poddak kiyala deepanko ban.. kohomada hadanne ?Bing eka nagala yanawa neda?![]()
poddak kiyala deepanko ban.. kohomada hadanne ?Bing eka nagala yanawa neda?![]()
Bing app eka dagannapoddak kiyala deepanko ban.. kohomada hadanne ?
machan.. .clothing ekak thibboth eka MODEL andala innawa wage AI walin hadanna pulwaunda ?මම නම් පාවිච්චි කරන්නේ Generative Fill එක ෆොටෝෂොප් එකේ. දැන් ඒක පාවිච්චි කරලම නතින්. ඇඳුමෙන් බාගයක් විතර එව්වොත් කඳේ ඉතුරු බාගේ ප්‍රොම්ට් එකෙන් හදාගන්නවා.
මෙන්න මේ වගේ..
ප්‍රඩක්ට් ඉමේජ් එක අලි එකෙන් හොයාගන්නවා,
![]()
ෆොටෝෂොප් එකෙන් මොඩ්ල්ව මම හදාගන්නවා.
![]()
100% මොඩ්ල් මගේ..![]()
kiyapan balannaමටත් වැඩක් තියෙනවා. හොඳටම පුළුවන් එකෙක් message එකක් දාන්න
කට කෙලවර තියෙන්න ඕනි එක කොහොමද බෙල්ලට ආවෙ?
clothing එක ඇඳන් ඉන්නවා වගේ නිකන් එල්ලලා තිබ්බ නම් අත පය හතර ෆිල් කරතහැකි බෙල්ල එක්ක.machan.. .clothing ekak thibboth eka MODEL andala innawa wage AI walin hadanna pulwaunda ?
එතකොට ඔළුව?clothing එක ඇඳන් ඉන්නවා වගේ නිකන් එල්ලලා තිබ්බ නම් අත පය හතර ෆිල් කරතහැකි බෙල්ල එක්ක.
me wage ekak nam fill karanna puluwanne banඑතකොට ඔළුව?
Creak ekada use karanna, plz share the linkමම නම් පාවිච්චි කරන්නේ Generative Fill එක ෆොටෝෂොප් එකේ. දැන් ඒක පාවිච්චි කරලම නතින්. ඇඳුමෙන් බාගයක් විතර එව්වොත් කඳේ ඉතුරු බාගේ ප්‍රොම්ට් එකෙන් හදාගන්නවා.
මෙන්න මේ වගේ..
ප්‍රඩක්ට් ඉමේජ් එක අලි එකෙන් හොයාගන්නවා,
![]()
ෆොටෝෂොප් එකෙන් මොඩ්ල්ව මම හදාගන්නවා.
![]()
100% මොඩ්ල් මගේ..![]()
Bing chat
![]()
නෑ, adobe teamsCreak ekada use karanna, plz share the link