MACHN UBALA MEKA USE KARANAWA NAM KIYAPAN HODA DA 280 WAGE WENNE , THINKPAD DA MEKADA HODA
THINKPDA 8GB 2.80 lenovo LOQ 2.72 Gaming wenne
THINKPDA 8GB 2.80 lenovo LOQ 2.72 Gaming wenne
thinkpad brand new ganna thiyada ban.
LOQ ekada hoda asus tuf da
shops monadathink pad brand new 3 year warranty thiyanawa 12gen 280 , LOQ 2 year warrenty
koheda ban thiyenne.shop eke nama dapanko.math hoyanavathink pad brand new 3 year warranty thiyanawa 12gen 280 , LOQ 2 year warrenty
shops monada
koheda ban thiyenne.shop eke nama dapanko.math hoyanava
aluthen awa bn ITGallary eke thiyanawa Unity eke balanna lanka we nam release una withraishops monada
math ganna inne 13th gen ekak,32GB ram upgrade karala ,ganna thanak dannwada?Lenovo LOQ 15IRH8 i7 13th GEN + RTX 4060 එක ගත්තා ගිය මාසේ (4යි 50ක් වගේ උනේ with 990 pro 1TB nvme). කියන්න තරම් වරදක් නම් නෑ. මම ගන්න හිටියේ msi cyborg එකක් (4යි 70ක් වගේ). එකේ 512GB nvme එකක් විතරයි තියෙන්නේ. අපිට වෙනම additional storage එකක් upgrade කරගන්න ස්ලොට් එකකුත් නෑ. අනික power limit. LOQ එකේ නම් upgrade කරන්න පුලුවන් slot 2ක් තියනවා. එකම අවුල 100 සෙල්සියස් වලට යනවා හීට් එක cpu එකේ (ගේම්ස් ගහද්දී). මම custom mode එකකින් cpu power limit කරලා ෆෑන් ස්පීඩ් වැඩි කරලා තියෙන්නේ. දැන් නම් 80ට උඩ යන්නෑ. තව laptop stand එකකුත් ගත්තා. price එකත් එක්ක බලද්දී මාරම වටිනවා LOQ සිරීස් එක.
මම nanotek එකෙන් ගත්තේ. ඒකෙත් තව 1ක් වගේ තිබ්බේ ඉතුරුවෙලා. දැන් නම් සයිට් එකේ out of stockmath ganna inne 13th gen ekak,32GB ram upgrade karala ,ganna thanak dannwada?

ow eke thiyenne 12th gen ekak witharai,wena thanak hambunoth kiyannaමම nanotek එකෙන් ගත්තේ. ඒකෙත් තව 1ක් වගේ තිබ්බේ ඉතුරුවෙලා. දැන් නම් සයිට් එකේ out of stock![]()
uba gatte me spec daමම nanotek එකෙන් ගත්තේ. ඒකෙත් තව 1ක් වගේ තිබ්බේ ඉතුරුවෙලා. දැන් නම් සයිට් එකේ out of stock![]()
C ABSna mchn i7 13th GEN ekauba gatte me spec da
Lenovo LOQ Gen 9 (15" AMD)
1 £ 936.00
product image Processor:AMD Ryzen™ 7 8845HS Processor (3.80 GHz up to 5.10 GHz)-selected upgrade
product image Operating System:No Operating System-selected upgrade
product image Operating System Language:No Operating System Language-selected upgrade
product image Microsoft Productivity Software:No Microsoft Office-selected upgrade
product image Memory :16 GB DDR5-5600MHz (SODIMM) - (2 x 8 GB)-selected upgrade
product image Solid State Drive:1 TB SSD M.2 2242 PCIe Gen4 QLC-selected upgrade
product image Display:15.6" FHD (1920 x 1080), IPS, Anti-Glare, Non-Touch, 100%sRGB, 300 nits, 144Hz
product image Graphic Card:NVIDIA® GeForce RTX™ 4060 Laptop GPU 8GB GDDR6-selected upgrade
product image Camera:1080P FHD with Dual Microphone-selected upgrade
product image Color:Luna Grey
product image Keyboard:4 Zone RGB Backlit, Eclipse Black - English (UK)-selected upgrade
product image Mouse:No Mouse
product image Wireless:Wi-Fi 6 2x2 AX & Bluetooth® 5.1 or above
product image PalmrestC ABS
product image Battery:4 Cell Li-Polymer 60Wh
product image Power Cord:230W Slim 3pin AC Adapter - UK-selected upgrade
product image Adobe Elements:No Adobe Elements
product image Adobe Acrobat:No Adobe Acrobat
product image Adobe Creative Cloud:No Adobe Creative Cloud
product image Security Software:No Security Software
product image Utomik:No Gaming Subscription Service
product image Warranty:1 Year Courier or Carry-in