Let's suppose one of them decides to transition to a female to legally marry eachother (in a hypothetical scenario ofc). I wonder what their day today conversations would be like. Who would be the ultimate crybaby, and who would feel most victimized by society in that relationship? This thought just came to my mind when I saw Mr. Nadun's latest story.
අපි හිතමු උපකල්පිත තත්වයක් තුළ ඔවුන්ගෙන් කෙනෙක් නීත්‍යානුකූලව එකිනෙකාව විවාහ කර ගැනීම සඳහා ට්‍රාන්ස් ගැහැණු ළමයෙකු බවට පත්වීට තීරණය කරයි කියා. එවන් පසුබිමක් තුල ඔවුන්ගේ ෙෙදනික සංවාද කෙබඳු වේදැයි මම කල්පනා කරමි. සෑම විටම අඬාගත් ගමන් සිටිනු ඇත්තේ කවුරුන්ද, එම සබඳතාවයේදී එකිනෙකාගෙන් සහ සමාජයෙන් වැඩිපුරම බැට කන්නා බව කියා පාමින් වැඩිපුරම වැලලෙනු ඇතැයි හැඟෙන්නේ කවුද? මේ සිතිවිල්ල නිකම්ම මගේ හිතට ආවේ නදුන් මහතාගේ අලුත්ම කතාව දකිද්දීය.

Last edited: