Grok ආවා

topkollek

Well-known member
  • May 22, 2014
    43,359
    1
    57,417
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉලෝන් අප්පච්චිගේ Grok දැන් ලංකාවටත් තියෙනවා

    1702537038286.png
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,910
    99,203
    113
    mama dan sathi 2k wage subscribe karala
    මාසයක් තියෙනවා නෙ. බලමු එහෙනන් එයි. ආවේ නැත්තං ආයේ ගේවන් නෑ. එකේ premium ගත්ත කියල වෙන මොකවත් benefits නෑනේ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,359
    1
    57,417
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මාසයක් තියෙනවා නෙ. බලමු එහෙනන් එයි. ආවේ නැත්තං ආයේ ගේවන් නෑ. එකේ premium ගත්ත කියල වෙන මොකවත් benefits නෑනේ
    Cloudflare Warp / VPN දාගත්තම Grok නැතිවෙනවා. IP බලන හින්ද වෙන්න ඇති.

    gemini ita wada hoda nadda? bard eke answers dan hodai chatgpt wada.

    ඔව් Eth අරුන්ගේ custom GPt වලින් සමහර වැඩ ලේසියි.
    Custom GPT වලින් සෑහෙන ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඒ මට්ටමට අනික් ඒවා නෑ තාම
    ------ Post added on Dec 14, 2023 at 1:01 PM
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,796
    28,715
    113
    Ai Grok eka GPT4 responses thibila me lagadi nondi wuna neda??

    API call karnawa. nemei, but models finetune karanna GPT4 eke responses use karanawa...godak open source models ehema finetune karapuwa thiyenawa :yes:

    mekath ehema karala athi,,,nondi ithin
    Ah…ehema scene ekak mama danne na…

    Kata waachala kemata kiwwe :P
     
    • Haha
    Reactions: kolavari

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,903
    3,397
    113
    Elon Musk was one of the original founders of the company that launched ChatGPT but left in 2018 after disagreements with the management. xAI is rolling out ChatGPT competitor Grok for Premium+ subscribers. :baffled:
     
    • Like
    Reactions: topkollek