සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දන මෙහෙයුම හෙට සිට...පාතාලයට අවවාදයක්..- අමාත්‍ය ටිරාන් අලස් 16.12.2023

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    පාතාලයට ඇමති ටිරාන්ගෙන් පණිවුඩයක් – මෙහෙයුම් හෙට අලුයම සිට

    මත්ද්‍රව්‍ය සහ පාතාලය මැඩලීම සඳහා පොලීසියට සහාය දක්වන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

    එමෙන්ම පාතාලය සහ මත්ද්‍රව්‍ය මැඩලීමේ මෙහෙයුම් හෙට අලුයම සිට දියත් කරන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

    මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මේ බව සඳහන් කළේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ අද (16) පැවති වැඩසටහනකට එක්වෙමින්.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

    “මේ වැඩේට අපිත් එක්ක එකතු වෙන්න. අපි බොහෝම තදින් ක්‍රියාකරනවා. කොයි ලොක්කා කතා කරත් කුඩු කාරයින්ව බේරගන්න මම එකට ඉඩ තියන්නේ නෑ. මම පොලීසියට දිලා තියෙන්නේ ජූනි 30 වනදා වෙනකන් විතරයි. ජූනි 30 වෙනකොට සම්පූර්ණ වෙනසක් වෙන්න ඕනේ මේ රටේ කුඩුයි පාතාලෙයි. දැන් අරගලය කලෙත් වුණේ අරගලයේ ලීඩස්ලාට පිට රටින් සල්ලි ආවා. හැබැයි අසරණ ජනතාවට සත පහක්වත් ආවේ නෑ. මගේ එකම පණිවුඩය තමයි කරුණාකරලා අපිත් එක්ක එකතු වෙන්න කිසිම අවිශ්සවායක් තියන්න එපා. අද ඉඳලා කුඩු විකුණන එක්කෙනක් හරි අහුවුනොත් මම නම් කියලා තියෙන්නේ ඉතුරු කරන්න එපා. පාතාලේට මං දීලා තියනවා පණිවුඩයක්, ඒ දේවල් නැවැත්තුවේ නැත්නම් අපි හොයාගෙන එනවා හොයාගෙන ඇවිල්ලා එහෙම ගියාම වෙඩි හුවමරු වෙනවා. ඒ ගෝල්ලෝ මැරෙනවා ඒක නවත්වන්න බෑ. එහෙම නිකන් මැරුම්කරවට වඩා හොද නැද්ද ඒ වැඩ නවත්තලා තමන්ගේ ළමයි පවුලේ අයත් එක්ක ඉන්න එක. හෙට එළිවෙන්න ඔපරෙෂන්ස් පටන් ගන්නවා හැම තැනම.”


     
    Last edited:

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,443
    4,282
    113
    පාතාල මර්ධනේටද නැත්නම් චන්දෙට අලුතින් රාජ්ය පාතාල කන්ඩායම් රෝපනය කිරීමද දන්නෙනෑ...ඉස්සර වගෙ ප්‍රා, කලු කොල බලල්ලු.. මොකෝ අර ආයුධ වාහනයක් ඉහලින් එපා කියද්දි අල්ලල පහුවදා සියදිවි නසාගත්තැයි කියන පොලිස් නිලදාරියගෙ පරික්ශනේ තත්වෙ?

    0.30.මිනිත්තුව..

    කුඩු විකුනන අය ඉතුරුකරන්න එපා එකෙක්වත්"
    ඒකම නීති විරොදී ප්‍රකාසයක්.. එහෙම කොහොමද ප්‍රසිද්දියෙ මිනිස්සු මරන්නෙයි කියන්නෙ වියවස්තාව අනුව දිවුරපු ඇමතියෙක්... ඕන කෙනෙක්ට ට්‍රයල් එකක් දෙන්න ඕන නීතියෙ... මුන්ගෙ විරුද්ද් පැත්තෙ දේසපාලන පක්ශෙ කොල්ලන්ගෙ ගෙවල් වලට කුඩු පැකට් ටිකක් දාල ඌව වෙඩි තියල මරන්න පුලුවන් මෙහෙමනම්
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    sri lanka what GIF by Viber
     

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    632
    1,046
    93
    "" Onna api heta horu allanna enawaaa "" kiya kiya horu allanna yana buuruwek dakkamai... Ane huke ban!! gon aathal!

