Nissan N16 or FB14

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,382
    22,031
    113
    Gotland
    14 මොනාහතිල්ලුවක්ද බං පරණ මගුල් සමහරක් කාබ් එන්ජිං තියෙන්නේ හෙන වාත. ඊට වඩා ගොඩක් හොදයි එන් 16 තෙල් ටිකක් අඩුවෙන් කරන්නේ සස්පෙන්ෂන් වල අව්ල් ටිකක් එනව කියනවා. ඒ උනාට අඩුවට ගන්න පුළුවන් හොද වාහනයක්. fb 15 ක් බලහං හැබැයි පට්ට ගහපු ඒවා තියෙන්නේ
     
    • Like
    Reactions: TE2001

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,042
    3,762
    113
    මුහුද පැත්තේ..
    N16 සේරම හොදයි තෙල් කිරිල්ල පට්ටම අවුල් ඒකයි FB 15 එකට වඩා මාකට් අඩු :sorry:
    මං නම් කියන්නේ N16 එක ගන්න එපා කියලයි, ගත්ත ගොඩක් උන් අනාතවෙලා ඉන්නවා තෙල් කරන එක ගොඩක් අඩු නිසා 9-10ක් වගේ කරන්නේ ගොඩක් වෙලාවට.:baffled: පරණ Honda Civic වගේ තෙල් බොනවා

    පුළුවන් නම් FB 15 එකකට ට්‍රයි එකක් දෙන්න බැරි FB 14 එකට යන්න
    එහෙමත් නැත්තනම් Nissan B15 එක බලන්න FB15 එකයි B15 එකයි අතර එකම වෙනස එංජින් කැපෑසිටි එක (පිටින් වාහන දෙකම එකයි චැසි නම්බර් එකෙන් හරි පොතෙන් හරි තමයි අදුරගන්න පුළුවන් වෙන්නේ)
    FB15 - 1500cc
    B15 - 1300cc

    මේ නිසා FB15 එකට වඩා B15 මාකට් එක ටිකක් අඩුයි හැබැයි වාහන දෙකේම තෙල් කරන එක ලොකු වෙනසක් නෑ
    Long Distance 13-16kmpl
    City Area 12-14kmpl (Both depend on vehicle condition)

    තව FB15 New Shell & Old Shell අනුවත් මාකට් ප්‍රයිස් වෙනස් වෙනවා

    මේ මොන වාහනේ අරගත්තත් හොදට බලලා අරගනින් මේවා ආසන්න වශයෙන් අවුරුදු 20ක්වත් පරණ වාහන ඒ කියන්නේ මොන තත්ත්වයේ තියෙනවද කියලා බලලා ඒක පාරටම තිරණය කරන්න බෑ, අනික ගොඩක් වාහන 150k-200k අතර පැදපු වාහන ඒ නිසා වාහනේ ගත්තත් අතේ වැඩිපුර කීයක් හරි තියාගනින් රෙපයොර් වලට අනිවා මොනවා මොනවා හරි වැඩ එනවා පදිද්දි

    හොදකම තමයි ඔන තරම් Spare parts තියෙනවා තව අවුරුදු 10කට උනත්, තව ගානත් අඩුයි අළුත් වෙන්න තියෙන වාහන වලට සාපේකෂව, නඩත්තුවත් ලේසී
     
    Last edited:

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,588
    2,950
    113
    FB-14 eka shape N16 thel kirilla adui, okema JDM eka thamai Bluebird sylphy eka, eketh thel kirilla adui habai comfortable, N16 eka Singapore version ekak enawa, FB-14 eke shell ekai look eka madi habai patta gahanna puluwan
     
    • Like
    Reactions: TE2001

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    Hi there,

    mn mage palaweni wahane ganna balagena inne danata N16 ekak wage hri fb14 ekak hri tmi baluwe N16 eka tikk aduwata tiyena ekak. Dekama manual.

    samanyen hodai da, maintain krnna, leda gana poddk advice ekak denna puluwnnm watinava
    Good car, I had N16 super saloon, very comfortable, fuel consumption is not so economical, for me it was very good car. පරණ වැඩි නැද්ද?
     
