කුම්කු ❤️_❤️ Boobs

Buggleboy

Active member
  • Apr 18, 2016
    270
    93
    28
    166da754-2ce5-4d98-baf6-95672201f79a.jpg


    ♻️කාන්තාවන්ගේ පියයුරු ප්‍රමාණ ගැන විවිධ මත♻️ 🟢කාන්තා පියයුරු කියන්නේ කාන්තාවන්ගේ ලිංගික ඉන්ද්‍රියයක් නෙමෙයි. ඒත් එය කාන්තා ආකර්ෂණයට ලොකු මෙහෙයක් කරනවා. මේ පියයුරු ගැන පැරණි කාලයේ සිටම කවීන් සහ කලාකරුවන්ගේ වර්ණනා තියෙනවා. 🔴මේ මිනිස් පියයුරු ඇයි අනෙක් සතුන්ට වඩා වෙනස් විදිහට පිහිටන්නේ කියන එක ගැනත් මත ගොඩක් තියෙනවා. ඉතින් පියයුරු සයිස් එක අනුව ආකර්ෂණය වෙනස් වෙන හැටි ගැන අපි අද කතාකරන්න හිතුවා.
    50071af8-72c7-4be9-93a5-d72fb5a9db72.jpg

    1️⃣පියයුරු සයිස් එක සහ ආකර්ෂණය 🟠එක් එක් පියයුරු වර්ග වලට ආකර්ෂණය වෙන පිරිස් අතර විවිධ වෙනස් කම් තිබෙන බවක් සොයාගෙන තිබෙනවා. ධනවතුන් අතර වඩාත් පතල ඔවුන් ආශාකරන පියයුරුවල ප්‍රමාණයට වඩා දුප්පත් අය කැමති පියයුරු ප්‍රමාණය වෙනස් බව සොයාගෙන තිබෙනවා. 🟢 ඒ වගේම ඕනිම රටක දේශයක ඒ රටේ ස්වදේශික කාන්තාවන් අතර බහුල ප්‍රමාණය වඩාත් ඒ සමාජය තුළ ජනප්‍රිය වෙනවා.

    49b2b83f-2ba9-41c7-90dc-37c398db5368.jpg

    2️⃣ A ‍සයිස් 🔴A සයිස් කියන්නේ තියෙන පොඩිම සයිස් එක. මේ සයිස් තියෙන සමහර කාන්තාවන් නම් ඉන්නේ ඒ ගැන එච්චර සන්තෝසෙකින් නෙමෙයි. කොහොම වුණත් කුඩා පියයුරු කියන්නෙත් එක්තරා ආකර්ෂණීය දෙයක්.
    🔵කාම වීඩියෝ පට සොයායද්දී පවා මේ කොටසම සොයායන පිරිසකුත් සිටිනවා. ඉතින් මේ ‘A සයිස්’ එකේ අය අපි වගේ ආසියානු රටවල වැඩිමනක් ඉන්නවා. මේ සයිස් තියෙන සමහර අය යම් අප්සැට් එකකින් හිටියත් මේ වගේ අයට ලැබෙන ආකර්ෂණයේ නම් අඩුවක් නැති බවක් තමයි කියවෙන්නේ.


    7500a701-b050-4467-af3c-14c0d637d5aa.jpg

    3️⃣ B කප් සයිස් 🔵මේ ප්‍රමාණය එච්චරම ආකර්ෂණය ලබන පිරිසක් නෙමෙයි. මෙයාල නැති කාණ්ඩයට අයිති වෙන්නේත් නැහැ, ඇති කාණ්ඩයට අයිති වෙන්නේත් නැහැ. 🔴 ඒත් මෙයාලට තියෙන වාසියක් තමයි ඇඳුම් ආයිත්තම් වලින්, බ්‍රා වලින් අවශ්‍ය වෙලාවට ආකර්ෂණය ලබාගන්නට පුළුවන් වීම. සාමාන්‍යයෙන් ආසියානු රටවලට මේ ප්‍රමාණයේ අය සුලභයි.

    13bf629a-9bcf-448f-b63c-20c8c8e06a91.jpg

    4️⃣ D කප් සයිස් 🟠ඩී කියන්නේ ඉතින් ලොකු තමයි. බ්‍රසීල කාන්තාවන් වගේම දකුණු ඇමරිකානු සහ කළු ජාතික කාන්තාවන් අතරත් මේ සයිස් එක සුලභයි. ලංකාවෙත් මේ වගේ විශාලතර පියයුරු තියෙන කාන්තාවන් ගොඩක් දුර්ලභ නැහැ. 🟢පියයුරු සඳහා විශේෂයෙන් විශාල පියයුරු සඳහා ගොඩක් ආස පිරිමි ඇස් මේ වගේ පියයුරු ළඟ මදක් නවතිනවා. එහෙත් සෑම පිරිමියෙක්ම නම් විශාල පියයුරු සඳහා ආශා කරන්නේ නැහැ.

