Next presidential election ekata

jaathi

Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    Next presidential election ekata idiripath wenna ekekwath nadda lankawe harihaman? aduma wenas wechcha minissu tikata vote karanna sudusui kiyala hari hithena ekek? dan mechchara kelawenawa kiyala therenakotawat next ekata mekata enna party ekak nadda e kiyanne..ehema moral ekak tyena eka set ekakwat na kiyala therenakota therenawa apiwa kochchara thalalada mota karalada kiyala...
     
    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    Mokatada ban aluthen un, Hama welema minissunge prashna ekka Inna, horakam Eli Karana , jepponge ekekta deela balanna barida ubalata
    pissuda bnn..e modayonta update loke gana kisima danumak na..ohe arunge magul ganama kiyawa kiyawa innawa..aurudu 20k thisse dagalala unge plan ekatawat yaganna bari wechcha un koheda bn ratawal hadanne.. man ahanne meka wide dakina ekekwat nadda lankawe..
     
    • Like
    Reactions: Hyperx99

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,228
    22,702
    113
    ඕක මටත් අද හිතුන. මිනිස්සු බනිනව චන්දෙ දෙන උන්ගෙ වැරැද්ද කියල. ඒත් දැන් චන්දයක් තිබ්බත් කාටද බන් චන්දෙ දෙන්නෙ. දිලිත් හොරයි තව හොරු සෙට් එකකුයි ඒත් ඉන්නෙ. අනේ මන්ද බන්.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,408
    6,631
    113
    Gedara
    pissuda bnn..e modayonta update loke gana kisima danumak na..ohe arunge magul ganama kiyawa kiyawa innawa..aurudu 20k thisse dagalala unge plan ekatawat yaganna bari wechcha un koheda bn ratawal hadanne.. man ahanne meka wide dakina ekekwat nadda lankawe..
    Ponil / patali tamai tikak visionary leaders la.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,228
    22,702
    113
    pissuda bnn..e modayonta update loke gana kisima danumak na..ohe arunge magul ganama kiyawa kiyawa innawa..aurudu 20k thisse dagalala unge plan ekatawat yaganna bari wechcha un koheda bn ratawal hadanne.. man ahanne meka wide dakina ekekwat nadda lankawe..
    වෙන සුපිරිම party එකක් වගේ ජොයින් උනේ නැත්තන් මාලිමාවට තමයි දෙන්නෙ මම.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,936
    14,326
    113
    වැලිවේරිය
    image_93ca4211a8.jpg

    image_354a8a3da6.jpg
     
    • Haha
    Reactions: kinkon

    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    :oo:

    ඕක මටත් අද හිතුන. මිනිස්සු බනිනව චන්දෙ දෙන උන්ගෙ වැරැද්ද කියල. ඒත් දැන් චන්දයක් තිබ්බත් කාටද බන් චන්දෙ දෙන්නෙ. දිලිත් හොරයි තව හොරු සෙට් එකකුයි ඒත් ඉන්නෙ. අනේ මන්ද බන්.
    ekane bnn...ai bn jvp eka passe minissu duwanne..untath aurudu 20k thisse wipakshewath wenna bari wela kiyanne unta thamange goal ekatawat yaganna bane.. e kiyanne unuth fail ne..apiwa unta satisfy wena ganata awilla na kiyanne.. ai bn jvp eke inna unta wada me loke dakapu, educate, iq level eka wadi minissu nadda ethakota?? mara gawayo thogayakne bn inne balan yaddi
    ------ Post added on Dec 14, 2023 at 9:42 PM

    නාමල් මහත්තය ගැන නම් මට පොඩි පැහැදීමක් තියෙනවා. :yes: 😍
    pahadenna deyak na..thathage copy ekak onenam minihawa genna puluwan..Same gawaya 100%
    ------ Post added on Dec 14, 2023 at 9:44 PM
     
