aparade koheda bn. un oken koi tharam learn karala improve karanawada.අපරාදේ සල්ලි ටික![]()
ලෝකෙ පැතලියි කියල මයිනද කිව්වෙ
ඇමරිකාව හදට ගියාලු

ඒකත් අර කිතුලට නැග්ග ඵකා කිව්ව කථාව වගේ.ඕවා සාමාන්‍ය දේවල්. මස්ක්ම කිව්වා ඔය වගේ වැරදීම් නොවෙනවනම් තමයි ඒගොල්ලො හුගක්ම concern වෙන්නෙ කියලා. Test launch එකකට ඉස්සෙල්ලා ඒ test launch එක වැරදෙන පැත්තට තමයි SpaceX engineers ලා වැඩි සම්භාවිතාවක් දෙන්නෙ. එතකොට main launch එකේදි වැරදෙන්න පුළුවන් තැන් අදුනගෙන mistakes හදාගන්න පුළුවන් වෙලාසනම.
Test flight කියන එකේ තේරුම spaceX එකේ අය දන්නවා ඔබතුමාට නොතේරුනට.ඒකත් අර කිතුලට නැග්ග ඵකා කිව්ව කථාව වගේ.
ඒකත් අර කිතුලට නැග්ග ඵකා කිව්ව කථාව වගේ.
මට තේරෙන්නේ නැත්තේ දැන් අභයවකස්හෙට යන්න technology එක හොයන් ඉවරයිනේ එතකොට එහෙම එකෙක් එක්ක පාට්නර් ෂිප් එකක් ගහල උගේ ඊලග object එකට (හදට හරි මොන මලදානෙට හරි මිනිස්සු එක්කන් යන්න ) රෙඩි වෙන්නනේ ඕනේ .මට තේරෙන්නේ නැත්තේ මේක මොකද මෙච්චර මහන්සිවෙලා තාම අභයවකසෙට යන්න ආයේ ට්‍රය් කරන්නේ කියල