    d1de7eb4-9d4e-4940-b92d-3b34d64078fb.jpg

    5️⃣ ඩබල් D සයිස් 🟢මේ කියන්නේ ඉතින් ඇත්තටම බිග් සයිස් කාන්තාවන්. මේ සයිස් එකේ පියයුරු ස්ථාවරව තිබෙන තාක් බොහොම ආකර්ෂණීයයි. එහෙත් එල්ලා වැටෙන විට නම් එම ආකර්ෂණය පහව යනවා. 🔵පියයුරු යුවළ සඟවන්න බැරි මේ අයගෙන් ඇතැම් කාන්තාවන් නම් තමුන්ගේ පියයුරු සයිස් එක ගැන ඉන්නේ ලොකු සතුටකින් නෙමෙයි.

    7d147d93-e755-4959-a196-0ef425156521.jpg

    කෘත්‍රිම සයිස් 🟠පියයුරු වල ප්‍රමාණය බොහෝවිට ප්‍රවේණිකව උරුම වෙන දෙයක්. අමතරව බ්‍රා ආදිය මගින්, පැඩින් මගින් විශාල කර පෙන්වන්නට හැකි වුවත් ඇත්ත පියයුරු ප්‍රමාණය වෙනස් කරගන්න ඒවායෙන් බැහැ. 🔴ඒත් දියුණු රටවල විවිධ සංඝටක පියයුරු වලට ඇතුළු කරලා ඒ මගින් පියයුරු වල සැබෑ ස්වරූපය විශාල කරගන්න කටයුතු කරලා තියෙනවා. ඒත් පිළිගත් වෛද්‍ය මතය අනුව එලෙස සැත්කම් මගින් පියයුරු ප්‍රමාණ වෙනස් කරගැනීම සෞඛ්‍යයට එතරම් හිතකර නැහැ. කාන්තාවන්ගේ තිබෙන පියයුරු වඩාත් ආකර්ෂණීයව දැක්වීම සඳහා ව්‍යායාම සහ ඉරියව් මගින් මහත් මෙහෙයක් කරනවා.

    f780bc19-36b0-484a-b2cc-d2c9abfc593c.jpg

    7️⃣ C කප් සයිස් 🟠යුරෝපීය රටවල යුවතියන් අතර වඩාත්ම සුලභ සයිස් එක තමයි මේක. ඉන්දියානු යුවතියන් අතරත් මේ ප්‍රමාණය වැඩි වශයෙන් හමු වෙනවා. මේ අයට සිරුරේ වක්‍රතා මනාව පෙන්වන්න අවස්ථාව තියෙනවා. ඒ නිසා විශාල පරාසයක ෆැෂන් මෙයාලට ගැළපෙනවා. 🔴මේ පියයුරු ප්‍රමාණය එක්ක හැඩය කැපී පේන සිරුරකුත් ලැබුණොත් ඒ කාන්තාවට රූප සම්පත්තිය අතින් වැඩි ආකර්ෂණයක් හිමි වෙනවා.

    🔵කාන්තාවක් කෙරේ ආකර්ෂණය ඇතිවන්නට මුලින්ම දැක්ක පසු ඇතිවෙන පිංතූරය පමණක්ම වැදගත් වෙන්නේ නැහැ. කාන්තා ආකර්ෂණය කෙරෙහි බලපාන සාධක රැසක් තියෙනවා. පියයුරු එල්ලා වැටීම වළක්වා ගැනීමට ඒවා වඩාත් ආකර්ෂණීය ලෙස ඉදිරිපත් කිරීමට ව්‍යායාම උපයෝගි කරගන්න පුළුවන්.

    🟠ඒ වගේම ඇඳුම් මෝස්තර ආදියෙන් පියයුරු තව ඇහැට රුචි වන ආකාරයෙන් සකසන්නත් පුළුවන්. එහෙත් ලැබී තිබෙන පියයුරු ප්‍රමාණ ගැන නිතර කනස්සල්ලෙන් සිටීම නම් හොඳ දෙයක් නෙමෙයි. මොකද ඒක අපේ සිරුරේ තිබෙන තවත් එක් ඉන්ද්‍රියයක් පමණයි.

    Copied
    https://t.me/Mahavanshaya_xedu
     

    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    සිසි වන උවන ඉඟ සුඟ ගත හැකි මිටින
    නිසි පුළුලුකුළ රිය සක යුරු තිසරතන
    දිසි රන ලියෙව් රූ සිරි යුත් මෙපුරඟන

    ඇසි පිය හෙළන පමණින් නොවෙති දෙවඟන