    • Love
    Reactions: Candid-B

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,228
    22,702
    113
    :oo:

    ekane bnn...ai bn jvp eka passe minissu duwanne..untath aurudu 20k thisse wipakshewath wenna bari wela kiyanne unta thamange goal ekatawat yaganna bane.. e kiyanne unuth fail ne..apiwa unta satisfy wena ganata awilla na kiyanne.. ai bn jvp eke inna unta wada me loke dakapu, educate, iq level eka wadi minissu nadda ethakota?? mara gawayo thogayakne bn inne balan yaddi
    ------ Post added on Dec 14, 2023 at 9:42 PM
    එහෙම බුද්ධිමත් උන් ආවා කියල චන්දෙ දෙන්නෙ නෑනෙ බන් බහුතරයක් උන්. අනික කැම්පේන් කරන් නැතුව එහෙම එකෙක් චන්දෙට ඉන්නව කියලවත් මිනිස්සුන්ගෙ ඔලුවට යන්නෙ නෑ. සමහරවිට කලින් පාරවල් වලත් පට්ට වැඩ්ඩො චන්දෙට එන්න ඇති. උන් අර ස්වාධීන අපේක්ෂකයො ගොඩේ හාල් කෑලිවගේ විසිවෙලා යන්න ඇති චන්ද 1000ක් අරන්. කැම්පේන් කරන්න නන් සල්ලි ඕනෙ. ඒවට දේශපාලන කනෙක්ෂන් අරව මේවා ඕනෙ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,686
    33,907
    113
    මුලින් එන්නේ පාර්ලිමේන්තු චන්දේ. ඒ හින්දා උඹලගේ පැතිවලින් මිනිස්සු පත් කරලා එවපං, අමුගවයොයි, පුස් ඌර තඩියොයි, කුඩ්ඩොයි, කසිප්පු කාරයොයි එවන්නැතිව. ඊට පස්සේ ජනාධිපති ගැන බලමු.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    නාමල් මහත්තය ගැන නම් මට පොඩි පැහැදීමක් තියෙනවා. :yes: 😍
    මනුස්සය කොච්චර හොඳ උනත් ප්‍රතිපත්ති ප්‍රකාසනේ බලල හොදයිනම් විතරක් චන්දෙ දෙන්න
     
    • Like
    • Love
    Reactions: Candid-B and jaathi

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,680
    15,022
    113
    Milagiriya
    සැටලයිට් කුමාරතුංග 🥰
    Ponil / patali tamai tikak visionary leaders la.
    ඇත්තටම මේ දෙන්නයි ධම්මිකයි/අනුරය්යයි ඇරුනම නිකමට හරි visionary leader කෙනෙක් අපේ රටේ ඉන්නවද 🤔 දන්න කට්ටියගේ නම් ටික හරි දන්න අය කියමු බලන්න 🥰
     
    • Like
    Reactions: jaathi

    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    මුලින් එන්නේ පාර්ලිමේන්තු චන්දේ. ඒ හින්දා උඹලගේ පැතිවලින් මිනිස්සු පත් කරලා එවපං, අමුගවයොයි, පුස් ඌර තඩියොයි, කුඩ්ඩොයි, කසිප්පු කාරයොයි එවන්නැතිව. ඊට පස්සේ ජනාධිපති ගැන බලමු.
    ara pakshamane thama tyenne? aluth party ekak nane..ehema ayata join wennawat..ara godata watunama ara ranjan boruwata kagahanawa wage thama wenne..
     
    • Like
    Reactions: olu bakka

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,686
    33,907
    113
    ara pakshamane thama tyenne? aluth party ekak nane..ehema ayata join wennawat..ara godata watunama ara ranjan boruwata kagahanawa wage thama wenne..
    ඇයි යකෝ මාලිමාවට කතිරෙ ගහන්න බැරි. බොලාට මාරුවෙන් මාරුවට පට්ට හොරුන්ට, කුඩ්ඩන්ට, පිස්සන්ට, චන්ඩින්ට කතිරෙ ගහන්න පුලුවන්. එක අවුරුදු 5ක් මාලිමාවට දෙන්න බෑ. උඹලා ගේ හිත ඇතුලේ තාමත් වහල්කම තියෙනවා