    පාතාල මර්ධනේටද නැත්නම් චන්දෙට අලුතින් රාජ්ය පාතාල කන්ඩායම් රෝපනය කිරීමද දන්නෙනෑ...ඉස්සර වගෙ ප්‍රා, කලු කොල බලල්ලු.. මොකෝ අර ආයුධ වාහනයක් ඉහලින් එපා කියද්දි අල්ලල පහුවදා සියදිවි නසාගත්තැයි කියන පොලිස් නිලදාරියගෙ පරික්ශනේ තත්වෙ?

    0.30.මිනිත්තුව..

    කුඩු විකුනන අය ඉතුරුකරන්න එපා එකෙක්වත්"
    ඒකම නීති විරොදී ප්‍රකාසයක්.. එහෙම කොහොමද ප්‍රසිද්දියෙ මිනිස්සු මරන්නෙයි කියන්නෙ වියවස්තාව අනුව දිවුරපු ඇමතියෙක්... ඕන කෙනෙක්ට ට්‍රයල් එකක් දෙන්න ඕන නීතියෙ... මුන්ගෙ විරුද්ද් පැත්තෙ දේසපාලන පක්ශෙ කොල්ලන්ගෙ ගෙවල් වලට කුඩු පැකට් ටිකක් දාල ඌව වෙඩි තියල මරන්න පුලුවන් මෙහෙමනම්
    menna meka tamai karanne aniwa!!!
    ------ Post added on Dec 16, 2023 at 4:31 PM
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,443
    4,282
    113
    *අහුවුනොත් මම නම් කියලා තියෙන්නේ ඉතුරු කරන්න එපා*

    පාතාලෙ මර්ධන බෝඩ් එක එහා පැත්තෙත් වෙන මිශන් එකක් යනව වගෙ නේද😞
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,329
    86,575
    113
    ආශ්චර්යමත් රටක
    ඕක ලන්සටයි, දුමින්දටයි එහෙමත් කියලද දන්නෑ ආවෙ. දන්න අය ඉන්නව නං කියන්න කියන්නෙ ඌ දන්න අයට කියලද දන්නෑ ආවෙ. 😆
     
    • Like
    Reactions: NRTG

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,476
    8,658
    113
    මයිනට මයින කිව්ව එවුන් කුදලන් යයි
    සිඟිති පාතාලේ ඵළි බහින්නේ ඉස්කෝලේ නිවාඩු දුන්නට පස්සේ..
    අනේ ඔකුන්ගේ කයිය විතරයි, නිවාඩු කලේ එලි බහින සිගිති පාතලේවත් පාලනේ කරන්න බෑ
     
    • Like
    Reactions: NRTG

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    හෙන ආතල් රටක් බං මේක. අල්ලනවා කියලා රටටම කියලා අල්ලන්නෙ. කොහෙවත් නැති උං ටිකක් ඇතුලට දාලා අපරාධයකාරයෝ කිව්වොත් පුදුම වෙන්න එපා...🤭😁
     
    • Haha
    Reactions: kinkon and NRTG

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    පාතාලයට රැකවරණය දෙන දේශපාලකයෝ ඉන්නකම් පාතාලය නැති කරන්න බැහැ.
     
    • Like
    Reactions: NRTG

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    තමන්ගෙ පක්ෂෙට උදවු කරන්නෙ නැති උන්ට ශොට් එක දෙයි. ඕකනෙ පාතාලය මර්දනය කරනවා කියලා හැම එකාම කරේ
     
    • Sad
    • Like
    Reactions: Tonto and NRTG