Smart watch එකක් ගත්ත Amoled display

Sri Mkv

Active member
  • Dec 18, 2016
    110
    100
    43
    Colmi m42 3000 ගියේ black friday offer,
    පට්ට භාන්ඩේ display එක සුපිරි, දවස් 4k වගෙ always on display එක්ක පාවිච්චි කරනව 50% තාම තියෙනව, UPDATE ඕනි නම් කියපල්ල දැන්මේක 6 කට වගෙ ගන්න පුලුවන, daraz එකෙන් Delivery කරේ දවස් 15 වගේ අවා.
    https://s.click.aliexpress.com/e/_mt6srGG

    6wP9WVU.jpg
    JF3liTi.jpg
     
    Last edited:

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,112
    4,109
    113
    අපේ relation wena පොඩි එවුන් දෙන්නෙකුත් අරගෙන අලී එකෙන්
    1800/= ලු
    AMO LED
    game, whatsapp, heart rate okkoma magul wada
     
    • Like
    Reactions: Sri Mkv and NRTG