Web Application hosting help

damith144

Well-known member
  • Dec 7, 2021
    732
    275
    63
    machan ape aiya kenek grocery shop ekak karanawa. ekata system eka hadala thiyenawa piliyandala set ekakagen. ara aiya nm technical dewal danne ne. mata poddak balanna kiwwa. mulinma 6 lak wage project ekata aran dn masekata 7000k gewanawa server ekata kiyala. hebei storage ekata thiyenne 10GB withrai. backup thiyenneth eka athule. dn eka fill wenna laga nisa kiyala ilaga plan ekata maru wenna kiyala ekata thawa 15gb add wela okkkoma 25GB wenwa. ekata 10000k masekata pay kranna one. host krala thiyenne huawei cloud eke kiwwa. hosting gena danna aya kiynna me ganan harida? porata thiyena awla enna enna customers la wediwena nisa mekath ikmanin fill unoth thawa sehenna ganak gewanna wenwane. danna aya poddak kiyannako.
    @Nadun26
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113

    ඔය මුදල නම් අසාදාරණයි මචන්
    ඔයිට අඩුවට Gb 40,50,75,100 දෙන Cloud Provides ලා ඉන්නවා ඕනේ තරම් උපරිම $ 15 අඩුයි පිටරට ඒවගේ
    මොනවා ද එකේ හොස්ට් කරන්නේ ? ඔචර Space යන්නේ මොනවටද කියලා පරික්ෂා කරලා බැලුවා ද ?

    Server එකේ Access දීලා තියෙනවා ද එයාලා ?

    අපේ ලග තියෙනවා VPS අඩුවට GB 100, Rs 4200/- Monthly වගේ වෙන්නේ , ඩිවි හොස්ටින් https://www.divvyhosting.net
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,454
    22,974
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    backup thiyenneth eka athule.
    හික් ගෑඋන... ගිනි ගන්න ගේක බඩු පරිස්සමට ඒ ගෙදරම අරන් තියෙනවද...

    වෙනම ftp server එකක් අරන් දාල ඒකට බැකප් දාන්න. ඔය storage upgrade කරන එක නාස්තියක්.
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,489
    1,628
    113
    Birmingham
    ඒ අයියා උබව හුරගෙන කනවා. ලගදීම උබේ ගැනීවත් ඉල්ලයි Recovery වලට :yes:
     
    • Haha
    Reactions: ozykolla

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,867
    1,369
    113
    Live in EARTH
    mulinma shape eke server eken backup tika download karaganin. nathnam owun oka denna ba anan manan kiyai. then move to your own one. ude pandara wena ekakata move wenawa kiyanna epa.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,612
    14,746
    113
    සොෆ්ට්වෙයාර් එක හදාගන්න එකාට කියලා ප්‍රඩක්ශන් වැඩ කරගන්න එපා

    ඒකට වෙන එකෙක්ට දීපන් හොස්ට් කරන්නයි මේන්ටේන් වැඩටයි

    ඔය subscription මර උගුලක් අහුවෙන්න එපා.
    කලිසම ඔලුවෙන් ගලවනවා කළු මිට්ටො.

    ඕන වෙලාවක ඔලු මාරු කරගන්න පුළුවන් විදිහට අයිතිය, ඇක්සස් උඹට තියාගනිං
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,957
    3,965
    113
    Sri Lanka
    අපි Shared Hosting Environment එකේ 25GB SAS Enterprise RAID 10 Drive එක දෙනව, 3 Core CPU, 3GB RAM, 3GB Virtual Memory එක්ක 25$ ට. Backups Separate Disk එකකයි, Google Drive එකකයි Auto වදිනව. පැය 12න් 12 වදිනව DB Backups. cPanel, LiteSpeed, Firewall, CloudLinux එක්ක.... Dedicated IP එකක් 2$ (Most Recommended)

    https://www.peekhosting.com/linux-web-hosting.php

    Platinum Plan.

    නැත්නම් VPS යන්නත් පුළුවන්.
     
    • Like
    Reactions: clumsyhulk

    damith144

    Well-known member
  • Dec 7, 2021
    732
    275
    63
    ඔය මුදල නම් අසාදාරණයි මචන්
    ඔයිට අඩුවට Gb 40,50,75,100 දෙන Cloud Provides ලා ඉන්නවා ඕනේ තරම් උපරිම $ 15 අඩුයි පිටරට ඒවගේ
    මොනවා ද එකේ හොස්ට් කරන්නේ ? ඔචර Space යන්නේ මොනවටද කියලා පරික්ෂා කරලා බැලුවා ද ?

    Server එකේ Access දීලා තියෙනවා ද එයාලා ?

