Gods Lunch

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,152
    29,815
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අල්ලට සිගා වත් රස නැති කැවිලි කකා
    වල් කොළ බිම අතුට නිදි ලොබැබ දුක් තකා
    කල් ගිය රෙදි වැරලි ඇද දැලි කුණෙන් වකා
    ඇල්මෙන් අකුරු උගනිව් ඉදිරි වැඩ තකා


    මූට ඔක්කොම හරියට ගැලපෙනව යට එක නැති හින්දා🤣
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,934
    163,947
    113
    එකමත් එක රටක
    අල්ලට සිගා වත් රස නැති කැවිලි කකා
    වල් කොළ බිම අතුට නිදි ලොබැබ දුක් තකා
    කල් ගිය රෙදි වැරලි ඇද දැලි කුණෙන් වකා
    ඇල්මෙන් අකුරු උගනිව් ඉදිරි වැඩ තකා
    පඩි තකා
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,674
    15,007
    113
    Milagiriya
    ඒකටනම් ඇත්තටම ඇස් වලට කඳුළු ආවා දෙයියෝ 🥹 මම ගාමිණි නෙවෙයි.

    @hancok එමිල් අයියට කීයක් හරි Account එකට දාන්න බැරිද 😭
     
    • Haha
    Reactions: rukshrulz and NRTG