Questions Best Refrigerator in Sri Lanka as of today

Mar 31, 2012
5
1
3
Mokakd me dawas wala lankawe thiyen hoda inverter refrigerator eka? 300+ Liter one.

Samsung? Panasonic? LG? Damro? Sisil? Singer?

Power saving athin gaththama hodama mokakd?

Singer eke thiyena Panasonic eka made in India d? Sinhagiri eke thiyene Samsung ewa kohed manufacture?

Parana eka dila ganna puluwamd onama thenakin? Singer ekak thiyenne.
 
Last edited:
Mar 31, 2012
5
1
3
Samsung, LG , repair awoth spares thiyenwa kiyala ahala thiyenwa

Higher efficiency ekakatanam inverter model ekakata yanna wenwa :yes:
Inverter ekakata yanna thamai balanne. Prashne thiyenne hoda brand eka mokakd kiyana eka. Oya hema ekakama inverter models thiyenwa. Aneka Abans, sinhagiri wage service awul kiyla godak denek kiyanawa. ekai anek awula.
 

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    දැන් ලංකාවට ගෙන්නන ඔක්කොම law quality ඒවා. ඉස්සර වගේ ඔරිජිනල් නෙමේ. A grade B grade කියයි

    අපිට ඉම්පෝට් කරන්න බෑ ද?
     
    • Like
    Reactions: thulan dimuthu

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,221
    13,109
    113
    33
    ෆින්ලන්ඩ්
    අපිට ඉම්පෝට් කරන්න බෑ ද?
    පිටරට කවුරු හරි ඉන්නවා නම් ගිෆ්ට් එකක් විදියට ඒවනව නම් ලොකු අවුලක් නැහැ.

    Import කරන්න ගියොත් ටැක්ස් ගෙවන්න, custom clear කර ගන්න වගේ සෙට් වෙයි
     

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,954
    113
    Panadura
    ඔක්කොම brand වෙන රටවල හදන ඒවා තමා ලංකාවට එන්නේ.චයිනීස් ඒවා විතරයි චයිනා වලම හදන ඒවා එන්නේ.