    TE2001

    Member
    Dec 14, 2023
    6
    1
    3
    n16 thama,
    Dekama ekama car eka bodya witharai wenas.
    car eke year eka anuwa aniwa 200 000k duwala tiyenna one. ita aduwen tiynwa kiyanne meter karakopuwa thama.
    manual ganna wa nm fuel echcahra awlk wena ekak na.

    Gear box eka tiyapu ekak nam hodai. oke gear box leda awilla tibba, nathhtam ubatama set wei ekath. parts nam awlk na fb 15 ewath set wenwa.
    Dura yanna ehema hodai agata amaru na.

    mona dana ganna on nam ahapan man lagath tibba awrudu 5k withara
    Ah Thank you, 300k duwala tiyenne blpu eke nm

    Good car, I had N16 super saloon, very comfortable, fuel consumption is not so economical, for me it was very good car. පරණ වැඩි නැද්ද?
    24kta wage hoda ekak balanne
    ------ Post added on Dec 14, 2023 at 3:44 PM
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    FB15 new shell eka thama bande...
    Nattam N16, oke 1.3 ekakuth awa eka issara tikak market adui thel karana eka tikak aul hinda...
    මගේ යාලුවෙක් ලඟ N16 1.3 Manual එකක් තිබ්බා, ඒකෙ තෙලුත් කරා බන් කවුරුත් තෙල් කරන්නෙ නැහැ තෙල් කරන්නෙ නැහැ කිවුවට මට මතක විදියට 12-13කරා ඒකෙ තෙල්.
    ඒක හොඳටම තිබුනා ඌ ගන්නකොටත්. කම්ෆර්ටබිලිටි එකත් හොඳටම හොඳයි.
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,272
    2,326
    113
    N16 සේරම හොදයි තෙල් කිරිල්ල පට්ටම අවුල් ඒකයි FB 15 එකට වඩා මාකට් අඩු :sorry:
    මං නම් කියන්නේ N16 එක ගන්න එපා කියලයි, ගත්ත ගොඩක් උන් අනාතවෙලා ඉන්නවා තෙල් කරන එක ගොඩක් අඩු නිසා 9-10ක් වගේ කරන්නේ ගොඩක් වෙලාවට.:baffled: පරණ Honda Civic වගේ තෙල් බොනවා

    පුළුවන් නම් FB 15 එකකට ට්‍රයි එකක් දෙන්න බැරි FB 14 එකට යන්න
    එහෙමත් නැත්තනම් Nissan B15 එක බලන්න FB15 එකයි B15 එකයි අතර එකම වෙනස එංජින් කැපෑසිටි එක (පිටින් වාහන දෙකම එකයි චැසි නම්බර් එකෙන් හරි පොතෙන් හරි තමයි අදුරගන්න පුළුවන් වෙන්නේ)
    FB15 - 1500cc
    B15 - 1300cc

    මේ නිසා FB15 එකට වඩා B15 මාකට් එක ටිකක් අඩුයි හැබැයි වාහන දෙකේම තෙල් කරන එක ලොකු වෙනසක් නෑ
    Long Distance 13-16kmpl
    City Area 12-14kmpl (Both depend on vehicle condition)

    තව FB15 New Shell & Old Shell අනුවත් මාකට් ප්‍රයිස් වෙනස් වෙනවා

    මේ මොන වාහනේ අරගත්තත් හොදට බලලා අරගනින් මේවා ආසන්න වශයෙන් අවුරුදු 20ක්වත් පරණ වාහන ඒ කියන්නේ මොන තත්ත්වයේ තියෙනවද කියලා බලලා ඒක පාරටම තිරණය කරන්න බෑ, අනික ගොඩක් වාහන 150k-200k අතර පැදපු වාහන ඒ නිසා වාහනේ ගත්තත් අතේ වැඩිපුර කීයක් හරි තියාගනින් රෙපයොර් වලට අනිවා මොනවා මොනවා හරි වැඩ එනවා පදිද්දි

