නිරයවල් සිය ගණනක් විස්තර කර තිබේ. ඔබට හිතෙන ආකාරයට සුගති අඩු වීමටත් නිරයවල් වැඩි වීමටත් හේතු කුමක් විය හැකි ද?
    Ehema count ekakuth hariyata kiyala thinawada🤨
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,357
    20,934
    113
    බුදු දහමට අනුව සුගති සහ දුගති වෙන් කර දක්වා තිබේ. එහිදී ආපයවල් නැත්නම් නිරයවල් සිය ගණනක් විස්තර කර තිබේ. ඔබට හිතෙන ආකාරයට සුගති අඩු වීමටත් නිරයවල් වැඩි වීමටත් හේතු කුමක් විය හැකි ද?

    අපායක් ඕන නෑ. ලෝකේ ඉන්න සත්තු ගාණයි මිනිස්සු ගාණයි ගත්තත් එච්චර තමයි. දිව්‍යලෝකේ මිනිස්සු කියලා හිතුවොත් අපාය සත්ව ලෝකේ කියලා හිතුවොත් ඕක තේරෙයි. දවසකට මරණ සත්තු ගාන ගැන හිතන්නකෝ එතකොට තේරෙයි.

    dawasata hithena sithuwili tika pothaka liyala bad good % eka calculate karanan idea ekak ganna puluwan.

    මේක තමයි සීන් එක. බුදු දහමට අනුව පෘතග්ජන විධියට අපි කරන ගොඩක් දේවල් වලට නරක කර්ම රැස් වෙන්නේ. සත්තු ගැන ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ නේ. ඒකයි භික්ශූන් වහන්සේලාට දේශනා කළේ දස සිල් රැකගෙන කිසිම ජීවන උපායක් නොකර ඉන්න කියලා පුළුවන් තරම් නරක කර්ම රැස් කරන එක අඩු කරගන්න.
     
    • Like
    Reactions: asanka+++ and Emios

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    බුදු දහමට අනුව සුගති සහ දුගති වෙන් කර දක්වා තිබේ. එහිදී ආපයවල් නැත්නම් නිරයවල් සිය ගණනක් විස්තර කර තිබේ. ඔබට හිතෙන ආකාරයට සුගති අඩු වීමටත් නිරයවල් වැඩි වීමටත් හේතු කුමක් විය හැකි ද?
    4ca17609bbf04f835dd292a4353c2a93_XL.jpg
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,908
    1
    63,169
    113
    Mother Earth
    අපාය ලෝකෙට මං ගියා මගේ නැන්දේ.. මං ගියා මගේ මාමේ..
    ෂා.. ගින්දර වාගේ.. ලස්සන ලෝකේ..
    බඩගිණි වෙන්නේ.. නෑ මෙහි වාගේ.. :yes:

    -asliyanage
     
    Last edited:

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මට හිතෙන විදියට ඔහොම කියන්න හේතුව පින් කරන්න අමාරු නිසා කරන අය අඩුයි ඒ නිසා දිව්‍යලෝක අඩුයි. පව් කරන්න ලේසි නිසා කරන අය වැඩියි ඒ නිසා නිරයවල් වැඩියි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,730
    169,160
    113
    එකමත් එක රටක
    ඒ ගැන අදහසක් තියනවද?
    මම කිව්වේ ඉතින් කතන්දරේ තමයි කතන්දරේ තියන දේවල් වල පැවැත්මට හේතුව . :rofl:

    ඌ අහල තියෙන්නේ බුදුදහමට අනුව හේතුව නෙවෙයි.. බුදු දහමට අනුව තියන දෙයක් කියලා ඒකට හේතුව අහල තියෙන්නේ. කතාව ඇතුළෙන්ම තමයි හේතුත් හොයාගන්න වෙන්නේ ප්‍රයෝගික අත්දකින්න නැති දේවල් වලට .
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,315
    3,882

    මමත් ඇහුවෙ කතාන්දරේ ඇතුලෙන් හේතුවක් ගැන අදහසක්, කියවීමක් දිලාන්ට තියද කියල ?
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    කොළඹ වෙනස තමයි.

    සල්ලිකාරයො ටිකයි
    හිඟන්නො ගොඩයි
     
    • Like
    Reactions: asanka+++

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,315
    3,882
    113
    ඔව්. ප්‍රධාන නිරයන් 8 යි. අමතර නිරයන් 128

    පැල්පොල හිතන ආකාරයට සුගති සහ නිරයන් අතර එහෙම ගණනේ වෙනසක් ඇති වුනේ ඇයි ?