Another Mystery Virus in China

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,829
    8
    35,348
    113
    In Beijing and Liaoning, hospitals are struggling with an influx of sick children, while both students and staff are affected. The World Health Organisation has made an official request to China for more detailed information about an outbreak of respiratory illness and reported clusters of pneumonia in children.

    PS: I am not writing any further because most likely the Chinese paid members will provide accurate details like the last time. :unsure:
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,830
    152,477
    113
    මට නම් හිතෙන්නෙ මුන් මේ අත්හදා බලන්නෙ ජනගහණ පාලන ක්‍රමයක් කියලා. Fatality rate එක සෑහෙන්න වැඩි එකක් ඉස්සරහට රිලීස් වෙයි කියලා හිතෙනවා මේවගේ රටේ නැති වෛරස් දවස ගාණෙ එනකොට.
     
    Last edited:

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,627
    1
    35,111
    113
    Erozan's Mom's room
    mai bai sans.. get redi we hapi

    n4s1pu.jpg
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,830
    152,477
    113
    මක්කීවා?? :shocked:
    ලෝකෙ දැන් සිද්ධවෙන හුගක් දේවල් ඒ විදිහට සිද්ධවෙන්න ඒ ඒ රටවල්වල ආණ්ඩුවලින් එන බලපෑම්වලට වඩා ඒ ඔක්කොටම ඉහළින් ඉන්න පුද්ගලයො එක්කෙනෙක් හරි කීපදෙනෙක්ගෙ බලපෑම ප්‍රධානවම හේතු වෙනවා කියල තමයි මටනම් හිතෙන්නෙ. :censored:
     
    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    ලෝකෙ දැන් සිද්ධවෙන හුගක් දේවල් ඒ විදිහට සිද්ධවෙන්න ඒ ඒ රටවල්වල ආණ්ඩුවලින් එන බලපෑම්වලට වඩා ඒ ඔක්කොටම ඉහළින් ඉන්න පුද්ගලයො එක්කෙනෙක් හරි කීපදෙනෙක්ගෙ බලපෑම ප්‍රධානවම හේතු වෙනවා කියල තමයි මටනම් හිතෙන්නෙ. :censored:
    :yes:

    The world runs on an agenda
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    ලෝකෙ දැන් සිද්ධවෙන හුගක් දේවල් ඒ විදිහට සිද්ධවෙන්න ඒ ඒ රටවල්වල ආණ්ඩුවලින් එන බලපෑම්වලට වඩා ඒ ඔක්කොටම ඉහළින් ඉන්න පුද්ගලයො එක්කෙනෙක් හරි කීපදෙනෙක්ගෙ බලපෑම ප්‍රධානවම හේතු වෙනවා කියල තමයි මටනම් හිතෙන්නෙ. :censored:
    පොඩ්ඩක් පැහැදිළි කරමුද? උදාහරණ තියේද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,145
    113
    ජනාදිපති රනිල් නිසා හිතට මාරම සෙෆ් බවක් දැනෙනව. පට්ට ගැම්මක් තියෙනවා. ඒ ගැම්මට වයිරස් පරාදයි.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,830
    152,477
    113
    පොඩ්ඩක් පැහැදිළි කරමුද? උදාහරණ තියේද?
    එක හේතුවක් කියලා පැහැදිලි කරන්න අමාරුයි සහෝ. George Soros කියන පුද්ගලයා තමයි ඔය සිද්ධි ගැන කතා කරද්දි හැමෝගෙම ඔළුවට මුලින්ම එන්නෙ. PBD podcast කියලා චැනල් එකක් තියෙනවා You tube එකේ. ඒ චැනල් එකේ හුගක් වීඩියෝස් තියෙනවා George Soros ගෙ පැටිකිරිය ගැන කතා කරන. ඔහොම සර්ච් කරාට ඒ ගැන විස්තර එන්නෙ නැත්නම් Patrick Bet-Davis කියලා ටයිප් කරලා ඒ එක්කම George Soros කියලා ටයිප් කරලා සර්ච් කරන්න. :yes:
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර

    Mewa conspiracy theories wenna thiyena Ida wadi neda??
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,830
    152,477
    113
    Mewa conspiracy theories wenna thiyena Ida wadi neda??
    කියන දේවල් අන්ධ භක්තියෙන් විශ්වාස කරන්න යන්නෙ නැතුව තෝරලා බේරලා අරගෙන ඒ කියන දෙයින් ඕවා ගැන පොඩි හරි අවබෝධයක් ගන්න එක තමයි සුදුසුම. :yes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,732
    98,783
    113
    මට නම් හිතෙන්නෙ මුන් මේ අත්හදා බලන්නෙ ජනගහණ පාලන ක්‍රමයක් කියලා. Fatality rate එක සෑහෙන්න වැඩි එකක් ඉස්සරහට රිලීස් වෙයි කියලා හිතෙනවා මේවගේ රටේ නැති වෛරස් දවස ගාණෙ එනකොට.
    Fatality rate එක විතරක් වැඩි කරල බෑ. හැදිලා දවස් 3නක්වත් අඩුම කිසි කරදරයක් නැතුව වටේ පතුරන්න පුළුවන් වෙන්න කිසිම අමාරුවක් නැතුව ඉන්න පුළුවන් වෙන්නත් ඕනි.

    මෙහේ ආයේ වහන්නේ නැහැ ලොවෙත්.
    ආයේ ද්වස ගාණේ රතු බෝල braking බලන්න පුළුවං උනා නං ඇති
    ------ Post added on Nov 28, 2023 at 7:23 AM
     
    • Haha
    Reactions: imhotep