    හොදකම තමයි ඔන තරම් Spare parts තියෙනවා තව අවුරුදු 10කට උනත්, තව ගානත් අඩුයි අළුත් වෙන්න තියෙන වාහන වලට සාපේකෂව, නඩත්තුවත් ලේසී
    n16 thel nam adui thama city eke 10 thama, ita wadi nam na. Noramal widihata padinawanm thel karanwa bn. Dura yaddi nam awlk na. Mn lagath tibba. muu manul ekak ganna hinda awlk naaa.
    Fb 15 nm kollekta set wen naa, uncle type car eka. thel karanawa qwata godak ewala 10-12 thama karanne. Alto group eketh balapan godak ewa 12 karanne kiyala kattiya danwa.
    Muge budget eke hatiyata ganna tiyena hoda car ekak n16 eka. parts ehema lokuwata ganan nathi hinda alwkma na mama nam kiyanne

    Ah Thank you, 300k duwala tiyenne blpu eke nm

    24kta wage hoda ekak balanne
    ------ Post added on Dec 14, 2023 at 3:44 PM
    anith ewa hodai nam 300 awlk na, Oil pichchenawa nm engine eka hadaganna tiynne. 150 000k withara athe tiya ganna wei
    ------ Post added on Dec 14, 2023 at 7:24 PM
     
    • Like
    Reactions: TE2001 and Asmodeus

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,334
    1
    4,022
    113
    N 16 , 1.3 and 1.6 L are available. 1.3 is ok for fuel for long distance /short distance satisfactory, but pick up is slow due to heavy body. 1.6 L is very good and comes with auto option too.
    N16 is worth for its price and also looks good. I prefer manual specially long distance. If the previous user was careful and well maintained it is a good buy. 300k is ok for the model.
     
    • Like
    Reactions: TE2001

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,032
    3
    118,589
    113
    Gampaha
    N16 එක, fb14 එකට වඩා ජෙනරේශන් එකක් උඩින් තියෙන්නෙ...

    N16 එන්නෙ qg16de එන්ජිම කොයිල් ඔන් ප්ලග් තියෙන්නෙ... හැබැයි තෙල් කිරිල්ලනං මැනුවල් එකෙත් 12ක් වගේ තමයි... හොඳ කම්ෆටබල් වාහනේ... සුපිරි පිකප් එකකුත් තියෙනව...
    ඕකෙ සස්පෙන්ශන් වල කොමන් අවුලක් එනව... ශොක්ඇබ්සෝබර් හෝ ලෝවර් ආම් දෙකෙන් එකක අවුලක් එනව කියල අහල තියෙනව... ඩෑශ්බෝඩ් එක උඩ සෙන්ටර් ග්ලවුබොක්ස් එක ඉක්මනට කැඩෙනව, ඒක හොඳ තත්වෙ තියෙන වාහනයක් හරි අඩුවෙන් තමයි දකින්න තියෙන්නෙ..😃

    B14 පෙට්‍රල් ගොඩක් තියෙන්නෙ ga15de ඩ්‍රිස්ටිබියුටර් ටයිප් එන්ජිමක්...
    ඔය එන්ජිම ආපු මැනුවල් වාහනනං 16 පැනල තෙල් කරනව...
    කාබ් මොඩ්ල් එකකුත් එනව. ඒවනං චොර... Sb14 නං ගන්න හිතන්නවත් එපා... ලෙඩ වැඩියි.

    පිකප් එක පැත්තෙන් n16 එකට වඩා අඩුයි... හැබැයි කම්ෆටබල් එක, හැන්ඩ්ලින් අතින් එහෙම වාහන දෙකම සේම්...

    Fb14 මේ වෙනකොට පරණ වැඩියි. දිරුම් එහෙමත් තියෙනව, අනිත් එක වටේ වද්දල, පට්ට ගහපු වාහන තියෙන්නෙ දැන්...

    ඔයාට තෙල් කිරිල්ල අවුලක් නැත්තං,
    මැස්ඩ bj5p එකත් ලිස්ට් එකට දාගන්න... සුපිරි වාහනයක් ඕකත්...