Nederlands future prime minister islam unta puke ari

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,939
    113
    licensed-image

    දැන් anti-immigrant රැල්ලක් යනවා. යූටියුබ් එකේ විඩියෝස් වලට වැටෙන කමෙන්ට්ස් බලපන්. ජාතිවාදී කමෙන්ට්ස් සැහෙන්න වැටෙනවා. හැම රටේම ජාතිවාදය ඇවිස්සිලා ඉමිග්‍රන්ට්ස්ල දිහා ගොඩක් මිනිස්සු තරහෙන් බලන්න ගනී ඉස්සරහට. . ඕකෙන් ලංකාවේ එවුන්ටත් කෙලවෙනවා.
     
    Last edited:

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,380
    21,298
    113
    licensed-image

    දැන් anti-immigrant රැල්ලක් යනවා. යූටියුබ් එකේ විඩියෝස් වලට වැටෙන කමෙන්ට්ස් බලපන්. ජාතිවාදී කමෙන්ට්ස් සැහෙන්න වැටෙනවා. හැම රටේම ජාතිවාදය ඇවිස්සිලා ඉමිග්‍රන්ට්ස්ල දිහා ගොඩක් මිනිස්සු තරහෙන් බලන්න ගනී ඉස්සරහට. . ඕකෙන් ලංකාවේ එවුන්ටත් කෙලවෙනවා.
    ගියා නම් ඒ රටේ සංකෘතියට ගරු කරන්න ඕනේ. හැබැයි එහේ ගිහින් පුංචි අරාබියක් ලංකාවක් එහේ හදාව නම් වැරදියි. මිනිස්සු ඒවට කැමති නෑ.

    දැන් ලංකාවේ උනත් ඒකනෙ වෙලා තියෙන්නේ . මුස්ලිම් උන් අරබියේ විදියට ඉන්න හදන්නෙ දෙමළ අය තමිල්නාඩුවේ විදියට ඉන්න හදන්නෙ. ලංකාවේ ජනවර්ග 19ක් තියෙනවා . හැබැයි අනෙක් ඒවා ටික ටික මික්ස් වෙනවා මහජාතිය එක්ක . එතකොට එතන රෙසිස්ටන්ස් එකක්නෑ. එහෙම නොවුනම ප්‍රශ්න.
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    licensed-image

    දැන් anti-immigrant රැල්ලක් යනවා. යූටියුබ් එකේ විඩියෝස් වලට වැටෙන කමෙන්ට්ස් බලපන්. ජාතිවාදී කමෙන්ට්ස් සැහෙන්න වැටෙනවා. හැම රටේම ජාතිවාදය ඇවිස්සිලා ඉමිග්‍රන්ට්ස්ල දිහා ගොඩක් මිනිස්සු තරහෙන් බලන්න ගනී ඉස්සරහට. . ඕකෙන් ලංකාවේ එවුන්ටත් කෙලවෙනවා.
    Trump's family was immigrants too..
     
    • Like
    Reactions: NRTG and Mr Bones

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,803
    197,972
    113
    Colombo, Sri Lanka
    යුරෝපේ එවුන්ට ඇස් අරෙනකොට කෙල වෙලා ඉවරයි. උගත් මිනිහෙක් රස්සාවකට ඉල්ලුම් කෙරුවත් දාහක් දේවල් හොයනවා. මේ කොහෙවත් නැති කාලකන්නි බුරුතු පිටින් ගෙනත් දාගෙන දැන් විදිනවා. මේක පටන් ගත්තා විතරයි තවම. හොද හොද සෙල්ලම් ඉස්සරහට
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,255
    72,454
    113
    මාලඹේ
    ගියා නම් ඒ රටේ සංකෘතියට ගරු කරන්න ඕනේ. හැබැයි එහේ ගිහින් පුංචි අරාබියක් ලංකාවක් එහේ හදාව නම් වැරදියි. මිනිස්සු ඒවට කැමති නෑ.

    දැන් ලංකාවේ උනත් ඒකනෙ වෙලා තියෙන්නේ . මුස්ලිම් උන් අරබියේ විදියට ඉන්න හදන්නෙ දෙමළ අය තමිල්නාඩුවේ විදියට ඉන්න හදන්නෙ. ලංකාවේ ජනවර්ග 19ක් තියෙනවා . හැබැයි අනෙක් ඒවා ටික ටික මික්ස් වෙනවා මහජාතිය එක්ක . එතකොට එතන රෙසිස්ටන්ස් එකක්නෑ. එහෙම නොවුනම ප්‍රශ්න.
    මේ කතාව තමා ගොඩක් දුරට හරි
    අපි යන රටේ සංස්කෘතියට ගරු කරන්න ඕනේ
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,848
    20,385
    113
    හස්තිශෛලපුර
    godak immigrantslama thamai immigrantlata kelawanna hadanne. Sunak karaya balapan. u kiynawa studentsla faimily gennana eka nawaththanna onalu.
    Sunak karayata ena orders ban owa.. un ohoma tamai balallu lawwa kos ata bawanne

    මේ කතාව තමා ගොඩක් දුරට හරි
    අපි යන රටේ සංස්කෘතියට ගරු කරන්න ඕනේ
    Jangiya dalada?
    ------ Post added on Nov 27, 2023 at 8:44 AM
     
    • Haha
    Reactions: Cypress

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,539
    14,466
    113
    ශුදු ශ'ර්ල අපිට ජාතිවාදී වෙන්ඩ එපා කියල ඒගොල්ලො ජාතිවාදී වෙන්ඩ නේද හදන්නෙ කෙල වෙනකොට :lol:
     
    • Love
    Reactions: NRTG

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,740
    3,169
    113
    යුරෝපේ එවුන්ට ඇස් අරෙනකොට කෙල වෙලා ඉවරයි. උගත් මිනිහෙක් රස්සාවකට ඉල්ලුම් කෙරුවත් දාහක් දේවල් හොයනවා. මේ කොහෙවත් නැති කාලකන්නි බුරුතු පිටින් ගෙනත් දාගෙන දැන් විදිනවා. මේක පටන් ගත්තා විතරයි තවම. හොද හොද සෙල්ලම් ඉස්සරහට
    සරණාගතයෝ පිනට ඇවිත් පිනට වැටිලා ඉන්නෙ නැතුව පිස්සු කෙලිනවා. හරිහමන් විදියට එකෙක් ආවොත් උගෙ උප්පැන්න සහතිකේ ඉඳන් අම්මගෙ අප්පගෙ සුදුසුකම් වලට යනකම්ම විස්තර දෙන්නෝන. ඒ දීලත් සල්ලි ගෙවල ගන්න වීසා එක වදිනකන් බලන් ඉන්න වෙනෝ.