Lets Escape the Matrix ⛓️🔗🤺

Travis-Scott

Well-known member
  • Dec 4, 2023
    131
    349
    63
    ලයිට් පොඩ්ඩක් ගියපු වෙලාවෙ බලන්න ඉතින් අපිව කොච්චර නම් තරහ ගියාද..?
    නැහැ බ්‍රෝ අපිව ලයිට් වලට ඇඩික්ට් වෙලා තියෙන්නෙ
    ඕනැවට වඩා දේවල් වලට අටෑච් වෙන්න එපා
    අපිම මෙහ් ලෝකෙ දෙවල් වලට වටිනාකම් දීලා ඒව හොයාගෙන ඒව පස්සෙ සීක් කරනවා වැඩියි
    එහ් හින්ද අපි මෙහ් ඉන්නෙ MATRIX එකක නෙමෙද?


    මෙම MATRIX එකෙන් අයින් වෙන්න තියෙන විදිහ මේකද?
    මන් හිතන්නෙ එකේන් ඉවත් වෙන්න තීයෙන විදි වලින් එකක් තමයි බුදුහාමුදුරුවො දෙශනා කලේ
    මමත් AL (19 yrs old currently) ඉවර වෙච්ච ගමන් Buddishm Philosopies පොත් ටිකක් හරි කියවන්න කියල ඉන්නෙ
    මම පන්සල් යන වගෙ වැඩ නම් එපාම කරවල තියෙන්නෙ හාමුදුරු කට්ට්ටියගෙ හැසිරීම නිසා
    එත් මම බුද්දාගම පිලොසොප්ය් වල ආසයි
    එහ් හින්ද හොන්ද පොත් ටිකක් රෙකමන්ඩ් කරන්න්කො මන් වගේ අදුනික ලමයෙක්ට තෙරේන ,ඔය philospies වලට enter වෙන එක්කෙන්ක් විදිහට...
     
    • Like
    Reactions: DemonAkalanka

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    Enter wena basic level eke ekkenekta me books terey neda ?
    බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය එක එක අය තමන්ට තේරෙන විදිහට පොත් වල ලියනවා, දේශනා කරනවා. ඒවා කියවන, අහන කොට අපි ධර්මය කියලා වෙන දෙයක් ඔලුවට දාගන්නෙ.
    ඒ හින්දා අංක 1 විදිහට අපි පිළිගන්න ඕනෙ මූලික බුද්ධ භාෂිතය. ඒක තියෙන්නෙ ත්‍රිපිටකයේ.

    තරුණ කාලෙ තමයි ධර්මය අධ්‍යනය කරන්න ඕනෙ. 👍
     

    Travis-Scott

    Well-known member
  • Dec 4, 2023
    131
    349
    63
    බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය එක එක අය තමන්ට තේරෙන විදිහට පොත් වල ලියනවා, දේශනා කරනවා. ඒවා කියවන, අහන කොට අපි ධර්මය කියලා වෙන දෙයක් ඔලුවට දාගන්නෙ.
    ඒ හින්දා අංක 1 විදිහට අපි පිළිගන්න ඕනෙ මූලික බුද්ධ භාෂිතය. ඒක තියෙන්නෙ ත්‍රිපිටකයේ.

    තරුණ කාලෙ තමයි ධර්මය අධ්‍යනය කරන්න ඕනෙ. 👍
    Thank u for ur valuable response
     
    • Like
    Reactions: S_M_S

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    Thank u for ur valuable response
    👍
    ඉන්න ගමන් මේක කියවලා බලන්න.

    https://elakiri.com/threads/බුදුරජාණන්-වහන්සේ-දේශනා-කළ-විශ්වය-ගැන-තොරතුරු-ටිකක්-දැනගමුද-💫⭐🌟🌤️✨🌠🌌🌍🌙.2067087/


    * එළකිරියට නම් addict වෙන්න එපා. Exam එක හොඳට කරගන්න.
    Exam ඉවර වුණාට පස්සෙ part time විදිහට freelancing කරන්න හිතුණොත් බලන්න මේ blog එකේ නම ලියලා තියාගන්න.
    https://apefiverr.blogspot.com