    අපේ ලග තියෙනවා VPS අඩුවට GB 100, Rs 4200/- Monthly වගේ වෙන්නේ , ඩිවි හොස්ටින් https://www.divvyhosting.net
    ow mchan price nam hodatama wediy. meke daily transactios wadinwa athi database ekaka thwa pdf wage receipt ehema save wenwa athi. wede kiyanne server walawath kisima ekaka access dila ne. eke web application ekak run wenwa. applicaiton ekath develop kare eyala. apita ehema access illanna puluwnda?

    ඔව් බං... ඔච්චර යන් නෑ
    eka thama machan beluwe. 10GB walata prices wedi hodatama

    මට හිතෙනවා පිලියන්දල ඩයල් එකත් කිරියේම ඇති කියලා
    samaharawita athi meketh

    හික් ගෑඋන... ගිනි ගන්න ගේක බඩු පරිස්සමට ඒ ගෙදරම අරන් තියෙනවද...

    වෙනම ftp server එකක් අරන් දාල ඒකට බැකප් දාන්න. ඔය storage upgrade කරන එක නාස්තියක්.
    ow bn math ahuweth oka. ekata hebei backup kiynnath be. server eka crash unoth backups gannath bene

    Patta wadi ganan nam.
    okata dn uba agili gahanna giyoth oke warranty void wenne nadda? arun backend eken monwa karalada dnne nane
    ow mamath oka aiyata kiwwa, pora kiwwa kamak ne details tika ahanna thwa apita prices adu thenaka host kraganna puluwanda kiyala. mokda oya gb 25th fill unoth thwa loku ganak monthly gewanna wenwane.

    ඒ අයියා උබව හුරගෙන කනවා. ලගදීම උබේ ගැනීවත් ඉල්ලයි Recovery වලට :yes:
    ne mchn ape aiya kenek thama eyage shop ekata web applicaiton ekak hada gththe piliyandala set ekakata kiyala. mama sambanda ne mokatwath. eyala technical dewal wediya danne ne, ekai mata poddak ahanna kiwwe

    mulinma shape eke server eken backup tika download karaganin. nathnam owun oka denna ba anan manan kiyai. then move to your own one. ude pandara wena ekakata move wenawa kiyanna epa.
    awla kiynne apita kisima access ekak dila ne hadapu aya. okkoma manage kranne eyala. man illuwoth access deida kiyala thama seka. access gaththoth nam shape eke host kraganna puluwanne kohehari replica ekak widiyata hari

    @Nadun26 @sajith.xp.pk මේ දෙන්න ගෙන් අහලා බලන්න.
    thanks machan

    සොෆ්ට්වෙයාර් එක හදාගන්න එකාට කියලා ප්‍රඩක්ශන් වැඩ කරගන්න එපා

    ඒකට වෙන එකෙක්ට දීපන් හොස්ට් කරන්නයි මේන්ටේන් වැඩටයි

    ඔය subscription මර උගුලක් අහුවෙන්න එපා.
    කලිසම ඔලුවෙන් ගලවනවා කළු මිට්ටො.

    ඕන වෙලාවක ඔලු මාරු කරගන්න පුළුවන් විදිහට අයිතිය, ඇක්සස් උඹට තියාගනිං
    ow ban. aiyalata kisima technical knowledge ekak ne. eka nisa eyala agree wela ekata. meka nm sirwatama mara ugulak thama. access dila nethi eka thama awla. apita ehema access denwada kiyala ahanna one. anika un loku capital ekakuth aranne mulinma.

    අපි Shared Hosting Environment එකේ 25GB SAS Enterprise RAID 10 Drive එක දෙනව, 3 Core CPU, 3GB RAM, 3GB Virtual Memory එක්ක 25$ ට. Backups Separate Disk එකකයි, Google Drive එකකයි Auto වදිනව. පැය 12න් 12 වදිනව DB Backups. cPanel, LiteSpeed, Firewall, CloudLinux එක්ක.... Dedicated IP එකක් 2$ (Most Recommended)

    https://www.peekhosting.com/linux-web-hosting.php

    Platinum Plan.

    නැත්නම් VPS යන්නත් පුළුවන්.
    ow mchn dn eke 10GB walata gewanneth me cost eka. poddk ahanna one wena thena host kraganna puluwnda kiyala.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,612
    14,746
    113
    ow ban. aiyalata kisima technical knowledge ekak ne. eka nisa eyala agree wela ekata. meka nm sirwatama mara ugulak thama. access dila nethi eka thama awla. apita ehema access denwada kiyala ahanna one. anika un loku capital ekakuth aranne mulinma.

    වැඩේ පටන් ගනිද්දීම Software, source code, database සේරම අයිතිය ඉල්ලගන්න ඕන. ඊට පස්සේ වෙන එකෙක්ට දීලා හොස්ට් කරගනිං. උගෙනුත් ඇක්සස් සේරම අරගෙන තව එකෙක්ට දීලා චෙක් කරගනිං කාලෙකට සැරයක්.
     
