AI - ටූල්ස් power point presentation guide (mega thread )

slsal

Well-known member
  • Jan 25, 2018
    3,720
    3,045
    113
    මචන් presentation හදන්ඩ AI - ටූල්ස් මොනවද use කරන්ඩ පුළුවන් ?
    සමහර එවුන් හදන ඒවා දැක්කම අපි හදපු ඒවා දාන්ඩත් ලැජ්ජයි බන් :cry:
    පට්ට වැඩ්ඩෝ උපදෙස් ටිකක් දෙනවද ? අරුන් කොර වෙලා යන්ඩ ඕනෑ :love2:
    😀
     
    • Like
    Reactions: Janatha Jhon