Meki balahallako

narihashan

Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,598
    113
    87nl54.jpg
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    Kohomada posh wela me wage ekakin proposal awoth
    Kamak na than 2 lokuine

    Me oyage gf neda @hancok 🤔
    Than 2 dekala negga
    ------ Post added on Nov 30, 2023 at 12:36 AM


    Ai e grocery shopping yanne. Lorry load 2 madi welada
    ------ Post added on Nov 30, 2023 at 12:38 AM

    කොත්තු මී /සෝයා සෝස් /තක්කාලි සෝස් /සන්ලයිට් කුඩු :eek:


    චිත්ත රූප මැවෙන්නේ එහෙමද 🤗
    ------ Post added on Nov 29, 2023 at 11:08 PM
    සෝයා සෝස් ape gedarath nane mitto
    ------ Post added on Nov 30, 2023 at 12:39 AM
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,055
    15,100
    113
    Kamak na than 2 lokuine


    Than 2 dekala negga
    ------ Post added on Nov 30, 2023 at 12:36 AM


    Ai e grocery shopping yanne. Lorry load 2 madi welada
    ------ Post added on Nov 30, 2023 at 12:38 AM


    සෝයා සෝස් ape gedarath nane mitto
    ------ Post added on Nov 30, 2023 at 12:39 AM
    Meki gena genuine kellek ban. Okkoma wisthara kiyanawa hanganne nathuwa. Ekita salli nathi nisa lunu tika pawaa aran gihin thiyenne mehen. :(
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,972
    2,206
    113
    Adelaide
    උකනවා...
    අඩෝ මේ කරපිංචා, රම්පෙ අනම් මනම් කොළ ජාති ගෙනියන්න පුලුවන්ද කැනඩා යද්දී.

    @Executer :baffled: :rolleyes::oo:
    මෙහෙ ගෙනත් අහු උනා නම් ඉමිග්රෙශන් එකෙන් අල්ලලා පුප පලනවා ඔකිගේ.:lol:
    මම දන්නා එකෙක් මේ ලගදි බටු මොජුවක් ගෙනල්ල declare කරන්නේ නැතිව. චෙක් කරද්දී බෝතලේ ඇතුලේ කොළ පාට මිරිස් කරලක් තියෙනව දැකල AUD 1500 ගානක් ෆයින් ගහල තිබ්බ. මෙකි අහුනා නම් 🥴
     
    • Like
    Reactions: ITGuy25

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,956
    3,489
    113
    Budapast
    ගෑනි හෝ කෙල්ල බොක දානවා බලන් ඉඳල තියනවද ?
    ගැනී හෝ කෙල්ල එක්ක එකට ලැට් එකේ බොක දාලා තියනවද

    එක මාර ආතල් එකක් තියෙන්නේ

    අදර බොක
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,084
    25,178
    113
    පුලුවන්නම් ටිකක් export කරන්න විදියක් බලපන් . Scotland වල කිනිති 15ක් විතර තියන අත්තක් £1.99 වෙනවා
    evanna amarui amuwen , gov policies

    මොළ් ගහක් එහෙන් ගන්න ඇති , වංගෙඩිය තියෙනවා නේ, 🤣😅😭
    ------ Post added on Nov 30, 2023 at 6:36 AM
     

    Lin baanaa

    Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    මෙහෙම උන් ගියාම, එහෙ බඩු දැක්ක ගමන්, අරන් යන ඒව විසික් කරල ශොපින් වීඩියෝ හදන්න ගන්නව.