    • Like
    Reactions: windows_ubuntu

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    අපි Shared Hosting Environment එකේ 25GB SAS Enterprise RAID 10 Drive එක දෙනව, 3 Core CPU, 3GB RAM, 3GB Virtual Memory එක්ක 25$ ට. Backups Separate Disk එකකයි, Google Drive එකකයි Auto වදිනව. පැය 12න් 12 වදිනව DB Backups. cPanel, LiteSpeed, Firewall, CloudLinux එක්ක.... Dedicated IP එකක් 2$ (Most Recommended)

    https://www.peekhosting.com/linux-web-hosting.php

    Platinum Plan.

    නැත්නම් VPS යන්නත් පුළුවන්.
    peya 12n 12 db backup wadinne sync welada? how many copies??
    -------------------------------------------------------
    op backup nisa nam server pirenawa pata gala. mage normal grocery system ekaka dan dump ekak image nathuwa 100MB wenawa compressed karala. e kiyanne within 10days 1GB yanawa backup walata.

    math dan maximum backup files 100 karanna inne. ~3 months data.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,957
    3,965
    113
    Sri Lanka
    peya 12n 12 db backup wadinne sync welada? how many copies??

    Separate Location එකක DBs වලට විතරක් වෙනම පොඩි ඩෙිඩියක් තියාගෙන ඒකෙ එකතු කරනව. සහ, Primary Server එකේම 16TB HDD Backup Drive එකකත් ඒක Save කරනව.
    Syncing වගේ නෙමෙයි.. හදිසියක හරි DB එකක් මැකුනොත් loss වෙන්නෙ අවසාන පැය 7 වගේ ප්‍රමාණයක් විතරයි. (Backup වැදිල ඉවර වෙන්න පැය 4-5 යනව.) උදේ 12 ටයි දවල් 12 ටයි පටන් ගන්නව. දවස් 7ක backups store කරන් ඉන්නව restore points 14 ක්.
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,867
    1,369
    113
    Live in EARTH
    awla kiynne apita kisima access ekak dila ne hadapu aya. okkoma manage kranne eyala. man illuwoth access deida kiyala thama seka. access gaththoth nam shape eke host kraganna puluwanne kohehari replica ekak widiyata hari

    lankawe godak minissu karana modama wadak thamai. agreement ekak nadda gahala. thamanta web ekak or app ekak katahari kiyala hadagatthahama eke full ownership eka thaman gawata ganna ona. danne nathnam danna kenekugen ahaganna ona. domain, hosting details okkoma illa ganna ona. mulinma agreement eka balapan tiyanawada kiyala. nathnam shape eke manage karanna ona kiyala illaganin.

    mata sakai un online POS system ekak subcription widihata deelada dan na. space and system ekata wenna athi oya gana ganne. ehema unoth ungen galawila yanawa boru. mokakda POS system eka? name?
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,612
    14,746
    113
    iu

    පොඩ්ඩක් ගණං හදලා බලපං
    උඹට අළුත් එකකට මාරු වෙන එක ලාභ වෙයි
    දැන් ඕවා හදන්න මහ ගානක් යන්නේ නෑ
    ඕන තරම් කොල්ලො ඉන්නවා pos විකුණන
    උඹට ලොකුම ප්‍රශ්නෙ වෙන්නේ data අළුතෙන් දාන්න වෙන එක
    ටික කාලයක් දෙකම දුවන්න වෙයි අරුන් migrate කරන්න data දෙන්න බෑ කිව්වොත්
    හැබැයි ඊළග වතාවෙ වත් අර උඩ විස්තර කලා වගේ උඹේ අතට ගනිං
    කුලියට දුවන්න තියාගන්න එපා
     
    damith144

    Well-known member
  • Dec 7, 2021
    732
    275
    63
    Mchn me kattiyagen ahuwa wena ekakata maru karaganna puluwnda kiyala. Un kiynwa security awl kiynwa anith ewage. Un ahanwa monwada security Hoda hosting site kiyala. Mekata mokdda ban kiyanne?
    @Nadun26 @sajith.xp.pk
     
    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    671
    364
    63
    machan ape aiya kenek grocery shop ekak karanawa. ekata system eka hadala thiyenawa piliyandala set ekakagen. ara aiya nm technical dewal danne ne. mata poddak balanna kiwwa. mulinma 6 lak wage project ekata aran dn masekata 7000k gewanawa server ekata kiyala. hebei storage ekata thiyenne 10GB withrai. backup thiyenneth eka athule. dn eka fill wenna laga nisa kiyala ilaga plan ekata maru wenna kiyala ekata thawa 15gb add wela okkkoma 25GB wenwa. ekata 10000k masekata pay kranna one. host krala thiyenne huawei cloud eke kiwwa. hosting gena danna aya kiynna me ganan harida? porata thiyena awla enna enna customers la wediwena nisa mekath ikmanin fill unoth thawa sehenna ganak gewanna wenwane. danna aya poddak kiyannako.
    @Nadun26
    Kawuda services provide karanne? Company eka mokakda