මේ පාස් පොවඩ් ද බන්ලා..මෙච්චර වේගෙන් ගිහිං අරූට වංගුවක් ෂාප් වංගුවක් ගන්න වුනොත් අරූ මැරෙනවනේ...
මේ පාස් පොවඩ් ද බන්ලා..මෙච්චර වේගෙන් ගිහිං අරූට වංගුවක් ෂාප් වංගුවක් ගන්න වුනොත් අරූ මැරෙනවනේ...
ඔය dangerous මදි ඕක dangerous වැඩි කරපු එක මේක.
Isle of Man TT එකේ යන්නේ එත් side cars
ඉස්සර සමනල කන්ඳ බලන්න යන්නේ අවසන් කැමැත්ත ලියලා වගේ
මේකට යන්නේත් අවසන් කැමැත්ත ලියලා
------ Post added on Nov 20, 2023 at 2:37 PM
Fast forward tamai, pare inna minissunge movements beluwama penawa. Youtube videos wala ochchara speed ne.මේ පාස් පොවඩ් ද බන්ලා..මෙච්චර වේගෙන් ගිහිං අරූට වංගුවක් ෂාප් වංගුවක් ගන්න වුනොත් අරූ මැරෙනවනේ...
Fast forward tamai, pare inna minissunge movements beluwama penawa. Youtube videos wala ochchara speed ne.
motogp safe ban meeta wada
FF newe ban oya footage wala FPS adui. Ethakota penne pissu wegekin yanawa wage. Youtube balahan 60 fps walin Isle of man. Un maha moda yakku tikak, top speed eken digatama yanawa. Waduna gaman marenawa ithin e hinda awulakuth na. Therumak nathi event ekakමේ පාස් පොවඩ් ද බන්ලා..මෙච්චර වේගෙන් ගිහිං අරූට වංගුවක් ෂාප් වංගුවක් ගන්න වුනොත් අරූ මැරෙනවනේ...